Calculus Wijesekara
52.2K posts


පලතුරු විතරයි කන්නෙ කියපු ලේනෙක් වේයොන්ව කනවා දැක්කා - පොඩිකාලෙ.
කුඩා කෘමි සත්තුන්ව තමයි කන්නෙ කියපු තලගොයෙක් ලේනෙක්ව ගිලිනවා දැක්කා - ඊයෙ.
#mildlyintersting
SI

කෑමවල මිල තීරණය වෙලා තියෙන්නෙ පෝෂණය අනුව නෙවෙයි, Popularity එකෙන්.
Rice & Curry වලට වඩා Fried Rice ගණන්.
මාළු R&Cට වඩා චිකන් R&C ගණන්.
Fried Rice වලට වඩා Pizza ගණන්.
ඒ විතරක් නෙවෙයි
සුදු බිත්තර වලට වඩා රතු බිත්තර ගණන් (same nutrition*).
* More on: roar.media/sinhala/main/f…
SI





