Isuru Prabath

74.1K posts

Isuru Prabath banner
Isuru Prabath

Isuru Prabath

@IamIsPra

✌️

Sri Lanka Tham gia Ağustos 2015
1K Đang theo dõi4.9K Người theo dõi
Tweet ghim
Isuru Prabath
Isuru Prabath@IamIsPra·
Build Forms That Catch Spam Before It Hits Your Inbox. @SpamShieldAI uses intelligent AI to block spam without forcing your users to solve annoying CAPTCHAs. Keep your forms clean and focus on real leads. Exclusive for the X Community Get a lifetime 10% discount with code: XCOM10 Offer valid through February 28, 2026. getspamshield.com
English
1
5
15
793
Isuru Prabath
Isuru Prabath@IamIsPra·
@Dr_Alien_ රිසර්ච් එක ලියලා දෙන්න තියෙනවා
SI
1
0
1
31
Isuru Prabath
Isuru Prabath@IamIsPra·
@sheshathepiglet රිසර්ච් එක ලියලා දෙන්න තියෙනවා. ටයිම් සම්බන්ධ ප්‍රශ්නෙක ඉන්නෙ
SI
2
0
1
43
ශේෂා
ශේෂා@sheshathepiglet·
@IamIsPra තාම ඉවර නැත්ද මාමේ? 🤔
SI
1
0
1
48
Isuru Prabath đã retweet
Press Trust of India
STORY | Sri Lanka refused US request to land warplanes: Dissanayake Sri Lanka refused permission for the US to land two of its warplanes in the island’s southeast, Mattala International Airport, in early March, President Anura Kumara Dissanayake told Parliament in Colombo on Friday. Dissanayake said that two US warplanes from Djibouti asked for permission to come to Sri Lanka on March 4 and 8. "Both requests were rejected," he said. “We want to maintain our neutrality despite many pressures. We won’t give in. The Middle East war poses challenges, but we will do everything possible to remain neutral,” he said. “They wanted to bring in two warplanes armed with eight anti-ship missiles from a base in Djibouti to the Mattala International Airport, and we said no,” the Sri Lankan president said. Dissanayake’s statement comes a day after his meeting with US Special Envoy for South and Central Asia Sergio Gor. The two leaders discussed US efforts to safeguard vital sea lanes and secure ports, reinforce mutually beneficial trade and commercial ties, and advance a free, open, and prosperous Indo-Pacific, a statement said. READ: ptinews.com/story/national…
Press Trust of India tweet media
English
133
900
2.9K
127.3K
ශේෂා
ශේෂා@sheshathepiglet·
අඩෝ මට බෑ මේ ඩ්‍රිගිය කරන්න 😭😭😭😭
SI
14
0
33
2.2K
Isuru Prabath
Isuru Prabath@IamIsPra·
@djharristattaya @jinath ඕක gemini, notebooklm එකෙන් ඔයිටත් වඩා quality higher resolution එකකින් generate කරගතෑකි.
Sri Lanka 🇱🇰 Euskara
1
0
1
31
Djharris
Djharris@djharristattaya·
@jinath Jinath... මට තියෙනව මේ වගේ Poster එකක් හදන්න. කොහොමද හදන්නේ Uni වැඩක් 🙏🙏
SI
3
0
1
249
Jinath Premaratne
🔴🔴🔴Sri Lanka needs 1.5 million tons of coal this year. That means 25 ships of 60,000 tons each will arrive. The Indian company that supplied the inferior coal had bid $98.5 per ton. The second lowest company bid $100. That is $1.5 less per ton. A profit of $2.25 million will be made from 1.5 million tons. But since this supplier supplied inferior coal and did not send the ships on time, a tender was issued to transport 05 ships under separate hadith purchases. The ton cost $142. The country lost $42 per ton. The country lost $12.6 million per 3 million tons. Minister gave the tender to a corrupt company that only considered the lowest price and even brought inferior rice in the past. These losses will ultimately be borne by the people of the country. It’s good that #SJB brought a NCM against this minister. #lka #coalscam #jeppo
Jinath Premaratne tweet media
English
6
5
27
2.6K
Isuru Prabath
Isuru Prabath@IamIsPra·
@lahirunirmala @Dr_Alien_ වැඩියෙන් ගෙවන එකාට QR එක, අනිත් එකා හිරේ
Sri Lanka 🇱🇰 SI
1
0
4
109
hIRU
hIRU@lahirunirmala·
Already registered error message එකත් එකකම DB එකට රෙකොඩ් එක ගහලා අලුත් රෙකෝඩ් එකටයි පරන රෙකෝඩ් එකටයි මැස්ජ් එකක් යවනවා වාහනේ හරි පොත හරි අරන් ලගම පොලිසියට එන්න කියලා ආපු එකාට qr එක දීලා අනිකව මකනවා පෙලිසියෙන් අහගෙන දෙන්නම ආවොත් දෙන්නම කූඩුවට දානවා
SI
3
1
18
1K
Isuru Prabath
Isuru Prabath@IamIsPra·
@notkusal @ravinhwg අඩෝ ඌ ගැනමද ඒ කියලා තියෙන්නෙ. මම හිතුවේ වෙන එකෙක් ගැන කියලා. 🙈
Sri Lanka 🇱🇰 SI
1
0
2
26
kusal
kusal@notkusal·
“මේකTraffic එක එක්ක වෙන දෙයක් bandwidth issue එකක් නමුත් අවශ්‍ය ප්‍රමාණයට Resource කරල තියෙනවා traffic එක smooth උනාම Capacity එක හොදටම ඇති. අපහසුතාවයට පත් වුනා තමයි නමුත් ඒ එක දිනයක් 😌”
SI
1
3
10
997
Isuru Prabath
Isuru Prabath@IamIsPra·
හිච්චි අබේ හිතන් ඉන්නෙ DB එකක තියෙන ටෙලිෆෝන් නම්බර්ස් ඩිලිට් කරාම මිස්ඩ් කෝල් වදිනවා කියලද කොහේ 🤷
Sri Lanka 🇱🇰 SI
3
4
29
2K
Isuru Prabath
Isuru Prabath@IamIsPra·
@Dulan_Is_Here ගිහින් බලන්න ඕනේ උපාසකම්මලා බැනලද කියලා
Sri Lanka 🇱🇰 SI
1
0
2
14
Isuru Prabath
Isuru Prabath@IamIsPra·
@AthilaRavindu මොකක්ම හරි මාස හයේ, අවුරුද්දෙ වගේ කෝස් එකක ප්‍රොග්‍රැමින් ලැන්ග්වේජ් උගන්වනවනම් එකක් ඉගැන්නුවොත් හොඳටම ඇති. 2, 3ක් උගන්වනවා කියන්නෙ හරියට එකක්වත් කරන්නෙ නෑ කියන එක. ලෝකේ තියෙන ඔක්කොම ලැන්ග්වේජස් උගන්වන්න යනවා කියන්නෙ උගන්වන එවුනුත් හෙලෝ වර්ල්ඩ් එකෙන් එහාට ලියලා නෑ.
Sri Lanka 🇱🇰 SI
1
1
7
323
Athila Ravindu
Athila Ravindu@AthilaRavindu·
දන්න එකෙක්ට නම් Esoft එකේ IT course එක recommend කරන්නේ නෑ. මාස හයක course එකේ Word වලින් පටන් අරං Network, Photoshop, Python, C+ එනකං කරනවා. උගන්නන උන්වත් ඒවා හරියට දන්නේ නෑ. ඒවා හරියට උගන්නන්නෙත් නෑ. අවසානෙට self study කියලා වීඩියෝ සෙට් එකක් LMS එකේ දාලා පත ඇසයිමන්ට්
SI
7
5
44
3.9K
Isuru Prabath
Isuru Prabath@IamIsPra·
@nipuna__d ඔය පෝස්ට් එකේ දෙතුන් දෙනෙක් බැනලා තිබ්බා. තාම මැසේජ් කරලා තර්ජනය කරලා එහෙම නෑ.
Sri Lanka 🇱🇰 SI
0
0
1
63
Isuru Prabath
Isuru Prabath@IamIsPra·
@bdhamithkumara IRD එකට කතා කරන්න, මගේ Pin එක අමතක වෙලා system එකෙන් change කරන්න දෙන්නෙත් නැතිවෙලා කෝල් කරලා කිව්වම එවෙලෙම reset කරලා email එකක් එව්වා.
Sri Lanka 🇱🇰 SI
0
0
4
214
ᴰᴴᴬᴹᴵᵀᴴ🇱🇰
ᴰᴴᴬᴹᴵᵀᴴ🇱🇰@bdhamithkumara·
මට TIN number එකක් තියෙනවා කියලා website එක කියනවා. ඒත් මම ඇත්තටම දන්නේ නෑ නෙ මගේ TIN number එක ගැන. කොහොමද ඒක හොයා ගන්නෙ.
SI
16
2
33
3.1K
Isuru Prabath
Isuru Prabath@IamIsPra·
ඕකේ එහෙම ලොකුවට නටන්න දේකුත් නෑනෙ RMV එකේ හරියට data තියෙනවනම්. RMV එකෙන් ගත්තා චැසිනම්බර්ස් ටිකයි ඒවයෙ registered ownerලගේ NIC ටිකයි. Fuel app එකේ data වල ඔය දෙක match වෙන්නෙ නැති profile ටික delete කරලා දැම්මා. Ownerගේ නොවෙන NIC එකකට QR එක හදලා තිබ්බොත් ආයි register වෙන්න වෙනවා ඉතින්.
Lakna Amandi@lakna_amandi

මීට පෙර QR කේතය ලබාගත් සහ දැනටත් එම වාහනය සහ එම දුරකථන අංකයම භාවිතා කරන පුද්ගලයන්ට කිසිදු ගැටලුවකින් තොරව නව QR කේතය යාවත්කාලීන කරගත හැකියි.වාහන හෝ දුරකථන අංක වෙනස් වී ඇති සහ අලුතින් වාහන මිලදී ගත් පුද්ගලයින් මුහුණ දෙන ගැටලු හදුනාගෙන හැකි ඉක්මනින් නිරාකරණය කිරීමට කටයුතු කරමින් පවතී. - රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

Sri Lanka 🇱🇰 SI
0
3
10
845