502

5.3K posts

502 banner
502

502

@iamMunid

Software Engineer, Careless Driver, Drunker, Gluttoner

Sri Lanka Katılım Haziran 2010
562 Takip Edilen195 Takipçiler
502
502@iamMunid·
my dearest wife, if you're seeing this...please do this to me 🥰🤩
English
0
0
0
7
maggie 🪬
maggie 🪬@maggiegirl29·
මෙකේ ඉන්න 2000 පුතාට කියන්නේ තමන්ගේ වයසට ගැලපෙන එකකට try කරපන් පුතේ.. ආයේ මගේ යාලුවන්ගෙන් මං ගැන අහලා මගෙන් හොදට අහගන්න එපා..
SI
21
1
74
7.9K
502
502@iamMunid·
@Im_Darsha යකෝ උබ වාසනාවන්තයි.කෙල්ලට ඉවසීම තියෙනවා..අපේ වගේ නම් අම්මෝ ඉවරයි
SI
0
0
0
3
ᴅᴀʀsʜᴀ ᴄʜᴀᴍɪᴋᴀ
එළියේ කොක්ක යි campus එකේ කොක්ක යි දෙන්න ම convocation එකට ආවම.... 😂😂🤭
ᴅᴀʀsʜᴀ ᴄʜᴀᴍɪᴋᴀ tweet media
SI
8
5
103
4.2K
WinD - Desika
WinD - Desika@Wind_Desika·
මගේ වැඩක් 😌 හා හා හරි, මම කිව්වෙ ඇදුම් විලාසිතාව ගැන.
WinD - Desika tweet media
SI
49
13
279
10.1K
502
502@iamMunid·
@SNkathriarachch පපඩම් එක්ක ලුනුදෙහි
SI
0
0
1
17
502
502@iamMunid·
අපි ගියා අනුරාධපුරේ ,@RW_SRILANKA ත් ආවාලූ.එයාගේ ආරක්ශකයෝ, මගේ කෙල්ලගේ කිරි බෝතලේ සුප්පුවත් උන්ගේ ජරා අත්වලින් ගලවලා බැලුවා...දරුවගේ බඩු ඔක්කොම ඇවිස්සුවා.. මුන් පාර්ලිමේන්තුවේ හිටියත් අපිට වදේ..පාරට බැස්සත් අපිට වදේ...
Sri Lanka 🇱🇰 SI
0
1
16
400
502
502@iamMunid·
@SNkathriarachch අඩේ කවද්ද ගියේ....මාත් ගියා ලගදි
SI
1
0
1
17
502 retweetledi
చిన్న రామయ్య ⒻⒶⓃ 🐉🦚
We are Hiring For EXP Candidates..!! DM with ur resume for referral..!!! Open Roles: 1. SQL, Angular Developers 2 Java, Microservices& Spring Boot 3. Advanced DAX, Power Query, PowerBI modelling 4. Python Web developer 5.UX Designer, React JSDeveloper And Many More Roles...
చిన్న రామయ్య ⒻⒶⓃ 🐉🦚 tweet mediaచిన్న రామయ్య ⒻⒶⓃ 🐉🦚 tweet media
English
5
19
18
4.4K
502
502@iamMunid·
කාලකන්නී දේශපාලුවෝ නිසා මුලු පිටකොටුවම බ්ලොක් වෙලා..ඔෆිස් වලට හෙට වගේ යන්න පුලුවන් වෙයි.පිටකොටුව පැත්ත මගැරලා යන්න
Sri Lanka 🇱🇰 SI
0
0
1
41
THE Witch ⚡
THE Witch ⚡@shanki_thewitch·
අන්න එච්චරයි...☺️☺️☺️☺️
THE Witch ⚡ tweet media
SI
4
4
63
3.2K
502
502@iamMunid·
අද බොරැල්ල පැත්තෙන් ඔෆිස් යන්න හිතන් ඉන්නවනම්, half day leave දාන්න..
Sri Lanka 🇱🇰 SI
0
0
1
31
Someknows
Someknows@ChocolateAlmeda·
@iamMunid උඹට තියෙනවද? 🙂
Sri Lanka 🇱🇰 SI
1
0
1
26
502
502@iamMunid·
@PabaluSilva ඒකට හරි කෙනා හොයගනින්.....
SI
1
0
1
12
පබ්‍සී බෝයි 🇱🇰🇦🇪🏏❤️😎🤟🏻
පවුලේ අය නැතත් මොනදේ උනත් එයා ඉදිවි කියලා හිතන්න එපා. මොකක්හරි උන ගමන් ඉස්සෙල්ලාම ලෙප්ට්‍ වෙන්නෙ එයා තමයි. 🥹😏
SI
3
0
17
2.7K
502
502@iamMunid·
@HansamaliSasini හැමදාම කතා කරනවා රෝස මලක් එක්ක
SI
1
0
1
49
🤩 බෙලී 🤩
🤩 බෙලී 🤩@HansamaliSasini·
ඔයා කවදාම හරි මලක් එක්ක කතා කරලා තියෙනවද...? කතා කරලා බලන්න ආසා හිතෙයි... 🙈💐🌸🍃🌻🌺🌿
🤩 බෙලී 🤩 tweet media
SI
17
4
96
2.7K
502
502@iamMunid·
@Wind_Desika අපෝ ඔය ඕන තරම් ඉන්නේ හෙන බුද්දිමත්...කිසිම අරමුනක් නෑ
SI
0
0
0
6
WinD - Desika
WinD - Desika@Wind_Desika·
@iamMunid අරමුනක් නෑ නම් ඌ බුද්දිමත් නෑ යකො 😁
SI
1
0
2
105
502
502@iamMunid·
@igurupanmalli මන් හිතන්නේ sampath. හැබැයි HNB / Commercial එකෙත් offers සැහෙන්න දකිනවා. sampath එකේ ටිකක් විතර කරදර අඩුයි කියලා හිතුනා
SI
1
0
2
498
Shaggy | ෂැගී™
Shaggy | ෂැගී™@igurupanmalli·
Credit card එකකට apply කරනවා නං මොකක්ද හොඳම බැංකුව 👀 #rt #help
SI
14
10
32
6.2K
502
502@iamMunid·
@iam_AStr 🤣🤣😋😋😋
Sri Lanka 🇱🇰 QME
0
0
0
8
𝗔𝚜𝚝𝚛𝚊
𝗔𝚜𝚝𝚛𝚊@iam_AStr·
@iamMunid ☺️☺️☺️ ඔව් අනේ මැසේජ් එකක් දාන්න ආස හිතෙයි
SI
1
0
1
19
𝗔𝚜𝚝𝚛𝚊
𝗔𝚜𝚝𝚛𝚊@iam_AStr·
සුපිරි ජොබ් අවස්තාවක් තියෙනව දැනගන්න ඔනේද ?🧐🧐 💪pro care ආයතනයේ ස්ථිර රැකියාවක්🤜    🙏මෙය ඔබට ඔබගේ නිවසේ සිට කල හැක. විස්තර දැනගන්න අමතන්න call / Whatsapp  0712941429
SI
2
2
17
1.1K