Sabitlenmiş Tweet
𝘚𝘦𝘮𝘪 𝘊𝘰𝘭𝘰𝘯 ; 🇱🇰
26K posts

𝘚𝘦𝘮𝘪 𝘊𝘰𝘭𝘰𝘯 ; 🇱🇰
@lookeyaaa
She is a sunflower; she brings hope to people🌻 💫 💛 Devi Balika | BSc. Jpura | MSc. Jpura| Teacher | Radio Presenter |
Blue Earth, MN Katılım Eylül 2015
1.2K Takip Edilen10.2K Takipçiler

@trolljeppo චන්දෙ දුන්න අයම නෙවෙයි ඔය! චන්දෙ දිනුවාම දුන්නා වගේ හැසිරුණ අය 🥹
SI
𝘚𝘦𝘮𝘪 𝘊𝘰𝘭𝘰𝘯 ; 🇱🇰 retweetledi

Twitter එක පරිහානියට ලක්වෙලා කියන්න වෙන සාධක ඕන්නෑ.. ඉස්සර twitter එකේ මෙහෙම එකක් ඇහුව නම් ගෙදරට ඇවිල්ලා ලින්ක් දීලා යන්නේ..
රත්තා@Rathgamaya
Creative වැල සයිට් එකක් නැද්ද
SI

@im_suriyagoda_ Only from taleny competition not the entire pageant
English

@Ranz_Hewage ඔව් නේද? ආදරේ විතරක් තිබිලා නම් මදි. විශ්වාසය understanding එක තියෙන්නම ඕනෙ
SI

@lookeyaaa විශ්වාසය එක්ක තේරුම් ගැනිම තිබ්බා නම් ඇති. ආදරේ කියන්නේ plus point එකක්.
SI

@lookeyaaa මොනවද ඕනි එකට වඩා මොනවද ඕන නැත්තෙ කියල ඇහුව නම් ලේසී
නැන්දම්මා + නෑනලා 🙂🙂🙂
SI

Miss world pageant එකේ ඉන්නෙ අනුදි වුණාට මං පෞද්ගලිකව හරිම බයෙන් ඉන්නෙ අනුදිගෙ ලස්සන ඇඳුම් ටික ඉවර වෙයිද කියලා.
ඇස්වහක් කටවහක් වදින්න එපා Day 09 outfit එකත් මාරම ලස්සනයි ❤️😭
#missworldSriLanka2025 #AnudiGunasekara #MissWorld2025 #missworldhyderabad
SI

@tharu__ අනේ ඔයාවත් ඉන්න එක කොච්චර දෙයක්ද අයියෙ. මට දුකත් හිතුණා. කවුරුත් දන්න අය නෑ වගේ 🫣🫰❤️
SI






