රෝයි මනබන්දු
31.6K posts


මගේ යාලුවෙක් ඉන්නෝ.සතියට එකම පාරයි කෝල් කරන්නේ.ඒ කෝල් 1 පැය 2 වඩා වැඩි වෙනවා .අපේ ගෙදර මොනවද තියෙන්නේ, ඒක ඒකිට ඕන.කෝල් එක ආවාම මම පුදුම පරිස්සමට කතා කරන්නේ.අනෙ මට දියංකෝ ඒක.අරක මට ඈ.උඹ මගේ බොක්කනේ.
පුදුම වදයක් ඒකී මට දෙන්නේ.
හොඳ පුතා@anushaka_____
@iam_yassani ඒක මට දීපන්
SI

@djharristattaya රයිස් එකට චිකන් දානකොට පොඩි කොටු කපලා බදින්නැතුව, බත් එකට ඕනි ප්‍රමානය එහෙමම ගැබුරු තෙලේ බැදලා ඒක කෝක් බෝතලයක් වගේ එකකින් තලලා ඊට පස්සේ අතින් තීරු ඉරාගන්න. එහෙම කලාම restaurant කොලටියට රයිස් එක ගන්න පුලුවන් බ්‍රෝ
SI

අපේ ඩයල් එකත් ලොකු උනාදෙන්කෝ.ඉස්ටැයිල් කරලා ගන්න 🤣
Grow Smarter@GrowSmarter_x
Parrot salon haircut is going viral 🦜
SI

තඩි උන් කනවා අඩුයි.
කෙට්ටු උන කනවා වැඩී.
හැබැයි කැහැටුයි🤣
#ගෙම්බා වගේ 🤣🤣
MilGrauNews@MilGrauNews
Eu e os rapazes na churrascaria
SI

අපේ කාගෙ හරි හෝ දන්න කියන කෙනෙක්ගේ වැගන් R Stringray එකක් විකිණීමට තිබේනම් කියන්නකො👍
#Emergency
#RT
SI








