
අදින් හරියටම අවුරුදු 100කට කලින් 1923 ඔක්තෝබර් 04 රාත්රියේ කැලිෆෝනියාවේ මවුන්ට් විල්සන් ඔබ්සර්වේටරියේ අඟල් සියයේ දුරේක්ෂයෙන් එඩ්වින් හබල් සුවිසේෂී නිරීක්ෂණයක් සිදුකළා. එය විශ්වය අප දකිනා ආකාරය උඩු යටිකුරු කළා. එදා හබල් ලබාගත් H331H නොහොත් VAR! ප්ලේට් එක තමයි මේ තියෙන්නෙ.


















