SACHI

4K posts

SACHI banner
SACHI

SACHI

@monkey_yanne

I am Sachini and ... I am talking to myself.

Katılım Şubat 2021
226 Takip Edilen160 Takipçiler
SACHI
SACHI@monkey_yanne·
@ichikawa_zoo 候補はふたつありますが, こちらにしました。
SACHI tweet media
日本語
0
0
2
2.5K
市川市動植物園(公式)
7/18(土)の入園者数は約1,300人。 #パンチをさがせ 画像をお届けします。 朝撮り夕方アップだと見失いがちな出題者😅 3連休の #ホタル観賞会 は事前申込制。 昨日ご来園の皆さんの情報によると、 豪雨の後でもそれなりにホタル見れたそう。 楽しみですね! #市川市動植物園
市川市動植物園(公式) tweet media
日本語
195
331
7.8K
192.7K
SACHI
SACHI@monkey_yanne·
#ජපානයේ_විත්ති ලංකාවෙ පවුල් වල පොඩි දරුවොන්ට ලංකාවෙ කෑම පුරුදු කරන්නෙ නෑ, ලුණු ඇඹුලට පුරුදු වෙලා day care එකේදි, ඉස්කෝලෙදි දෙන ජපන් කෑම කන එකක් නෑ කියලා.. ඉතින් ඒ ළමයින්ට සැර කෑම දෙන්නෙම නැති තරම්. දැන් ඒ ලංකාවෙ පවුල් වල ළමයින්ට වඩා හොඳට ජපන් ළමයින්ට සැර කන්න පුලුවන්..!
SI
1
0
7
905
SACHI
SACHI@monkey_yanne·
#ජපානයේ_විත්ති අධිරාජ්‍යයාගේ පවුලේ ගෑනු කෙනෙකුට ඒ පුටුවට යන්න බෑ කියන එක අද සම්මත වුණා.. පවුලේ ප්රශ්නයක් නිසා ලොකුවට අපිට අදාල නැ. ඒත් ගැහැණු විදියට (+ විදේශික) අපි මේ survive වෙන්න මහන්සි වෙන්නෙ ගෑණු මොන තරම් සුලු කර තකන සමාජයකද කියලා මතක් කරලා දීපු එකට ස්තූතියි.
SI
0
0
2
116
SACHI
SACHI@monkey_yanne·
තව ඉදිරියට මේ වගේ නිව්ස් තව අහන්න වේවි වගේ.. *වෙඩි වැදිලා මැරිලා, technically සිය දිවි නසා ගෙන කියන එක මරණ පරීක්ෂණයෙන් තමා තීරණය වෙන්නෙ.
📌Kuruppuarachchi@Kurupp_u

හිටපු පොලිස්පති CD වික්‍රමරත්න සිය දිවි නසාගෙන 😌

SI
1
0
6
1.1K
SACHI
SACHI@monkey_yanne·
facebook.com/share/p/189bDQ… 👆මේ පෝස්ට් එකෙ තියෙන හැම පොයින්ට් එකටම මම එකඟයි. අපි මේ නීති මේ විදියටම රකිනවා. සජීව් මෙහේ citizenද දන්නෙ නෑ. පිටින් බැලුවම ඒක කියන්න බැරි නිසා ජපන් අයට පේන්නෙ පිටරැටියො වගේනේ. Racism ඡන්ද කැම්පේන් එකක් වෙලා තියෙන කොට එයාල මීට වඩා considerate වෙන්න ඕන.
SI
0
0
2
116
SACHI
SACHI@monkey_yanne·
経済力で日本を上回ったドイツを訪ねたときに同じことを考えました。 また、先進国に行く度に考えさせます。 "なぜ先進国でいるために日本の働き者はこれだけ苦労する必要があるのか"と。
ももなっち🍑@petinfome

妹の旦那さんが外国人なんだけど、
「日本って本当に不思議だよ。こんなに真面目で、一生懸命働く人が多い国なのに、なんで経済がうまく回らないんだろう?」
って、よく言ってる。 ……私もそれ、ずっと不思議😭

日本語
0
0
0
33
SACHI
SACHI@monkey_yanne·
でも、出勤しないといけない方々もいらっしゃるので、皆様充分気をつけてください。
日本語
0
0
1
23
📌Kuruppuarachchi
📌Kuruppuarachchi@Kurupp_u·
@monkey_yanne ඇයි නැත්තේ අපිට ගැල් ලමයි නැති වෙනවා මෙහෙම ගියොත් 😏
SI
1
0
1
17
SACHI
SACHI@monkey_yanne·
අපි මේක ගැන discuss කරලා තියෙනවා. ඇයි පල්ලි වල කලාට පන්සල් වල කරන්නෙ නැත්තෙ ඇයි කියලා.. මට ඒත් හිතුණෙ බැඳීම් දුකක් කියලා promote කරන ගමන් බන්ධනයක් ඇති කරන්න උදව් කරන්න බැරි නිසා පන්සල් ඕකට involve වෙන්නෙ නැතුව ඇති කියලා..
📌Kuruppuarachchi@Kurupp_u

මෙන්න පන්සල් වල කරන්න ඕනි දේවල්, කොහෙද ඉතින් මෙහෙ උන් කරන්නේ හොද කෑලි ටික ගෙනත් උන් ගහනවනෙ 😌

SI
1
0
2
258
SACHI
SACHI@monkey_yanne·
@Kurupp_u ඒක අදාල නෑනේ.. මේ අනිත් අයට කරන සමාජ සේවා ගැන කතාවක්නෙ..🤭
SI
1
0
1
29
SACHI
SACHI@monkey_yanne·
විහිලුවක් නෙවෙයි. මේ කමෙන්ට් එක, සිංහල පේපර් එකක කියවා තේරුම් ගැනීමට ප්රශ්නයකට ඇතුල් කරන්න ඕන.. මේකෙ අර ළමයා ගැන කිසිම දෙයක් ලියැවිලා නෑ..
SACHI tweet media
SI
1
0
10
1.6K
SACHI
SACHI@monkey_yanne·
So tell me how did facebook algorithm pick a random live video (in which a guy ultimately hanged himself) which reached over 3000 people who happened to be awake at 1 a.m. IST in Sri Lanka? What should we be doing to get our travel videos to reach such a crowd without boosting?
English
1
0
4
505
SACHI
SACHI@monkey_yanne·
@TaxCohle මම දන්න තරමින්, රැඳවියො නිලධාරීන් ඝාතනය කලා, නිලධාරීයො රැඳවියන් ඝාතනය කලා. දෙපැත්තටම ඒ දේ කරන්න ඒ ඒ පාර්ශව වලට අනුව සාධාරණ හේතු තිබුණාට දෙගොල්ලන්ටම අයිතියක් නෑ මිනී මරන්න.. දෙගොල්ලොම එහෙම හැසිරෙන්න push වුන systematic හේතු තිබුණා. මගේ tweet එකේ මුල් ඉඳන්ම. කියවෙන්නෙ ඒ දේ..
SI
0
0
0
4
Rust Cohle
Rust Cohle@TaxCohle·
@monkey_yanne එතකොට ඒ 'බන්ධනාගාර නිලධාරීන්' ද අනිත් බන්ධනාගාර නිලධාරීන් ව ඝාතනය කරලා තියෙන්නේ?
SI
2
0
3
20
SACHI
SACHI@monkey_yanne·
තුවක්කුවකින් පිටවුණ හැම බුලට් එකටම ඒ තුවක්කුවට ආවේණික මාක් එකක් හිටිනවා.. මං නිකමට කීවෙ.. මට නම් මේ හැමෝම වින්දිතයො..
The Examiner@ExaminerLK

A prison officer wearing an STF helmet and prison uniform started to shoot into the prison through the peephole. At the funerals for the dead officers, prison officers told Nanayakkara they didn’t open fire. examiner.media/no-negombo-jai…

SI
4
0
6
556
SACHI
SACHI@monkey_yanne·
@TaxCohle 🤔 "මේ හැමෝම වින්දිතයො" කියලා උඩ ලියලා තිබුණම, බන්ධනාගාර නිලධාරින් ඒ ගොඩට ඇතුලත් කියලා ඔයාට හිතෙන්නෙ නැත්තේ ඇයි?
SI
1
0
0
29
Rust Cohle
Rust Cohle@TaxCohle·
@monkey_yanne ඒ හිරකාරයෝ ඔයාගෙ ගෙදර නවත්වන්න තිබ්බෙ නේද?
SI
1
2
3
36
SACHI
SACHI@monkey_yanne·
@lahirunirmala 🤔 "ඒ පිටරට" කිව්ව නම් ටිකක් විතර පිලි ගන්න තිබුණ.. 😊
SI
0
0
0
37
SACHI retweetledi
Science girl
Science girl@sciencegirl·
Scientists discovered that human babies are not born with an innate fear of snakes.
English
788
1.7K
33.8K
2.5M