නිළමේ

6.8K posts

නිළමේ banner
නිළමේ

නිළමේ

@hrandil

සම්භාව්‍ය ප්‍රශස්ත නිර්මාණකරණයේ ශේෂොපගත කෘතහස්ත චරිතය

Katılım Mart 2014
1.1K Takip Edilen5.5K Takipçiler
Sabitlenmiş Tweet
නිළමේ
නිළමේ@hrandil·
ස්ට්නඩ් අප් කොමඩි අය කොච්චර ආවත්,මේකට ගහන්න එකක් ආයේ එන්නේ නැ. 🙄
නිළමේ tweet media
SI
6
11
102
4.3K
Cony
Cony@TechieCony·
#Replit Agent 3 is a game-changer: It's 10x more autonomous, working for up to 200 minutes on its own. It can test and fix its own code, making it 3x faster for you. You can use it to build your own custom bots for repetitive tasks! learn more: replit.com/agent3 #Agent3
Cony tweet media
English
2
1
3
165
නිළමේ
නිළමේ@hrandil·
ළඟදීම ලංකාවේ ඉන්න ලංකාවේ අයයි , ලංකාවෙන් පිට ඉන්න ලංකාවේ අයයි සැර වලියක් යනවා #අනාගන්නාවැකි
SI
1
1
3
426
නිළමේ
නිළමේ@hrandil·
හැබැයි ඔය අනම් මනම් කිව්වාට, පටාචාරා කැළණියට දුවගෙන ආපු දවසට මාත් යනවා බලන්න ☺️
SI
0
0
2
395
නිළමේ
නිළමේ@hrandil·
දැන් තියෙන්නේ ටීම් එකේ ඔක්කොමට වෙන වෙනම ටෙලිග්‍රැම් එකක්වත් යවන්න "පුතේ, අම්මාට අමාරුයි. ඉක්මනින් ගෙදර එන්න." කියලා
SI
0
0
6
285
නිළමේ
නිළමේ@hrandil·
අන්තිම බෝලය නම් බැට් එකෙන් නෙවෙයි , තනිකරම මොලයෙන් ගැහුව්වේ 💕
SI
0
0
7
234
නිළමේ
නිළමේ@hrandil·
ඔය කාටත් කලින් #lka අපි තමා ප්‍රදර්ශනය කරේ, මමී විතරක් නෙවෙයි ඩැඩීත් !
නිළමේ tweet media
SI
0
0
2
293
නිළමේ
නිළමේ@hrandil·
Fail වෙලා හිkila ඉන්න නන්ගියේ මල්ලියේ, ත්‍රිkala ඔබට පිහිට වෙනු ඇත.
SI
0
0
4
191
නිළමේ
නිළමේ@hrandil·
රෝහිත රාජපක්ෂගේ රොකට් එක යවන්න ඩොලර් මිලියන 320ක් යනකොට,ඉන්දියාව හදට යනවා ඩොලර් මිලියන 75න්. හදට 4 පාරක් ගිහින් ඉතුරු මිලියන 20ට චන්ද්‍රකුමාරට ලෙමන් පෆූත් යවන්න තිබ්බා.
SI
0
3
15
601
නිළමේ
නිළමේ@hrandil·
ඒ මැච් වල ටිකට් ගණන් දැක්කාම හිතෙන්නේ ,ශලිනිලා එක අතකට හරි කියලා 🙄
SI
0
0
1
157
නිළමේ
නිළමේ@hrandil·
එක්තරා දවසක එකෙක්,වවුලෙක් කනකන් සියල්ල හොදට සිදුවෙමින් පැවතුණි.
SI
0
0
5
146