Wasantha Yapabandara

452 posts

Wasantha Yapabandara banner
Wasantha Yapabandara

Wasantha Yapabandara

@wasantha_yb

Official Twitter of the Lawyer Wasantha Yapabandara. Member of Parliament and Former Chairman of District Coordinating Committee Kandy

Kandy, Sri Lanka Katılım Ekim 2021
245 Takip Edilen69 Takipçiler
Wasantha Yapabandara retweetledi
Lankadeepa
Lankadeepa@LankadeepaNews·
වසන්ත යාපා බණ්ඩාරගෙන් අනුර කුමාර ගැන සැර ප්‍රකාශයක් #Lankadeepa #SriLanka🇱🇰 #SLnews
SI
0
1
4
183
Wasantha Yapabandara
Wasantha Yapabandara@wasantha_yb·
පින්බර පොසොන් පුන් පොහොය අදයි ☸️🌕 මෝහාන්දකාර දුරු වී ධර්මාලෝකයෙන් සිත් සතන් නැහැවූ පින්බර පොසොන් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! 🙏 - නීතීඥ වසන්ත යාපාබණ්ඩාර පා.ම. - #WasanthaYapabandara #WYBmedia #PoyaDay #PosonPoyaDay
Wasantha Yapabandara tweet media
SI
0
0
1
23
Wasantha Yapabandara
Wasantha Yapabandara@wasantha_yb·
මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිඹියකැලේ රක්ෂිතයේ රජයට අයත් භූමියේ අක්කර 10කට වැඩි ප්‍රදේශයක් හෙලි පෙහෙලි කර අනවසරයන් ඉදිරකිරීම් කරනවා. වනජීවි නිලධාරීන් මර නින්දේ. 2024-06-18 #WasanthaYapabandara
SI
0
0
0
37
Wasantha Yapabandara
Wasantha Yapabandara@wasantha_yb·
මියන්මාර, රුසියා සංචාරයේදී සිදු කළ සාකච්ඡා ඇසුරෙන් සකස් කරන ලද නීරීක්ෂණ සහ නිර්දේශයන් ඇතුලත් වාර්තාව මා විසින් අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කටයුතු කළා. 2024-06-20 #WasanthaYapabandara #WYBmedia #ParliamentLK
SI
0
0
0
34
Wasantha Yapabandara
Wasantha Yapabandara@wasantha_yb·
රුසියාවට ගිය මා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා සහ සෙන් පීටර්ස්බර්ග් කොන්සල් ජනරාල්වරයා හමුවිය. සිරස ටීවී රාත්‍රී 10.00 ප්‍රධාන පුවත් විකාශයෙන්... 2024-06-05 #WasanthaYapabandara #wasanthayapa #WYBmedia
SI
0
0
0
19
Wasantha Yapabandara
Wasantha Yapabandara@wasantha_yb·
මා ඇතුළු සමගි ජන සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම ඊයේ(04) දිනයේදී රුසියානු ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ගොස් රුසියානු යුක්‍රේන යුද්ධයට මැදිව සිටින ශ්‍රී ලාංකික සොල්දාදුවන් පිළිබඳව වාර්තාවක් තානාපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. 2024-06-05 #WasanthaYapabandara #wasanthayapa
Wasantha Yapabandara tweet mediaWasantha Yapabandara tweet mediaWasantha Yapabandara tweet mediaWasantha Yapabandara tweet media
SI
0
0
0
7
Wasantha Yapabandara
Wasantha Yapabandara@wasantha_yb·
රුසියාවට ගිය මා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා සහ සෙන් පීටර්ස්බර්ග් කොන්සල් ජනරාල්වරයා හමුවිය. රෝහල්ගත ලාංකික සොල්දාදුවන්ගේ සුවදුක් විමසීමද ගියහ. හිරු ටීවී දහවල් 11.55 ප්‍රධාන පුවත් විකාශයෙන්... 2024-06-05 #WasanthaYapabandara #wasanthayapa
SI
0
0
0
5
Wasantha Yapabandara
Wasantha Yapabandara@wasantha_yb·
මා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රුසියාවේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශ්‍රී ලාංකික සොල්දාදුවන්ගේ සුවදුක් විමසා බැලීමට ගිය අතර සොල්දාදුවන් 220ක තොරතුරු ඇතුලත් වාර්තාවක් රුසියාවේ සෙන් පීටර්ස්බර්ග් කොන්සල් ජනරාල්වරයා වන Zakharian Vagram මැතිතුමා වෙත භාර දීමටද කටයුතු කළේය. 2024-06-03
Wasantha Yapabandara tweet mediaWasantha Yapabandara tweet mediaWasantha Yapabandara tweet mediaWasantha Yapabandara tweet media
SI
0
0
0
29
Wasantha Yapabandara
Wasantha Yapabandara@wasantha_yb·
මා ඇතුළු විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඊයේ(03) දින රුසියාවේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ලාංකික සොල්දාදුවන්ගේ සුවදුක් විමසීමට කටයුතු කළේය. සියත ටීවී සවස 06.00 ප්‍රධාන පුවත් විකාශයෙන්... 2024-06-04 #WasanthaYapabandara #wasanthayapa #WYBmedia
SI
0
0
0
5
Wasantha Yapabandara
Wasantha Yapabandara@wasantha_yb·
මියන්මාරයේ පරිගණක අපරාධකරුවන් භාරයේ සිටින ලාංකික තරුණයින් බේරාගැනීමට මියන්මාරයට ගිය විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම එරට නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සහ එරට ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡා ආරම්භ කරයි. 2024-05-30 #WasanthaYapabandara #wasanthayapa #Myanmar #News1st
SI
0
0
0
35
Wasantha Yapabandara
Wasantha Yapabandara@wasantha_yb·
මියන්මාරයේ පරිගණක අපරාධකරුවන් භාරයේ සිටින ලාංකික තරුණයින් බේරාගැනීම සඳහා මියන්මාරයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සහ එරට ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡා ඇරඹීය. 2024-05-30 #WasanthaYapabandara #wasanthayapa #WYBmedia #kandy #SriLanka #ParliamentOfSriLanka
SI
0
0
0
16
Wasantha Yapabandara
Wasantha Yapabandara@wasantha_yb·
මියන්මාරයේ පරිගණක අපරාධකරුවන් භාරයේ සිටින ලාංකික තරුණයින් බේරාගැනීම සඳහා මියන්මාරයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සහ එරට ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡා ඇරඹීය. 2024-05-30 #WasanthaYapabandara #wasanthayapa #WYBmedia #kandy #SriLanka #ParliamentOfSriLanka
Wasantha Yapabandara tweet mediaWasantha Yapabandara tweet mediaWasantha Yapabandara tweet mediaWasantha Yapabandara tweet media
SI
0
0
0
17
Wasantha Yapabandara
Wasantha Yapabandara@wasantha_yb·
අද දින ජන්ම දිනය සිහිපත් කරන මහා විහාරවංශික ශ්‍යාමෝපාලී මහානිකායේ මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක, ශ්‍රී දළදා මාලිගාවේ විහාරාධිකාරී අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය සැලසේවා.! #WasanthaYapabandara
Wasantha Yapabandara tweet media
SI
0
0
0
7
Wasantha Yapabandara
Wasantha Yapabandara@wasantha_yb·
ලාංකීය ගී කලා කේත අස්වැද්දූ ස්වකීය හඬ ස්වරයෙන් මානව හදවත් ආමන්ත්‍රණය කළ ප්‍රවීණ සංගීතඥ, වාදන සහ ගායන ශිල්පී ආනන්ද පෙරේරා කලාකරුවාණෙනි ඔබට අජරාමර නිවන් සුව! 🏳️ -නීතීඥ වසන්ත යාපාබණ්ඩාර පා.ම.- #WasanthaYapabandara
Wasantha Yapabandara tweet media
SI
0
0
0
2
Wasantha Yapabandara
Wasantha Yapabandara@wasantha_yb·
මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර ඇතුළු විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් මියන්මාරයට සහ රුසියාවට. සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් බේරාගන්න රාජතාන්ත්‍රික මෙහෙයුමක්... #WasanthaYapabandara #wasanthayapa #WYBmedia #kandy #SriLanka #ParliamentOfSriLanka #9thParliamentSL #ParliamentLK
SI
0
0
0
22