🧚‍♀️🧚‍♀️Lanka Weerathunga🧚‍♀️🧚‍♀️

595 posts

🧚‍♀️🧚‍♀️Lanka Weerathunga🧚‍♀️🧚‍♀️ banner
🧚‍♀️🧚‍♀️Lanka Weerathunga🧚‍♀️🧚‍♀️

🧚‍♀️🧚‍♀️Lanka Weerathunga🧚‍♀️🧚‍♀️

@LWerathunga

සිහින සහ යථාර්ථය අතර වෙනස නොපෙනීම ද පුදුමාකාර ලස්සන යි.... 🌇🏖️ එන්න🙋🙋අපි සිහින අතර සැරිසරමු....❤️❤️❤️ #ලංකා✍️

Sri Lanka Entrou em Mayıs 2020
226 Seguindo466 Seguidores
Tweet fixado
🧚‍♀️🧚‍♀️Lanka Weerathunga🧚‍♀️🧚‍♀️
මේ ගෙවෙන්නේ අමුතුම කාලයක්..... 😍😍 මම ජීවිතේ ගත කරන ලස්සනම දවස් ටිකද මන්දා 🤔 ඒ ලස්සන දවස් තවත් ලස්සන වෙන්නේ මම දකින හීන නිසා....🌕🌖🌖 මට හිතුනා ඔයාලටත් කියන්න මම දකින හීන...🙋🙋 හෙට ඉදන් එකින් එක හීන මාත් එක්ක දකින්න ඔයත් එන්න.... මම ලංකා...🥰😍😍
SI
7
1
48
0
🧚‍♀️🧚‍♀️Lanka Weerathunga🧚‍♀️🧚‍♀️ retweetou
Amila Chathuranga
Amila Chathuranga@indika27·
උගත් සහ ෆෝවඩ් ගෑනු එක්ක සම්බන්ධතා ඇතිකරගෙන නඩත්තු කිරීම ලේසි. මගෙ පද්ධතියෙ ටෙස්වුන යුනිට් ගාන අඩු නිසා ආපු විකෘති ප්‍රතිපලයක් ද මන්දා.මෝඩ කෑලි වලට ජෝක් එකක් කලත් ආයෙ ටිකකින් ජෝක් එකේ යූසර් මැනුවල් එක දෙන්න වෙනවා. උන් විහින් කරගත් මෝඩකම් ගැන අහගෙන ඉන්න වෙනවා.
Sri Lanka 🇱🇰 SI
1
1
19
708
🧚‍♀️🧚‍♀️Lanka Weerathunga🧚‍♀️🧚‍♀️ retweetou
WinD - Desika
WinD - Desika@Wind_Desika·
මගේ වැඩක් 😌 හා හා හරි, මම කිව්වෙ ඇදුම් විලාසිතාව ගැන.
WinD - Desika tweet media
SI
49
13
277
10K
🧚‍♀️🧚‍♀️Lanka Weerathunga🧚‍♀️🧚‍♀️ retweetou
ආර්. බැද්දගේ
Difference between Men's Cricket and Women's Cricket . . . . In men's cricket there is a short leg between two long legs and in women's cricket there is a deep gully between two fine legs.
English
12
6
61
3.9K
🧚‍♀️🧚‍♀️Lanka Weerathunga🧚‍♀️🧚‍♀️ retweetou
ආර්. බැද්දගේ
Arimac සමාගමේ සේවකයෙක් වැඩ වැඩිකම/රෙසිග්නේෂන් බාර නොගැනීමේ පීඩනය නිසා සියදිවි හානිකරගන්නව. ඒ් අතරෙ Arimac එකේ වැඩකරන සීනියර් SE කෙනෙක් පීඩනය දරාගැනීම ගැන හෙන කතාවක් කියල ඒ් පෝස්ට් ඒක ඩිලීට් කරගන්නව පස්සෙ. මොකද්ද මේ සමාගම? කවුද අයිතිකාරයො ? ඇයි මෙහෙම ප්‍රෙශර් එකක් ? අපි කතාකරමුද ?
ආර්. බැද්දගේ tweet mediaආර්. බැද්දගේ tweet media
SI
17
14
128
0
🧚‍♀️🧚‍♀️Lanka Weerathunga🧚‍♀️🧚‍♀️
,සමහර දේවල් ජීවිතේට එකතු වෙන්නේ හරිම අහඹු විදිහට... කිරි අම්මා කියන්නේ ඒ හැමදේම සතුටින් ජීවන ගඟ දිගේ ගමන් කරවීම තමයි ලු ජීවත් වෙනවා කියන්නේ.... හැමදේම සතුටින් බාර ගන්න වගේම අභියෝග ජය ගන්න උත්සාහ කරන්න ඉගෙන ගන්න ලු.... කඳුළු අස්සෙන් හිනා වෙන්න කියා දුන්න පාඩම් 💪 #කිරිඅම්මා
SI
0
0
1
0
Thomi 6ft ⚡🇱🇰
Thomi 6ft ⚡🇱🇰@Thomi_Mind·
"අපොයියාව" පොත කියවල තියනවද? කියවල නැති අය 👇Reply එකක් දාන්න..
SI
32
1
61
0
🧚‍♀️🧚‍♀️Lanka Weerathunga🧚‍♀️🧚‍♀️
ඊයේ රෑ ලිපේ තිබ්බ පොළොස් ඇඹුලේ පාට මදිලු 🤷‍♀️ කිරි අම්මාගේ දෝස්මුරේට වැස්ස තාලෙ තියනවා⛈️ බොර පාට පෙන වතුර අස්සෙන් ඇදේට යන කක්කුට්ටු අම්මලා දූලපුතාලට කෙලින් යන්න උගන්නනවා🦀 මේවා දිහා බලාගෙන මාරුවෙන් මාරුවට උණු තේ , උණු කෝපි බිබී පාඩම් වැඩ කරන එකත් ලේසි නෑ 🤔 #ලංකා✍️
SI
1
0
4
0
🧚‍♀️🧚‍♀️Lanka Weerathunga🧚‍♀️🧚‍♀️
කිරි අම්මගේ සාරි පටලන් චූටි කාලෙ මායි නංගියි සෙල්ලං ඉස්කෝල පටන් ගන්නවා👩‍🏫 අපේ ගස් ළමයින්ට පාඩම් කියා දීලා කෙසෙල් කොළේ ඔතපු බත් කාලා සියබලා ගහ යටම නිදා ගන්නවා👧 මේ දිහා බලාගෙන ඉදපු කිරි අත්තා අපිට පුංචි සෙල්ලම් මඩුවක් හදලා දුන්නා සෙල්ලම් මඩුව කිරි අත්තගේ ආදරේ සංකේතයක්👴 #ලංකා✍️
SI
1
0
10
0
🧚‍♀️🧚‍♀️Lanka Weerathunga🧚‍♀️🧚‍♀️
ජීවිතේ හුඟක් පාඩම් කියාදෙන්න අම්ම අප්පච්චිට වගේම පාසැල් අම්මාටත් බැරි උනා... ඒවා ඉගෙනගත්තේ මහමගදී... හුඟක් පාඩම් ඉගෙන ගන්න මහමග පය පැටලිලා වැටෙන්නම ඕන උනා.... නැත්තං මායාවක දැවටිලා හුඟක් දුර යන්න ඕන උනා... ⬇️⬇️⬇️
SI
1
0
4
0
🧚‍♀️🧚‍♀️Lanka Weerathunga🧚‍♀️🧚‍♀️
කොරෝනා මිනිස්සුන්ව තව තවත් දුරස් කලා... අදුනන්නෙ නැති උනත් හිනාවෙලා යන පුරුද්ද, අනෙකුන්ට උදව් කරන දැන් අපට අමතක වෙලා... කෙනෙකුගේ මරණය වෙනුවෙන් දවස් ගණන් ආගමික චාරිත්‍ර කරමින් වැළපුනු අපිට, තමන්ගේ මරණයත් අමතක වෙලා.... කිරි අම්මා හූල්ලනවා....😅 #ලංකා✍️
SI
0
0
8
0
🧚‍♀️🧚‍♀️Lanka Weerathunga🧚‍♀️🧚‍♀️
එහෙම ඉගෙන ගත්ත පාඩම් වලදී තැලුණ හිත සුවපත් කරන්න අම්මා අප්පච්චිට වඩා ළඟින් හිටියේ මගේ නංගියි, කිරි අම්මායි... ඇස් වලින් බේරෙන කඳුළු කිරි අම්මගේ ඔඩොක්කුවට ඔහේ බේරෙන්න දීලා නංගිගේ පැහිච්ච කතාවකින් හිත සන්සුන් කරගන්න පුරුද්දට මම ඇබ්බැහි වෙලා වගේ 🤷 #ලංකා✍️
SI
0
0
2
0
🧚‍♀️🧚‍♀️Lanka Weerathunga🧚‍♀️🧚‍♀️
අද හීන ලෝකේ අතරමං වුනේ දුක හිතෙන හන්දියක😭 දුක අඩු කරගන්න ඕන නිසා ලස්සන හීනයක් දකිනකම්ම නිදාගත්තා😌 ඒ වෙලාවේ තමයි හීන් සද්දයක් කාමරේ ජනේලෙ අස්සෙන් එබුනේ🥴 සේපාලිකා ගහ උඩ බට්ටිච්චි රංචුවක් ඇවිත් දඟ වැඩ කරනවා🐦🐦🐦 එයාල දිහා බලන් ඉද්දී දුක හිතෙන හීනේ අමතක වෙලා ගියා😍 #ලංකා✍️
SI
0
1
10
0
🧚‍♀️🧚‍♀️Lanka Weerathunga🧚‍♀️🧚‍♀️
දුම් දාන කෝපි කෝප්පයක් අස්සෙන් පේන වැස්සක් කියවන්න නම්, රහ පොතක් තියෙන්නම ඕන..☕🌧️📖 එහෙම පොත් හුඟක් තිබුණට මුණ ගැහෙන්නේ හරිම කලාතුරකින්...😌 පොතක් රහ වෙන්නෙ හිතක් තනි උනාමලු...🤔 හිතක් රහ වෙන්නේ හුදෙකලාවෙ එතුනමලු...🙎
SI
2
3
21
0