SL Revolt

179 posts

SL Revolt banner
SL Revolt

SL Revolt

@slrevolt

Against the dictatorial madness of lies, corruption, abuse of power, suppression of the media and people.

Sri Lanka Katılım Nisan 2026
15 Takip Edilen3 Takipçiler
Chandu Anusanka
Chandu Anusanka@canusanka·
මොක්කුද බං මේ 😂
SI
2
6
26
928
SL Revolt
SL Revolt@slrevolt·
එකක් කියපන් බන් 😝
SI
0
0
1
7
SL Revolt
SL Revolt@slrevolt·
😁😁😁
QME
4
12
31
1.4K
SL Revolt
SL Revolt@slrevolt·
@Pushpikaz මේ යන විදිහට "පුංචි අම්මට කෙලපු එක" මූ කරපු බලු වැඩ list එකේ පලවෙනි දාහටවත් නැතිවෙනවා 🙄
SI
1
0
0
5
P Dissanayaka
P Dissanayaka@Pushpikaz·
පොඩ්ඩක් කල්පනා කරලා බලන්න 🤌🏻🤌🏻🤌🏻
P Dissanayaka tweet media
SI
2
5
29
393
NewsWire 🇱🇰
NewsWire 🇱🇰@NewsWireLK·
A group of IUSF students forcibly entered the property known as the “Malwana Mansion” yesterday and occupied the premises overnight, with students seen preparing food inside.
English
16
4
25
5.3K
SL Revolt
SL Revolt@slrevolt·
@Neetwit යහපාලනේ PMD ඉදලා, computer හොරා කාලා සරණාගතයා රට පැන්නා. හරියට ඉගෙන ගත්ත එකෙකුත් නෙවෙයිනෙ, දැන් ඉතින් පොර talk දිදී youtube එකෙන් ඩෝබිලා චුන් කරගෙන ඉන්නවා. 🤭
SL Revolt tweet media
SI
0
0
1
43
neetwit
neetwit@Neetwit·
තමන් උපන් රටට එන්න බය නිවටයෙක් ප්‍රංශයට වෙලා පවුලට සරණාගත පාන් කවන ගමන් කැමරාවක් ඉස්සරහා ඉඳගෙන ගෝඨාභයගේ බය ගැන කියවනවා! ගෝඨාභය කියන්නේ එදා දෙමළ කොටි ත්‍රස්තයන් වෙඩි පිට වෙඩි තියද්දි යාපනය කලපුව මැද්දෙන් ගිහිල්ලා හමුදාවේ තම සගයන් බේරා ගත්ත රණ විරුවෙක්! LINK facebook.com/GR4SL/posts/pf…
neetwit tweet media
SI
5
3
21
1.4K
SL Revolt
SL Revolt@slrevolt·
@chamihin යහපාලනේ PMD ඉදලා, computer හොරා කාලා සරණාගතයා රට පැන්නා. හරියට ඉගෙන ගත්ත එකෙකුත් නෙවෙයිනෙ, දැන් ඉතින් පොර talk දිදී youtube එකෙන් ඩෝබිලා චුන් කරගෙන ඉන්නවා. 🤭
SL Revolt tweet media
SI
0
0
1
45
Chadush
Chadush@chamihin·
අවංකව එකක් කියන්නං ඔයා භාරත ගැන නේද කියන්නේ? උං වගේ එවුන් තමා මේ රටට ගහපු ශාපේ. (පිටරට ගිහිල්ලා දැං refugee visa වලට සාක්ශි හොයන එවුන්) ගෝටාට මෙහේ කරගන්න බැරි වුන දේවල් තියනවා. මිනිහා අන්කිමටම වැටුනා. පිලිගන්නවා . නමුත් අර වගේ සක්කිලි ගනයට වැටුනේ නැ මිනිහා.
neetwit@Neetwit

තමන් උපන් රටට එන්න බය නිවටයෙක් ප්‍රංශයට වෙලා පවුලට සරණාගත පාන් කවන ගමන් කැමරාවක් ඉස්සරහා ඉඳගෙන ගෝඨාභයගේ බය ගැන කියවනවා! ගෝඨාභය කියන්නේ එදා දෙමළ කොටි ත්‍රස්තයන් වෙඩි පිට වෙඩි තියද්දි යාපනය කලපුව මැද්දෙන් ගිහිල්ලා හමුදාවේ තම සගයන් බේරා ගත්ත රණ විරුවෙක්! LINK facebook.com/GR4SL/posts/pf…

SI
3
3
21
1.2K
SL Revolt
SL Revolt@slrevolt·
@Politicscook මුන්ගෙන් කිහිප දෙනයි degree ඉවර කරන්නේ. සමහර උන් repeat වෙවී අවුරුදු ගානක් ගිහින් degree එක complete කරනවා. හැබැයි රස්සාවක් කරන්න තරම් දැනුමක් නැහැ. ඉතින් හැමදාම මේ වගේ කුලී වැඩක් කරගෙන ඉන්නවා #කාලකන්නිජිවිත
SI
0
0
3
42
No Proper Plan
No Proper Plan@Politicscook·
එදා පාර්ලිමතුවට ගිනි තියන්න දුන්නානම් මුන්ගේ තව වීරකම් බලාගන්න තිබුනා 🤢🤮 නිදහස් අධ්‍යාපනය 🤌
No Proper Plan tweet media
SI
8
6
41
889
Farlv 
Farlv @Farlv7·
බයියෙක් වගේ හිතන්න 😋
SI
3
1
21
945
SL Revolt
SL Revolt@slrevolt·
@ravinda88 ගෝල්ෆේස් එක ඉස්සරහා තියෙන වාහන විකුනලා උන් බස් එකේ යනවා කියලත් කිව්වා. සාමාන්‍ය ජනතාවට නැති කිසිම වරප්‍රසාදයක් එපා කියලත් කිව්වා. දැන් හොරා කන ගමන් උන් රජයේ මුදල් වලින් ආතල් ගන්නවා, ඩෝබිලා data card දාගෙන හෝදනවා 😂😂
SI
0
0
3
25
Ravinda Senarath
Ravinda Senarath@ravinda88·
අවුරුදු 1 1/2 කට විතර කලින් මෙහෙම කරනවා කියල news එක දැක්කාම කට්ටිය හිනා උනා. රජයේ පටිපාටි අනුව වාහන වෙන්දේසි කරලා දැන් තමයි බස් CPC එකට ලැබිලා තියෙන්නෙ. ඒ අතරෙ CPC එකත් ලාබ අරන් රජයටත් ලාබාංශ ගෙවලා කරගෙන යනවා. ඉස්සර හිටිය අයියලා මල්ලිලා වගේම මහජන ආණ්ඩු වලින් පත් කරන සභාපතිලා. 🔥
Ravinda Senarath tweet media
SI
4
1
25
707
eranga tennakoon
eranga tennakoon@erangatennakoon·
One million for each project. What sort of things are they gonna do?
eranga tennakoon tweet media
English
30
11
87
5.7K
SL Revolt
SL Revolt@slrevolt·
@CoolgadgetMania ලංකාවේ කල්ලතොනියෝ වැඩිනේ බන්. උන්ට මේවගේ වරදක් පේන්නේ නැහැ
SI
0
0
0
1
ගැජට් රවුම
ගැජට් රවුම@CoolgadgetMania·
ජාතිකවාදී ප්‍රබල රටවල් අසල සිටින කුඩා රටවල් වලට ජාතිකවාදී මාවතට එන්ඩ ප්‍රබල රටවල් කවදාවත් ඉඩදෙන්නෙ නෑ.රනිල්ලා ඒ අතින් කලේ පුදුම සෙල්ලමක්.උතුරෙ ජන්දත් බැලන්ස් කරගෙන ඉන්දියාවත් සීමාවේ තියාගෙන ලෝකයේ අනිත් රටවල් එක්කත් සම තැනක කටයුතු කලා.අන්තිමේදී ඉතාම අසාමාන්‍ය අරගලයක් ඇති උනා 😶
ගැජට් රවුම tweet media
SI
2
0
13
323