Prabhash Jayaweera

37.6K posts

Prabhash Jayaweera banner
Prabhash Jayaweera

Prabhash Jayaweera

@optimuspnj

A software engineer, a husband and an introvert. ☕

Sri Lanka Присоединился Ağustos 2010
583 Подписки4.5K Подписчики
DilThu
DilThu@DilThu57305·
@optimuspnj ඇයි බහුදින ධීවර යාත්‍රා හිමියෝ. 150000 ක් ඉන්ඩන සහනාදාරේ
SI
1
0
0
8
Prabhash Jayaweera
Prabhash Jayaweera@optimuspnj·
අපි 13, 14 ත් on call ඉන්න අතරේ, අස්වැසුම ලාභීන් ජයටම අවුරුදු සමරනවා බං. 😅
SI
1
0
20
735
Prabhash Jayaweera
Prabhash Jayaweera@optimuspnj·
අපි පැංචෝ කාලේ button phone වලින් FB chat කරන්න පාවිච්චි කරපු EBuddy J2ME app එක 2014 වගේ discontinue වෙන්නේ. දශක ගණන් outdated දේවල් පෙළපොත් අස්සේ ගහන්න ගියාම ඔහොම වෙනවා. Link එකක් හෙව්වා හම්බුනේ නෑ, තිබුණ ළඟින් යන එක එබුවා. හරි ලස්සනයි, වෙරි ගුඩ්. 🥴 - Internet Explorer
SI
1
3
18
840
Prabhash Jayaweera
Prabhash Jayaweera@optimuspnj·
@dialoglk ඇත්ත, පරණ පැකේජ් එකේ 3075ට දුන්නේ 120GB නේ. අලුත් එකේ ඒ ගානටම 20GB වැඩි කරලා නේද කියලා ඇහුවෙ. 🥴
SI
1
0
0
51
Dialog Axiata
Dialog Axiata@dialoglk·
@optimuspnj Hi, ඔබට Rs.3075.00 කට anytime rollover data 140ක් fixed broadband postpaid package සඳහා ලැබේ. ^Nora
English
1
0
0
144
Prabhash Jayaweera
Prabhash Jayaweera@optimuspnj·
එකම ගානට 20GB වැඩිපුර දෙනවා කියලද මේ කියන්නේ? @dialoglk
Prabhash Jayaweera tweet media
SI
1
0
4
506
Rasikalink 𝕏
Rasikalink 𝕏@Rasikalink·
31 පාටි දාන උංට Jan 1st Office එන්න බැරි හින්දා, අපේ Company එකේ 1st day එක තියෙනනේ Jan 02nd 😂😂 පලවෙනිදා Special Holiday 😂
1
0
19
1.2K
Prabhash Jayaweera
Prabhash Jayaweera@optimuspnj·
ගිය අවුරුද්දේ office calendar දෙකක් courier කරලා එව්ව @Dr_Alien_ මතක් වුණා මේ අවුරුද්දේත් 😅❤️ මේ පාර හම්බුනා calendar මදි නොකියන්න. 🥴
SI
1
0
10
457
Prabhash Jayaweera
Prabhash Jayaweera@optimuspnj·
සයිඩ් බිස්නස් එක 🥴
Prabhash Jayaweera tweet media
SI
1
0
10
252
Prabhash Jayaweera
Prabhash Jayaweera@optimuspnj·
@ImperfectSoul_2 මේකේ දැන් හැම කෙල්ලෙක්ගේම ෆොටෝ එකට වැටෙන රිප්ලයි එක ඕක වගේ. 🙂
SI
0
0
0
22
°˖♡
°˖♡@ImperfectSoul_2·
Idk if the use of AI here is unethical, scary or cool. 😵‍💫
English
6
0
19
2.1K
Prabhash Jayaweera
Prabhash Jayaweera@optimuspnj·
@TheToka920 එහෙම වෙන්න එපැයි, උන්ම කියනවා නම් Uber/Pickme ලාබයි කියලා ඉතින් කලින් නොගිය මිනිස්සුත් ඒවයෙ යන්න ගන්නවානේ. 🤣
SI
1
0
1
54
ටෝකා® 🇱🇰
ටෝකා® 🇱🇰@TheToka920·
Pickme Uber විරෝධී උද්ඝෝෂණ ටික ආයේ ඔය ත්‍රීවිල් කාරයෝ ටිකටම බැක්ෆයර් වෙනවා. 🤣 #අනාවැකි
SI
2
5
39
1.3K
Prabhash Jayaweera
Prabhash Jayaweera@optimuspnj·
කෝ බං අලුත් අවුරුදු HBB බෝනස් data? @dialoglk: බෝනස් නෑනේ මහත්තයා. 🙂
SI
0
1
1
137
Prabhash Jayaweera
Prabhash Jayaweera@optimuspnj·
"ගිය අවුරුද්දේ කරගත්ත මඟුලක් නෑ, ඔහේ ගොනා වගේ හිටියා." මේ ටයිප් මීම්/වීඩියෝ දැක්කම උඹට, උඹ ගිය අවුරුද්දේ achieve කරගත්ත පොඩි දෙයක් හරි මතක් වෙනවද? ඊට පස්සේ හිතෙනවද... "මම නම් ඒක හරි කරගත්තා..." කියලා? උඹ සිරා පොරක් බං. ටික ටික හරි ගොඩයමු. ඔටෝ සුබ වෙන්නේ නෑ, සුබ කරගන්න ඕන..!
SI
1
2
16
336
Prabhash Jayaweera
Prabhash Jayaweera@optimuspnj·
@Dr_Alien_ @NandiyaLive ඒකනේ. මමත් ඇහුවේ කාටද හොයන්නේ කියලා මුලින්ම. 🤣
SI
2
0
2
42
Pikachu 🌻🦆💻🧫📡📸🤿
@NandiyaLive හෑ දැන්ද ඉන්ටර්න් කරන්නෙ සිරාවට??? මම හිතන් ඉදියෙ කැම්පස් ඉවර වෙල ජොබ් එකක් කරනවය කියල
SI
2
0
2
102
Neranjana | 🇱🇰
Neranjana | 🇱🇰@NandiyaLive·
දැන් ඉතින් දෙයියනේ කියලා intern එකක් හොයාගන්නත් එපැයි 🥲
SI
3
0
12
1.2K
Prabhash Jayaweera
Prabhash Jayaweera@optimuspnj·
බොර දියේ මාළු බාන 📌🐍 සඳහා යෝජිත අන්වර්ථ නාම: සලාක 📌 🐍 කුණාටු 📌🐍 දිට්වා 📌🐍 ගංවතුර 📌🐍 චෞර 📌🐍
SI
0
1
2
166