Sabitlenmiş Tweet
🧚♀️🧚♀️Lanka Weerathunga🧚♀️🧚♀️
595 posts

🧚♀️🧚♀️Lanka Weerathunga🧚♀️🧚♀️
@LWerathunga
සිහින සහ යථාර්ථය අතර වෙනස නොපෙනීම ද පුදුමාකාර ලස්සන යි.... 🌇🏖️ එන්න🙋🙋අපි සිහින අතර සැරිසරමු....❤️❤️❤️ #ලංකා✍️
Sri Lanka Katılım Mayıs 2020
226 Takip Edilen466 Takipçiler
🧚♀️🧚♀️Lanka Weerathunga🧚♀️🧚♀️ retweetledi
🧚♀️🧚♀️Lanka Weerathunga🧚♀️🧚♀️ retweetledi
🧚♀️🧚♀️Lanka Weerathunga🧚♀️🧚♀️ retweetledi

🧚♀️🧚♀️Lanka Weerathunga🧚♀️🧚♀️ retweetledi

@manjularandeniy එන්න අපි පොත් අස්සේ හැංගිලා තියෙන ජීවිතේ කියවමු....🙋
SI

ආය්ත් පොත් කිය්වන්න පටන් ගන්න ඕනෙ එතකොට මේ පෝන් එක පැත්තකින් තියන්න පුලුවන්
🧚♀️🧚♀️Lanka Weerathunga🧚♀️🧚♀️@LWerathunga
දුම් දාන කෝපි කෝප්පයක් අස්සෙන් පේන වැස්සක් කියවන්න නම්, රහ පොතක් තියෙන්නම ඕන..☕🌧️📖 එහෙම පොත් හුඟක් තිබුණට මුණ ගැහෙන්නේ හරිම කලාතුරකින්...😌 පොතක් රහ වෙන්නෙ හිතක් තනි උනාමලු...🤔 හිතක් රහ වෙන්නේ හුදෙකලාවෙ එතුනමලු...🙎
SI









