Ralahamy

951 posts

Ralahamy

Ralahamy

@ralahamy

Sri Lanka Katılım Haziran 2023
510 Takip Edilen323 Takipçiler
Ralahamy
Ralahamy@ralahamy·
Chennai මේ සුළි සුළඟට ලෑස්ති වුණේ දවස් කිහිපයක ඉඳන්. එයාලා ඔක්කොම ජලාශ ජල මට්ටම් සම්පූර්ණයෙන්ම වගේ හිස් කරල තිබුණා සුළි සුළඟට කලින්, ලංකාවේ Jeppo මේ ගැන කිසිම දෙයක් නැතුව ජලාශවලට වතුර පුරවාගෙන උඩ බලාගෙන හිටියා, ලංකාවෙත් ජලාශ හිස් කරලා තිබුණා නම්, විනාශය මෙච්චර නොවෙන්න ඉඩ තිබුනා
SI
0
0
0
39
Ralahamy
Ralahamy@ralahamy·
Mahinda Pathirana, ජනතාවගේ බදු මුදලින් විදේශ සංචාරයක යෙදෙන අතර, කටාර් ඇවිල්ලා එහෙ ඉන්න ජෙප්පන් අමතලා තියෙනවා. කටාර් ජෙප්පොත්, Tie, කෝට් දාගෙන ඇවිල්ලා, 😀මේකා දෙසාබාන බොරු ටික කට ඇරගෙන අහගෙන ඉන්නවා. මේවත් මහජන මුදල් අවභාවිතා වීම් තමයි!!
Ralahamy tweet media
SI
0
0
0
31
Ralahamy
Ralahamy@ralahamy·
සිරස ක්‍රීඩාවකට ස්පොන්සර් කළොත් ඒක කෙලවෙලාම යනවා😀. මේකට හොඳම උදාහරණය තමයි මෙවර සිරස School Rugby League එක මැදදි, හොඳට දිනාගෙන ආපු Trinity College එකට ස්පොන්සර් කලා, ටික දිනකින් unbeaten හිටපු Trinity එක St Peters ට පැරදුන අතර, league එක දිනුවට Bradby Trophyත් පසුගියදා පැරදුනා!
Ralahamy tweet media
SI
0
0
0
56
Ralahamy
Ralahamy@ralahamy·
Today (10th June), Srilankan Air line! Three of its regular flights were delayed and these delays definitely will add more financial burden to its present debts!!!
Ralahamy tweet media
English
0
0
0
98
Ralahamy
Ralahamy@ralahamy·
Meanwhile News from Bibila😀 (Images from FB)
Ralahamy tweet mediaRalahamy tweet media
English
3
0
9
401
Ralahamy
Ralahamy@ralahamy·
ජෙප්පො හැමදාම කලේ පොඩි උන්ව කඩේ යවන එක!!
Ralahamy tweet media
SI
1
7
61
1.9K
Ralahamy
Ralahamy@ralahamy·
පචයා අවසානයේ ආබාධිත රණවිරුවන්ට ගෙවන වැටුපත් නවත්තලා🤔. රටට කිසිම සුගතියක් නැති රට සවාරියෑම සඳහා පචයත් , කැබිනට් එකත් භාවිතා කරන්නේ මේ සල්ලි!!😡😡
SI
5
12
84
5K
Ralahamy
Ralahamy@ralahamy·
පචයා Master ප්ලෑන් එකක් තමයි ගහන්න යන්නේ🤔 අගවිනිසුරුත් කැලණිය කැම්පස් එකෙන්ම පත් කරගත්තනම්, තවත් වැඩේ සාර්ථකයි!!😀😀
Ralahamy tweet media
SI
3
8
56
3.4K
Ralahamy
Ralahamy@ralahamy·
Ralahamy tweet media
ZXX
6
11
68
2.4K
Ralahamy
Ralahamy@ralahamy·
කුහක ජෙප්පෝ ආපු දවසෙ ඉඳන් ලංකාවට කිසිම අලුත් ආයෝජනයක් ගෙනාවේ නැහැ, 1978 සිට ලංකාවේ අවුරුදු 47, Operate වූ Next Garment Factory එක වසා දමලා ආයෝජකයෝ ආපහු යනවා. 2000 ට ආසන්න සේවකයන්ට මෙන්ම 10,000 පමණ වූ ඔවුන්ගෙන් යැපෙන්නන්ට අත්වන ඉරනම කුමක් වේද?🤔🤔
Ralahamy tweet mediaRalahamy tweet media
SI
7
7
29
1.9K
Ralahamy
Ralahamy@ralahamy·
ජෙප්පන්ගේ තවත් ගල් පැලෙන බොරුවක්!! මුන් බොරුවෙන්ම ජීවත් වෙන ජාතියක්!!
Ralahamy tweet mediaRalahamy tweet media
SI
0
5
39
2K
Ralahamy
Ralahamy@ralahamy·
යුද්ධයේදී මිය ගිය අභීත රණවිරුවන්ට, "රණවිරුවා" කියන නාමය, පාවිච්චි කිරීමට බැරි කුහක ජෙප්පන්😡
SI
5
8
55
3.3K
Ralahamy
Ralahamy@ralahamy·
@nadashdha May be written by EX- Sirasa Guy: Chandana Sooriyabanda 😀😀
English
0
0
0
11
Dilhani Perera
Dilhani Perera@NadashdhaPerera·
@ralahamy මොකක්ද යකෝ ඒ. කතාව ලියපු එකා බීලා ලියලා දුන්නද
SI
2
1
3
63
Ralahamy
Ralahamy@ralahamy·
අනුලංගනීය කියන්නෙ.......🤔 ( Copied from FB)
Ralahamy tweet media
2
1
4
167
Ralahamy
Ralahamy@ralahamy·
Possible Scenario!!😀
Ralahamy tweet media
Italiano
8
9
80
2.4K
Ralahamy
Ralahamy@ralahamy·
අද දින පැවැත්වෙන, President Cup School Rugby final match (Isipathana vs Trinity) ප්‍රධාන ආරාධිත අමුත්තා වනුයේ අගමැති Harini බව සමාජ මාධ්‍ය කියයි! නමුත් 18 වනදා පැවැත්වෙන රණවිරු ස්මාරක උත්සවය සඳහා, අගමැති හෝ ජනාධිපති සම්බන්ධ නොවන බව ජනමාධ්‍ය කියයි!!
SI
4
4
31
1.3K