Madhushanka 𝕏

63.1K posts

Madhushanka 𝕏 banner
Madhushanka 𝕏

Madhushanka 𝕏

@Its_DHD

Don't judge me with my tweets😏

Mirigama เข้าร่วม Eylül 2013
197 กำลังติดตาม3.8K ผู้ติดตาม
ทวีตที่ปักหมุด
Madhushanka 𝕏
Madhushanka 𝕏@Its_DHD·
ජීවිතං අනියතං මරණං නියතං ඒ ටික වෙනකං ජොලියෙන් හිටපං•
SI
1
1
50
0
Madhushanka 𝕏
Madhushanka 𝕏@Its_DHD·
ඉඳල ඉඳල headset එකක් ගත්ත අලුතෙන්. දැන් ගිනි ගහන්න පායනවා. අහනවට වඩා කරන්නෙ දාඩිය පිහින එක දැන්.
SI
0
0
1
43
Madhushanka 𝕏
Madhushanka 𝕏@Its_DHD·
චන්දන ලියනාරච්චි සොමිය මෙහෙ නැද්ද
SI
4
0
8
811
Madhushanka 𝕏
Madhushanka 𝕏@Its_DHD·
@moogater එක තැනක් හරි බේරුණ එක ලොකු දෙයක් 😂
SI
1
0
1
60
Kanchana Amilani
Kanchana Amilani@moogater·
@Its_DHD ඒක මෙහේට ඇවිත් නෑ. හැබැයි. ෆේස්බුක්, ටික්ටොක් පුරාම පැතිරිලා තියෙන්නෙ.
SI
1
0
0
94
Suraja Jayawardene
Suraja Jayawardene@KosPolos·
හැරී පොටර් ටිවි සීරීස් එක book accurate වගේ.😬
SI
2
0
19
854
Suraja Jayawardene
Suraja Jayawardene@KosPolos·
@Its_DHD බ්‍රයිට්නස් වැඩි කරලා බැලුවත් ඌව හරියට පේන් නැ
SI
1
0
1
31
Madhushanka 𝕏
Madhushanka 𝕏@Its_DHD·
@Rasikalink නැත්නම් නින්ද යන්නැති සීන් එකක් තියෙන්නෙ 😑
SI
0
0
0
14
Rasikalink 𝕏
Rasikalink 𝕏@Rasikalink·
@Its_DHD ගොම බිංදුවක් තියෙන්න එපැයි 🥲🤌
SI
1
0
0
61
Madhushanka 𝕏
Madhushanka 𝕏@Its_DHD·
HNB එකත් google wallet වලට support කරන්න කරනවා නේද දැන්
0
0
1
76
Madhushanka 𝕏
Madhushanka 𝕏@Its_DHD·
කොළඹදි පයින් යන එකෙක්ගෙ ඇඟෙ වැරදිලා හැප්පුනත් bing chun එකෙ ලෙමනේඩ් එකක් හරි අයිස් එකක් හරි විසිවෙනවා දැන්.
SI
0
0
1
53
Madhushanka 𝕏
Madhushanka 𝕏@Its_DHD·
Noise cancellation king උනාට Sony mark 6 එකත් පදිරි ලංකාවෙ කෝච්චි වල ටකරං සද්දෙට😅
0
0
13
314
Madhushanka 𝕏
Madhushanka 𝕏@Its_DHD·
@indika27 Eye hospital එකෙ තාප්පෙ අයිනෙ පොඩි එකක් තියෙනව.එකට වාහනෙ දාන්න නම් පාන්දර 5 විතර එන්න වෙනවා😅
SI
0
0
1
54
Amila Chathuranga
Amila Chathuranga@indika27·
ජාතික රෝහලේ බාහිර රෝගී අංශයට ඇවිත් බහින්න පුළුවන් ත්‍රීවිල් වලින් විතරයි. අලුත් බිල්ඩීම උනාට රෝගියෙකුට කාර් එකකින් ඇවිත් කාර් එක පාක් කරල පාකින් වලට මුදලක් ගෙවල බෙහෙත් අරං යන්න පහසුකම නෑ.
Sri Lanka 🇱🇰 SI
4
1
29
1.2K
Madhushanka 𝕏
Madhushanka 𝕏@Its_DHD·
Merlin අලුතින් tv series එකකුත් ආවද🙄
0
0
0
43
Madhushanka 𝕏
Madhushanka 𝕏@Its_DHD·
WH-1000XM6 එකක් වගේ ගත්තොත් සෑහෙන කාලයක් යහතින් පාවිච්චි කරන්න පුලුවන් වෙයි නේද සැරින්සැරෙ earbuds වලට සල්ලි පුදනවට වඩා
Madhushanka 𝕏@Its_DHD

මේ earbuds කෙරුවානම් දැන් ඇතිවෙලා තියෙන්නෙ. එකක්වත් අවුරුද්දකට වඩා පාවිච්චි කරන්න බෑනෙ.

SI
0
0
0
192