Sabitlenmiş Tweet

අපේ කතාව ...#ලස්සනපොතක්📚 #Teamලස්සනපොතක් 💕 📚
𝐌𝐫. 𝕏 හරිස් ®™🇱🇰@DpHarischandra
#Teamලස්සනපොතක් 💕 📚 ගැන ගොඩක් අය නොදන්න කතාව.. ඔයාල හැමෝම දන්න @daughterislife හැම සෙනසුරාදාවකම පොත් ගැන Space එකක් කලා ඔයාලට මතක ඇති. මේ වැඩේටම කියලා අක්කගේ තිබුන අනිත් ගිණුම @lassanapothak විදියට මාරු කරලා space පවත්වාගෙන ගියා මතකත් ඇති.. වැඩිම ප්‍රේක්ශක පිරිසක් රොද බැදගත්තු
Sri Lanka 🇱🇰 SI
