Lashi.a

1.3K posts

Lashi.a banner
Lashi.a

Lashi.a

@laraAt0

Cat lover | book reader | Potterhead Slytherin🐍 | Anime nerd | Movie/tv-series lover | *No DMs please. | Twitter is my diary. I tweet my true thoughts.

Sri Lanka เข้าร่วม Temmuz 2022
156 กำลังติดตาม632 ผู้ติดตาม
Lashi.a
Lashi.a@laraAt0·
රෑට සිවිලිම දිහා බලන් ඉන්නකොට දැනෙන්නේ හරිම හිස් හැඟීමක්. අඬන්න ද දුක් වෙන්න ද මොකද්ද කරන්න ඕනේ කියලා තේරෙන්නේ නැ.. නින්ද යන්නෙත් නෑ
SI
0
1
0
140
Lashi.a รีทวีตแล้ว
Pop Crave
Pop Crave@PopCrave·
#Barbie accomplishments: • Biggest domestic opening of 2023 • Biggest opening ever for a female director • Biggest opening for a movie based on a toy • Biggest opening ever for Margot Robbie and Ryan Gosling • Biggest opening weekend for a movie that isn't a sequel, remake, or superhero movie
Pop Crave tweet media
English
653
14.2K
147.3K
10.5M
Lashi.a รีทวีตแล้ว
THE Witch ⚡
THE Witch ⚡@shanki_thewitch·
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන ඉණිමං බඳිනු බැරී❤️
SI
0
3
41
1.6K
Lashi.a รีทวีตแล้ว
Yasuni Manikkage
Yasuni Manikkage@ManikkageYasuni·
Hitting the nail on the head.
Yasuni Manikkage tweet media
English
10
25
180
10.4K
Lashi.a
Lashi.a@laraAt0·
@T_kaushalya_ Ewata hri action 1k ganna widihak nethi 1i awula
Indonesia
0
0
0
3
💞තරූ 💫🌸
💞තරූ 💫🌸@T_kaushalya_·
@laraAt0 හයියෝ. delivery rs. 200 කියන එකම ටිකක් අවුල් වගේ නේ🥺. මේ වගේ බොරු කරන කට්ටිය හරියට ඉන්නවා😒✋
SI
1
0
5
40
Lashi.a
Lashi.a@laraAt0·
Insta 1ke trendy store කියලා search කරලා බලන්න.COD නැ bank deposit විතරයි කියලා pay කරාට පස්සේ සද්ද නෑ.. S M G AMALSHA NIMSARA කියලා කෙනෙක් දන්නව නං comment කරන්න. නැත්තං ඒ හෙරීව දන්න කෙනෙක් හම්බවෙනකං share කරන්න. People's Bank maharagama branch account 1 තියෙන්නේ
Lashi.a tweet media
3
2
3
544
Lashi.a
Lashi.a@laraAt0·
හොඳක් වෙන්න හොඳ නෑ ඒ ගෑනිට. මේ වගේ බොරු කරලා මිනිස්සුන්ව රවටනවට. Online ඉන්නවා reply නැ.
Lashi.a tweet mediaLashi.a tweet media
SI
0
0
1
105
Lashi.a
Lashi.a@laraAt0·
ඕනවට වඩා තමන්ගේ ලමයව සුද්ද කරන අම්මලා ඉන්නවා නේ? එයාල තමයි දවසක ලෙසටම surprise වෙන්නේ.
SI
0
0
6
140
Lashi.a
Lashi.a@laraAt0·
මං වැඩිපුරම offensive විදිහට reply කරන toxic මිනිස්සු දැක්කේ twitter 1ke. ( 100% හරි අදහස් තියෙන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා කියලා මං හිතන්නැ. වැරදි දෙයක් 1/2 පාරක් tweet කරා කියලා ඒ මනුස්සයව දිගටම වැරදිකාරයෙක් ගාණට දාලා එයාගෙ tweet වලට reply කරලා තියනවා දැක්ක. Eww )
SI
0
0
1
217
Lashi.a
Lashi.a@laraAt0·
@IndrajithTweets මං mean කරේ ඒක නෙවේ. එයා work කරන ගමන් education side 1ken මෙලෝ දෙයක් නොකර (අඩුම ගානේ එයා banking examවත් තාම start කරලානැ) work life balancing ගැන අනිත් අයට advice දෙන 1 හෙන ගොං වගේ මට නං. Advice කරන්න experience ඕනෙම නැ ඒත් බලෙන් අහන්නෙත් නැතුව advice දිදී යද්දී හිනා යනවා මට
SI
0
0
0
44
Lashi.a
Lashi.a@laraAt0·
අපේ department 1ke වයස 21ka වගේ තාම degree 1wath කරපු නැති කෙල්ලෙක් මට අද work life ගැන advice කරා.. අක්කේ job 1th එක්ක banking exam කරන ගමං life 1 balance කරන 1 corporate world 1ke normal දෙයක් .. ඒකට adhere වෙන්න ඔයිට වඩා කියලා මට 🍑න් හිනා.
2
1
13
677
Lashi.a รีทวีตแล้ว
Studio Ghibli
Studio Ghibli@GhibIiAccount·
Studio Ghibli always makes food look delicious
English
27
3.6K
17.1K
483.4K
Lashi.a
Lashi.a@laraAt0·
කාලෙකට පස්සෙ ආයෙත් twitter ආවා.😁
SI
1
1
5
223
Lashi.a
Lashi.a@laraAt0·
ඔය ජීවිතේ ගැන ආදරේ ගැන කවි/නිසදැස් ලියන ගෑනුන්ගෙන් සමහරක් ඇත්තම ජීවිතේ මහ එපාම කරපු ජාතියක්. මහ කුහක ජරාම attudes තියෙන්නේ. (හැමෝම එහෙමද කියන්න මං දන්නැ. හැබැයි මට හම්බුන අය හැමෝම එහෙමයි)
SI
0
0
4
215
Lashi.a
Lashi.a@laraAt0·
දාන දාන channel 1ke යන්නේ tamil films. ඒවත් ලස්සනයි නම් තව කමක් නැ.. 🙄🙄🙄
SI
1
0
6
224
Lashi.a
Lashi.a@laraAt0·
@Thomi_Tweet අසහනකාරයෝ.. 🤮 මොනා උනත් මේ ළමයගෙ දෙමව්පියොත් වැරදි... dance 1 එ ළමයගෙ වයසට match වෙන්නෙත් නැ.. ඇඳුම ගැන මන් කතා කරං නැ මේකේ උන් එල්ලෙන්න කොණක් හොයන්න බලං ඉන්න නිසා.
SI
0
0
1
36
Thomi 6ft ⚡🇱🇰
Thomi 6ft ⚡🇱🇰@Thomi_Mind·
මනුෂ්‍ය ඝාතන සාධාරණීකරණය කරන , ලිංගික අපයෝජන සාමාන්‍ය කරන තිරිසන් යෝනි වල ඉපදුන මිනිස්සුන්ට කොන්ද කෙලින් තියන් ඉන්න බැරි උනාට පොඩි දරුවෙක් දැක්කම අහව.ල් එකත් කෙලින් වෙනවා ! . facebook.com/groups/5065265… මේ අටමගලෙ රිපෝට් කරන්ඩලා
Thomi 6ft ⚡🇱🇰 tweet mediaThomi 6ft ⚡🇱🇰 tweet media
SI
6
3
40
2.4K
Lashi.a
Lashi.a@laraAt0·
ජීවිතේ මං ගත්ත සමහර තීරණ දැං වෙනස් කර ගන්න බැරුව මං දුක් වෙනවා.. පසුතැවිලි වෙනවා එදා වැඩි දුර හිතපු නැති 1ට.🥺
SI
4
2
21
1.1K
100 Days of AKD
100 Days of AKD@AKD100Days_·
මෙන්න මේ මනුස්සයාව හැමෝම රිපෝර්ට් කරන්න. මෙයා බුද්ධාගම එක්ක ඇරියස් තියෙන මුස්ලිම් මනුස්සයෙක්. මෙයා කරන වැඩෙන් තවත් ආගම් වාදය ඇවිස්සෙන එක වෙන්නේ. twitter.com/ranilnationalis
100 Days of AKD tweet media100 Days of AKD tweet media100 Days of AKD tweet media
SI
31
14
62
7.2K