Amali Mllwrchch

8.1K posts

Amali Mllwrchch banner
Amali Mllwrchch

Amali Mllwrchch

@mllwrchch

Author, Ex-Journo, blogger,an ecocentric philosopher,my POV, translator

Katılım Nisan 2017
733 Takip Edilen1.2K Takipçiler
Sabitlenmiş Tweet
Amali Mllwrchch
Amali Mllwrchch@mllwrchch·
"දං පඳුරට ආ රැහැයියා කෙටිකතා සංග්‍රහයේ එන සෑම චරිතයක්ම එක්කො දං පඳුරකි. නැතහොත් රැහැයියෙකි. උන් උනුන්ගේ ලෝක වලට එති, සිටිති, යති. youtu.be/1R5kUuZVcrY
YouTube video
YouTube
SI
3
4
57
0
Amali Mllwrchch retweetledi
Kanchana Amilani
Kanchana Amilani@moogater·
මගේ තුන් වැනි කවි පොත 'කාල රේඛාව' ගැන සංවාදයක් තියෙනවා ජූලි මාසෙ 05 වැනි සෙනසුරාදා උදේ 10ට. මේක තියෙන්නෙ ගම්පහ ආසියානු සාහිත්‍ය නිවහනේ. එදාට මගේ කවි ගැන කතා කරන්න, • සුජිත් අක්කරවත්ත • අමාලි මල්ලවආරච්චි • තාරක කල්දේරා එනවා.
Kanchana Amilani tweet media
SI
3
17
72
1.5K
Amali Mllwrchch retweetledi
Kanchana Amilani
Kanchana Amilani@moogater·
කාල රේඛාව | ජූලි 05 | ගම්පහ ආසියානු සාහිත්‍ය නිවහන |
SI
1
12
48
865
Amali Mllwrchch
Amali Mllwrchch@mllwrchch·
@shanki_thewitch එතකොට කවුත එයැයිලාට උපදේසක රස්සා දෙන්නෙ මනුස්පියේ!
SI
1
0
1
43
THE Witch ⚡
THE Witch ⚡@shanki_thewitch·
ඔය ඇඩ්ඩයිස් දෙන කෞරුත් කියන්නෙ නෑද මංදා "හොර හැත්තගෙන් ගැලවිලා දැන්වත් ගෙදරට වෙලා ඉන්න" කියලා ... 😑😑😑😑😑👍
SI
3
0
25
996
Amali Mllwrchch retweetledi
කෝ Kiss 🍀🦇🇱🇰
බස් වලට prepaid කාර්ඩ් එකක් තිබ්බා නම් ඉතුරු රුපියලත් අපිට අවුලක් නැතුව ගන්න තිබ්බා.. නැත්නම් මේ අඩු කරපු එකෙන් වැඩක් නැ ඉතුරු සල්ලි හරියට හම්බවෙන් නෑ #lka
Sri Lanka Tweet 🇱🇰@SriLankaTweet

Previous minimum bus fare Rs. 28 to be Rs. 27 with effect from midnight today. Bus fare chart 👇 #LKA #SriLanka

SI
4
1
38
1.4K
Amali Mllwrchch retweetledi
Kanchana Amilani
Kanchana Amilani@moogater·
මිත්‍රවරුනි!! කාල රේඛාව | ගුහා සටන | ගම්මිරිස් කුරුල්ලා පොත් තුනම පොත් ප්‍රදර්ශනයේ K-19 රසකතා කුටියෙන් හෙට ගන්න පුළුවන්. (ප්‍රේමයේ කාර්තු, බූමරංගය ඔබේ ඇස් දෙක ප්‍රින්ට් එකේ නෑ) 28 සෙනසුරාදා උදේ 10ට, K-19 රසකතා ස්ටෝල් එකේ මම ඉන්නවා.
Kanchana Amilani tweet mediaKanchana Amilani tweet mediaKanchana Amilani tweet media
SI
1
16
54
2.1K
Amali Mllwrchch
Amali Mllwrchch@mllwrchch·
| කාල රේඛාව | කාංචනිස්ටික් කවිවලට ඉසියුම්ව පූරණය සපයන ඒ සිසිල් සෙමි-පැස්ටල් වර්ණ මුසු සොෆ්ට් මැජික් පිටුවැසුම ❤️
Amali Mllwrchch tweet media
SI
1
1
19
392
Amali Mllwrchch retweetledi
Kanchana Amilani
Kanchana Amilani@moogater·
අවුරුදු හතකට පස්සෙ එන මගේ තුන්වැනි කවි පොත 'කාල රේඛාව' | රසකතා ප්‍රකාශන Rasakatha.lk - Rasakatha Pvt Ltd | කවරය : Gagana Warnakulasooriya
Kanchana Amilani tweet media
14
26
97
3.7K
Amali Mllwrchch
Amali Mllwrchch@mllwrchch·
දීප්තිමත්ව නිවී පත්තුවෙන නියොන් එළි සහිත ප්‍රීතිමත් කානිවල් එකක මැද හිටගෙන, යුනිකෝන්ලාගෙන් හැඩවුණ කේතු ආකාර උස් තොප්පියක් දාගෙන, අගෝස්තු හුළඟ මූණ හරහා ඇදීගෙන යන අතරේ වියළි මිදි, බෙරි සහ දේදුනු ස්ප්‍රින්ක්ලර්ස් ඉහපු අයිස්ක්‍රීම් එකක් කනකොට ඇතිවෙනවා වගේ සතුටක් තමයි මේ! @moogater ❤️
Amali Mllwrchch tweet media
SI
1
0
9
1.3K
Amali Mllwrchch
Amali Mllwrchch@mllwrchch·
ගම්පහ මින්සර ගැලරියේදි සෑම සෙනසුරාදාවකම උදේ 10-2.00 තියෙන සාහිත්‍ය කතාබහට මාර්තු 16 වෙනිදා එන්නෙ මම. ගම්පහ අවට, පොත් කියවන, සයිෆයි ලෝලී එක්ස් වාසීන්ට ආදරයෙන් ඇරයුම්! ❤️
Amali Mllwrchch tweet media
SI
0
10
34
1.3K
Amali Mllwrchch retweetledi
Kanchana Amilani
Kanchana Amilani@moogater·
I just published iii. මාරක ළිඳ• link.medium.com/EsSNCct37Gb ඩම් බිරියානි | iii කොටස | මාරක ළිඳ
SI
1
1
6
523
Amali Mllwrchch retweetledi
Kanchana Amilani
Kanchana Amilani@moogater·
'කාලාන්තරාව' විද්‍යා ප්‍රබන්ධය ගැන අමාලි අනුපමා මල්ලවාරච්චි සියත රූපවාහිනියේ• @mllwrchch youtu.be/1M-set9PySo?si…
YouTube video
YouTube
SI
0
5
11
476
Amali Mllwrchch
Amali Mllwrchch@mllwrchch·
@RuchiraHerath ඊටවඩා ගරලා තියෙන්නෙ නම් අප්පච්චිමහත්තයා විතරයි 🙏
SI
0
0
0
17
Amali Mllwrchch
Amali Mllwrchch@mllwrchch·
ඉතින් දැන් මේ උණු උණු තැටිපාන් කන්න හොදි ඩිංගක් තිබ්බ නම් අපූරුයි නේද කියල කල්පනා කරනකොට ඒ අල්ලපු පාරක බණ ගෙයක් කියල මතක් වුණා. අම්මයි තාත්තයි ඒ වෙනකොටත් එහේ ගිහින්. හැබැයි බණ ඉවර වෙලා කට්ටිය කෑම කන්න අරගෙන අපට හොදි ගේන්න අහද්දි අපි තැටි පාන් හයම කාලා ඉවර කරලා.
Amali Mllwrchch@mllwrchch

හොඳට පෙරහැර බලන්න පුළුවන් ඉඩපාඩු තියෙන තැනක අපි වාහනේ පාක් කරගත්තා. පොඩි අයට දුවපනින්න පුළුවන් හොඳ ඉඩකුත් තිබුණා.වැදගත්ම දේ පාර පනින ටිකට අලුතෙන් දාපු බේකරියක්. පාන් ද බනිස් ද ඕනෙ පදම්. බීම, නෙස්කැෆේ දෙනවා වෙනම පොඩි කොටසක. අපි කතාබහ කරලා අන්තිමට ලොකු තැටිපාන් 6ක් ගන්න තීරණය කළා.

SI
0
0
3
147
Amali Mllwrchch
Amali Mllwrchch@mllwrchch·
@RuchiraHerath අනිවා! තව විනාඩියට රුපියල් හතක් ද කොහේද කැපුවෙ අවුට් ගොයින් නේද.ඒ කාලෙ උන්ගෙ සිම් එක මං ගත්තෙ රුපියල් දාහක් දීලා. මම නම් උන් සම්බන්ධව දරන්නෙ Nothing is forgotten, nothing is ever forgotten කියන ප්‍රතිපත්තිය 😂
SI
2
0
2
89
Amali Mllwrchch
Amali Mllwrchch@mllwrchch·
හොඳට පෙරහැර බලන්න පුළුවන් ඉඩපාඩු තියෙන තැනක අපි වාහනේ පාක් කරගත්තා. පොඩි අයට දුවපනින්න පුළුවන් හොඳ ඉඩකුත් තිබුණා.වැදගත්ම දේ පාර පනින ටිකට අලුතෙන් දාපු බේකරියක්. පාන් ද බනිස් ද ඕනෙ පදම්. බීම, නෙස්කැෆේ දෙනවා වෙනම පොඩි කොටසක. අපි කතාබහ කරලා අන්තිමට ලොකු තැටිපාන් 6ක් ගන්න තීරණය කළා.
Amali Mllwrchch@mllwrchch

පෙරහැර බලන්න ඊයෙ හවස කලින්ම තැනක් අල්ලගන්නත් හිතාගෙන චූටි මැණිකයි මහප්පගෙ ලොකුපුතාගෙ පොඩි මෑන්ස්ලා ගැංසියයි එක්කාසු කරගෙන ටවුමට ගියා. හතට පෙරහැර පටන්ගන්නවා කිව්ව නිසා අපි හය වෙද්දි ගියා. හැබැයි පෙරහැර පටන්ගත්තෙ ‍රෑ දහය හමාරට. ඉතින් රසවත් පූර්ව පෙරහැර සිද්ධි ගොඩයි. 🙊😂❤️

SI
0
0
8
536
Amali Mllwrchch
Amali Mllwrchch@mllwrchch·
@esajenithonline ඔව් අද තොරණෙ විස්තරේ වගේ පෙරහැර විස්තරේ දෙන්න යන්නෙ 😂
SI
0
0
1
36
Amali Mllwrchch
Amali Mllwrchch@mllwrchch·
පෙරහැර බලන්න ඊයෙ හවස කලින්ම තැනක් අල්ලගන්නත් හිතාගෙන චූටි මැණිකයි මහප්පගෙ ලොකුපුතාගෙ පොඩි මෑන්ස්ලා ගැංසියයි එක්කාසු කරගෙන ටවුමට ගියා. හතට පෙරහැර පටන්ගන්නවා කිව්ව නිසා අපි හය වෙද්දි ගියා. හැබැයි පෙරහැර පටන්ගත්තෙ ‍රෑ දහය හමාරට. ඉතින් රසවත් පූර්ව පෙරහැර සිද්ධි ගොඩයි. 🙊😂❤️
SI
1
0
13
787