Sabitlenmiş Tweet
Cupcake🧁💕
63.5K posts

Cupcake🧁💕
@tharathecupcake
Chem grad♥️👩🏻🔬| Bibliophile📚 | Thalassophile🌊 | Opacarophile | Autumn by Thara 🍁
Blue Castle Katılım Ağustos 2019
456 Takip Edilen8.1K Takipçiler
Cupcake🧁💕 retweetledi


මට කොල්ලෙක් නෑ.
කවුරුත් මගෙන් යාලුවෙන්න අහන්න එපා මම තරහ වෙනවා.
😌
Sithara@Im_Sithara
සමහර කෙල්ලො ඉන්නවා කවුරු හරි යාලුවෙන්න ඇහුවම... මට කොල්ලෙක් ඉන්නවා කියලා කෙලින්ම කියන. ඒත් සමහර කුනු ගොඩවල් ඉන්නවා කොල්ලෙක් ඉන්නවද නැද්ද කියලා කියන්නෙත් නෑ. Dm කරලා පර්සනල් නම්බර්ස් ශෙයාර් කරන් චැට් කරලා කරලා...වටේ ගිහින් කියෝනවා අරයා මගෙන් යාලුවෙන්න ඇහුවා කියලා 😂
SI

@Viduranga0320 දැන් ඇයි මේ හෑල්ල ටයිප් කරේ? අනික කාටද මේ දරුවෝ කියන්නෙ?
SI

@tharathecupcake ඔයාට කොල්ලෙක් නැහැ යාලුවෙන්න අහන්න එපා තරහා වෙනවා කියලා ඔයා කියනකොට ව්‍යංගාර්තයෙන් ඔයා කියන්නෙ මම කෑල්ලක් පුලුවන්නම් අල්ලන්නම් කියලා දරුවෝ."මට කෙල්ලෙක් නැහැ" කියන්නෙ මතෘකාවක් විතරයි "මට කොල්ලෙක් නැහැ " කියලා ඔයා කියනවා වගේ.🤣
Sri Lanka 🇱🇰 SI



















