indika dissanayake
6.3K posts

indika dissanayake
@indisbd
Life is too short
Edmonton, Alberta Katılım Eylül 2021
48 Takip Edilen125 Takipçiler

@ravinda88 මේවටත් මිනිස්සු රැවටෙනවනෙ මේවා ගෙවන්නෙ ආර්කෂක අමාත්‍යාංශයෙන් රටේ ජනාධිපති උඩින් යනවද බිමින් යනවද කියලා තීර්‍රණය කරන්නෙ ආරකෂක තත්වය මත හා පාරවල්වල තදබදය හා තත්වය මත. තාම පාලම් පාරවල් කැඩිලා.
SI

කොළඹ වළව්වෙ රදී හැන්ද කටේ තියන් ඉපදිච්චි මිනිහා ගෑනිගෙ උපාධිය ගන්න මිනිස්සුන්ගෙ බදු සල්ලිවලින් ගිහින් තව දවසට Euro 1000කට විශේෂ buttler කෙනෙක් තියාගද්දි
තඹුත්තේගම දුම්රිය කම්කරැ රං බංණඩගෙ පුතා රාජ්‍යයේ ගමනක් නොවෙන මැයි රැළියට ගුවනින් යන්න ගිහිපු මුදලත් ආයෙ රජයට ගෙවනවා
#Leader

SI

@Ru173418052 මාර විග්‍රහය ජන්දේ දීපු අයටනම නමි මාර කතාව මේක මේ කතා කරන්නෙ රටක ආර්ථික මරමස්ථානයක් හා බිලියන ගනනක මුදල් අස්ථාවර වීම ගැන මරු නියමයි අනර්ගයි
SI
indika dissanayake retweetledi
indika dissanayake retweetledi

කෝටි 40ක් විතර වටින වෙඩි නොවදින වාහනයක ආරක්ශකයො පිරිවරාගෙන ඇවිත් කුඩ තියෙද්දි වැස්සෙ තෙමි තෙමි අගමැතිනිය ශෝ එකක් දාලා යන්න කලින් හොඳම හෝටලයකට ගිහින් හොඳ wash එකකුත් දාලා ඇඳුම් මාරු කරගෙන fresh එකේ කොළඹ ගියා.
පස්සෙන් යන රංබණ්ඩාගෙ පැලන්තියේ උන් ටික අතේ තිබ්බ කුඩේ අකුලගෙන හිල් වෙච්ච යට ඇදුමට වෙනකන් තෙමි තෙමි ඩස්පි වගේ බස් එකේ ගඳ ගගහා තෙරපි තෙරපි ගෙදර ගියා.
නිර්ධන පන්තියේ සමානත්මතාවය කියන්නෙ අන්න ඒකට.

SI

@anuradisanayake තෝරා ගත්තා දුප්පත්කමෙන් මිරිකුනම ජනතාවක් ඇයි විදින බොරුවලට අත්පුඩි ගහන්න වෙන නැ අනික මතය ඔලුවට දෙන්න ලේසියිනෙ පව් අහිංසක මිනිස්සු
SI

History was made in Nuwara Eliya today! Our government belongs to the working class, not the elite. We’ve increased wages, provided record disaster relief, and slashed ruler privileges. All funded by savings, not debt. 2026 will be the year of justice for corrupt fraudsters. We stand with the people.




English
indika dissanayake retweetledi

මයිනො එළවා ගෙනාපු තරුණියො...
වයස 56 යි...😂😂
පංසලකට ගිහිල්ලා බිම ඉඳගන්ඩ බෑ නෙවෙයි උද්ධච්ඡකමට අනිත් මිනිස්සු එක්ක බිම ඉඳගන්ඩ කැමති නෑ...
බොඩිය ගාඩලා ගෙනල්ලා හිටවලා තියෙන්නෙ හාමුදුරුවො ගහයි කියලද දන්නෑ...😅
LINK facebook.com/suhairaperera/…

SI

@NewsWireLK මේ මාස 18ට කරපු හානිය ඇති ඒවට උත්තර දෙන්න රටක් වැටෙනවා රැකියා නැ බිලියන ගානක් පාඩු කරා අල්ලන හොරු ගැන කතා කරනවා ආයෝජකයන් එයිද මෙහෙම හොරකම් කරන කොට මෙතනම මොන තරම් විනාශයක්ද ලෝකයකට තෙල් නැ බස් පිටින් මිනිස්සු ගෙනත් නාස්ති කරනවා මේකද වෙනස මාරයි
SI

@lahirubanda10 දැනුමක මහත නියම JVP කාරයො ඔයවගෙ සමාජ සංසකෘතියක් තමා ගොඩනගන්න උත්සහ කලේ වාසනාවට රටේ තවත් පාලකයන් බිහිවෙලා රට හැදුවා
SI

@Its_Only_Blue @canusanka දැක්කා හවස ගැහුවා යට ඔක්කොම දැන් හරි අනුර බේරුනා
SI
indika dissanayake retweetledi








