Achira Liyanage

58.8K posts

Achira Liyanage banner
Achira Liyanage

Achira Liyanage

@achiralk

Simple Soul 🌿 | Owner @O2Space @Podipela | Agile Expert 🚀 | Tech PM 🛠️ | Planter 🌱 | Content Writer ✍️ | Photo Artist 📸 | Proud Father ❤️ 🇱🇰

Sri Lanka เข้าร่วม Şubat 2010
904 กำลังติดตาม11.9K ผู้ติดตาม
ทวีตที่ปักหมุด
Achira Liyanage
Achira Liyanage@achiralk·
Get lessons learned. Forget the past. Apply lessons you learned and live like a king now. Get the experience the applied lessons and plan the future. Life is so simple like this. #thoughtoftheday
English
3
3
66
0
ᵢ ₐₘ යස්සනී
කුකුල් පැටව් ඉන්න පෙට්ටය උදේ අස් කරන්න බලද්දි මේං උකුසු පැටියෙක් 🤨 එච්චරයි අඩුවට හිටියේ.
SI
5
0
21
115
Achira Liyanage
Achira Liyanage@achiralk·
හිතේ අමාරුවට බොන්න හොඳ පැනඩෝල් ද
SI
4
0
8
118
Achira Liyanage
Achira Liyanage@achiralk·
@erangatennakoon මැරිලද බලන්න වෙන්න ඇති. අපිත් මලාට කෝල් එකක් දෙන්නෙ නෑ උඹට
SI
1
0
3
550
eranga tennakoon
eranga tennakoon@erangatennakoon·
ප්‍රොෆයිල් පික්චර් එක මාරු කලහම යකෝ ලෝකෙ වටෙන්ම කෝල් එනවනෙ මට 😂😂
SI
12
2
43
2K
Kanchana Amilani
Kanchana Amilani@moogater·
වැඩිපුර විස්තර, පින්තූර, වීඩියෝ ඉල්ලගෙන නටපු නැති කෙනෙක් උදේම ආවා, ට්‍රයල් එකක් බැලුවා. බයික් එක අරන් ගියා • 😁
SI
2
1
49
1.2K
Achira Liyanage
Achira Liyanage@achiralk·
එරංගයා හැම එකේම DP මාරු කරල. දැක්කම හිනාත් ගියා. සීනි අමාරැව හැදිල වගේ. ඌ හිතන් ඇති DP මාරු කල සැනින් අපිට පොලු තියපුවා අමතක වෙයි කියල.
SI
3
2
33
1.9K
ᵢ ₐₘ යස්සනී
ඒලියන්ගේ අරක සිප් එකට අහු වෙලා කියලා පැතිර යන ආරංචිය සත්‍යයක්!
SI
4
1
11
362
Achira Liyanage
Achira Liyanage@achiralk·
@maalupaan @Ha_Ka_D කොත්තු නම් මඩකලපුව පැත්තෙ කියල කොහෙ හරි මම කියෙවවා. කොකිස් නම් ලන්දේසින් ගෙන් එන එව්වා
SI
0
0
6
296
Jerry 🇱🇰
Jerry 🇱🇰@maalupaan·
කොත්තුව අපේ රටේ උරුමයක් කිව්වට ඒක අපේ නෙමෙයි,දැන් කොකිසත් අපේ නෙමෙයි.මෙහෙම ගියොත් අපිට අපෙ කියලා ඉතුරු වෙන්නෙ තට්ටු 7 ක්‍රීම් ක්‍රැකර් එක විතරයි..
Sri Lanka 🇱🇰 SI
13
6
64
3.7K
ශේෂා
ශේෂා@sheshathepiglet·
I feel so lonely
English
11
0
20
722
Achira Liyanage
Achira Liyanage@achiralk·
මු හිතන් ඉන්නෙ ලංකාවෙ හැම බුෆේ එකම අපි කාල තියනවා කියල
Achira Liyanage tweet media
SI
7
1
41
4.9K
ආ යූ ඉඩියට්? - d' Alwis
@achiralk මාස නමය හමාරක් යනවා නෝමලි හම්බුවෙන්න. අඩු මාසෙන් හම්බෙන අයත් ඉන්නවා. ඊට පස්සෙ එන්අයිසීයූ දානවා සමහරවිට.
SI
1
0
2
43
Achira Liyanage
Achira Liyanage@achiralk·
අර ගිය නොවැම්වල ඉඳන් නිකුත්කරන වාහන අංක තහඩු හම්බ වෙච්ච අය ඉන්නවද? අද පොලිසියෙන් නතර කරල ඇහැව්වා. හම්බ වුනේ කෑ කිව්වහම දැන් හම්බවෙන්න කාලෙ හරි කිව්වා.
SI
1
0
12
717
Achira Liyanage
Achira Liyanage@achiralk·
මං ආසම crop top ඇඳල ගෝනි රේස් දුවන නංගිලාට
SI
5
0
37
1.8K
Rimash
Rimash@Rimash_shan·
@achiralk අපිට ආදරේටනේ මෙච්චර බද්දක්
SI
1
0
1
41
Rimash
Rimash@Rimash_shan·
400CC බයික් එකක් tax එක්ක ලක්ෂ 50 ට අඩුවෙන් ගන්න බෑ. Tax එක විතරක් ලක්ෂ 18-19 වදිනවා. මේ වගේ ප% රටක් ලෝකෙ වෙන කොහෙවත් නෑ.
SI
6
0
22
2.3K
Achira Liyanage
Achira Liyanage@achiralk·
@Rimash_shan නෑ මං කිව්වෙ සාධාරණ වගේ හේතුවක් 😆😆
SI
1
0
0
55
Rimash
Rimash@Rimash_shan·
@achiralk 400 CC ? HIGHCAPACITY ?😵‍💫😵‍💫
English
1
0
0
146
Achira Liyanage
Achira Liyanage@achiralk·
1999 අවුරුද්දේ මං විසින් කරන ලද මියුරල් එකක්. ඒ දවස් වල කරපු ඒවායින් දැනට ඉතුරු වෙලා තියන එකම එක.
Achira Liyanage tweet media
SI
1
1
28
487
Kanchana Amilani
Kanchana Amilani@moogater·
@erangatennakoon ඔව් අයියෝ!! ෆෑන්වලින් එන්නෙත් රස්නෙ හුළං. 🔥
SI
2
0
0
35
Kanchana Amilani
Kanchana Amilani@moogater·
අද කිසි සද්දයක් නෑ!! හැබැයි රස්නෙ වැඩියිද මන්දා!!
SI
1
0
11
180