ඩිංගිරි

29K posts

ඩිංගිරි banner
ඩිංගිරි

ඩිංගිරි

@thegallerybitch

You know me. Unsophisticated, anxiety-ridden, bookworming wench from the gutters. Feed me books, gossips. Big mouth. #BookClubSL

Japan Katılım Haziran 2020
808 Takip Edilen2.6K Takipçiler
ඩිංගිරි
ඩිංගිරි@thegallerybitch·
ලැට් පෝච්චියට හුජ්ජ කරගන්න බැරි, රීලා වතුර ගහලා යන්න දන්නෙ නැති එවුන් එක්ක මොන රටවල් හැදිලිද බං
SI
2
14
50
1.2K
ඩිංගිරි retweetledi
WinD - Desika
WinD - Desika@Wind_Desika·
අර මැලිබන් එකෙයි රත්ති එකෙයි දෙනවා කියන රන්කාසි හම්බුන දන්න කියන කෙනෙක් ඉන්නවද? 😁
SI
3
2
41
3.2K
ඩිංගිරි
ඩිංගිරි@thegallerybitch·
@Wind_Desika දෙකක් තිබ්බාම යකා බිසී කොයි ඇත්තද හොළවන්නෙ කියලා
SI
2
1
8
352
WinD - Desika
WinD - Desika@Wind_Desika·
@thegallerybitch අපෙ ගේ ලග තඩි ගොරක ගස් දෙකක් තිබ්බා. කාටවත් වැහිච්ච යකෙක් නෑ හැබැයි. 😁
SI
10
0
16
2.1K
ඩිංගිරි
ඩිංගිරි@thegallerybitch·
ගිනි මද්දහනේ ගොරකා ගස් යට හිටියාම යක්කු වැහෙනවා #අත්තම්මලෑ_විස්ඩම්
SI
3
1
29
1.2K
ඩිංගිරි retweetledi
Che 🥴
Che 🥴@CheDJay·
ඒ අස්සේ TL එකේ බත් අතින් කන එකට වලියක් යනවා. අපිට ජන්ගල් ඒෂියන්ස් ලලු 🥲
SI
2
1
18
734
ඩිංගිරි
ඩිංගිරි@thegallerybitch·
There's two type of people in the world Sensible people and whatever that English dishrag editor is
English
1
0
12
571
ඩිංගිරි
ඩිංගිරි@thegallerybitch·
@dinidu It was just a meet up. But then things turned into a who's gonna say it first kinda situation
English
1
0
0
50
ඩිංගිරි retweetledi
‏Martyrs of Gaza
‏Martyrs of Gaza@GazaMartyrs·
The Palestinian scientist Omar Yaghi wins the Nobel Prize in Chemistry.
‏Martyrs of Gaza tweet media
English
1.5K
19.5K
176.3K
2.4M