Read With Anu

409 posts

Read With Anu banner
Read With Anu

Read With Anu

@ReadWithAnu

Instagram Account: https://t.co/LfMnLmnCTJ

Joined Mayıs 2023
37 Following55 Followers
Pinned Tweet
Read With Anu
Read With Anu@ReadWithAnu·
I decided to be more active on this X account by sharing more book quotes, paragraphs, photographs and book related stuff. ✌️ Bookworms are invited ! 😃
English
0
5
11
1.3K
ditsky
ditsky@fagaraga777·
okay.. ngl I'am pretty jealous of her set up 🥹😭
English
457
3.5K
20.7K
754.8K
Read With Anu
Read With Anu@ReadWithAnu·
@moogater අනේ. දැන් තමයි දැක්කෙ. අද ටිකක් වැඩ වැඩි දවසක්. මම කියවලා බලන්නම් කොලම් එක.
SI
0
0
1
7
Kanchana Amilani
Kanchana Amilani@moogater·
@ReadWithAnu ඔව්. මම මේ සතියෙ කොලම් එක ලිව්වෙ ඒ ගැන. වට්ස්ඇප් බලන්න.
SI
1
0
1
9
Kanchana Amilani
Kanchana Amilani@moogater·
කාලෙකට පස්සෙ කියවපු නියම කෙටිකතා පොතක්. පොතේ තියෙන්නෙ කතා හතයි. එක දිගට කියවගෙන යන්නත් ලෝබයි. ඒ තරමට කෙටිකතා ටික අනර්ඝයි. හොඳ කෙටිකතා පොතක් ගන්න බලාගෙන ඉන්න කෙනෙකුට දෙපාරක් නොහිතා රෙකමන්ඩ් කරන්න පුළුවන් පොතක්. • රිදී රැයකි කළු දිවියෙකි • පියල් කාරියවසම් • සරසවි ප්‍රකාශන
SI
3
1
22
555
Read With Anu
Read With Anu@ReadWithAnu·
@moogater කාලෙකින් කියවපු හොඳ කෙටි කතා පොතක්.. 😊
SI
1
0
2
11
Kanchana Amilani
Kanchana Amilani@moogater·
* පොත අනුපමා වන්නිනායකගෙන් තෑග්ගක් විදිහට ලැබුණ එකක්.
SI
1
0
1
56
Read With Anu
Read With Anu@ReadWithAnu·
@moogater අද අපිත් ඔය ගැන කතා වුණා. 🙃
SI
1
0
1
20
Kanchana Amilani
Kanchana Amilani@moogater·
රස්නෙ වැඩිකමට කෑම කන්නත් බෑ!!
SI
4
0
18
417
Read With Anu
Read With Anu@ReadWithAnu·
We exist as long as somebody remembers us. ~ Carlos Ruiz Zafón 《 The Shadow of the Wind 》
English
0
0
0
13
Read With Anu
Read With Anu@ReadWithAnu·
Slow paced. Poetic .Short Novel P.S. This is the only book I have read from the 2025 Booker Prize longlist.
English
0
0
0
6
Read With Anu
Read With Anu@ReadWithAnu·
This encounter offers Thomas a glimpse of a different future and awakens his dormant ambitions. _______ It's a beautifully written atmospheric novel with vivid descriptions, which explores themes of class, duty, and pursuing one's dreams against the odds.
English
1
0
0
5
Read With Anu
Read With Anu@ReadWithAnu·
Set in a fictional, fog-shrouded coastal town in North West England (1960s ), the story follows twenty-year-old Thomas Flett. He works a physically demanding, solitary life as a "shanker," using a horse and cart to trawl for shrimp, a trade passed down from his grandfather.
Read With Anu tweet media
English
1
0
0
12
Read With Anu retweeted
Neil Renic
Neil Renic@NC_Renic·
Read privately. Read publicly. Read perfomatively. Read however you like. Who cares! We have a literacy crisis people!
English
87
17.3K
93.4K
1.3M
Read With Anu retweeted
G. F. Allen
G. F. Allen@AuthorGFAllen·
Make books great again! 🫡
G. F. Allen tweet media
English
230
5.9K
35.5K
323.5K
Read With Anu
Read With Anu@ReadWithAnu·
සචින්ත තමන්ගෙ පළමු කෙටි කතා එකතුවෙන්ම ඔහුගේ සුවිශේෂි ලිවීමේ හා සිතීමේ හැකියාවන් ප්‍රදර්ශනය කරන අතර රාමු ගත නොවී නිර්මාණකරණයේ යෙදෙන මෙවැනි නවක කතුවරුන් අගය කළ යුතුමයි.
SI
0
0
1
7
Read With Anu
Read With Anu@ReadWithAnu·
පොත ගැන මුලින්ම ඔත්තුව දුන්නෙ @moogater . නමුත් ඉක්මනින් පොත කියවන්න අදහසක් තිබුණෙ නැහැ. දෙසැම්බර් වලට ගැලපෙයි කියලා හිතුවේ. ඔය අතරෙ අම්මා පොත ගැන කියපු දේවල් නිසා මගේ කියවීමත් ඉක්මන් වුණා.
SI
1
0
1
12
Read With Anu
Read With Anu@ReadWithAnu·
මේ සටහන කියවිය යුතුම කතා කිහිපයක් ගැන. සාම්ප්‍රදායික කෙටි කතා තේමා වලින් මිදී පාඨකයාට වෙනස්ම අත්දැකීමක් ලබා දෙන කෙටි කතා අටක් මෙහි ඇතුළත් වෙනවා. පොත ආරම්භ වෙන්නෙ ගාලු ගිහින් දාලා ආපු ඉක්කාගෙ නැවත පැමිණීමෙන්.ඒක ටිකක් හිත ගැස්සෙන සිද්ධියක්.
Read With Anu tweet media
SI
1
0
1
15
Read With Anu retweeted
irene
irene@renereads·
when a book is so good, i find it more difficult to write a review because there are so many things i want to say. i want to talk about the plot, about the characters, about how the story made me FEEL, about the things i learned from the book, the cultural references, and more
English
16
1.1K
4.2K
67.6K
Read With Anu retweeted
Sophia Proneikos
Sophia Proneikos@Pergament_F·
Whatever you do, please don't stop reading. Read for joy. Read for education. Read for resistance. Read books. Read about experiences that differ from your own. Just. Keep. Reading.
Sophia Proneikos tweet media
English
194
3.2K
12.4K
254.5K
Read With Anu
Read With Anu@ReadWithAnu·
මීට පෙර මෙම තීරු ලිපි කොටස් තුනක් පොත් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති අතර Not out 36 හි ඇතුළත් වන්නේ 2018 සිට 2025 වසරේ මැයි මාසය දක්වා තෝරා ගත් ලිපි එකතුවකි. ප.ලි. මෙය පොදු ස්ථාන වල කියවීමෙන් වලකින්න. මන්ද ඔබ තනියම සිනාසෙන්නෙ ඇයි දැයි අන් අයට පැහැදිලි කිරීමට ඔබට සිදුවන බැවිනි.
SI
0
0
0
9
Read With Anu
Read With Anu@ReadWithAnu·
වසර 36 කට හිමිකම් කියන මානිගෙ තීරුව ලාංකික සමාජය සහ දේශපාලනය පිළිබඳව උපහාසාත්මකව කෙරෙන අදහස් දැක්වීමකි. 1989 වසරේ ආරම්භ කරන ලද මෙම තීරුව දිවයින, ලක්බිම සහ සති අග අරුණ පුවත්පත්හි පළ කර ඇත. (1/2)
Read With Anu tweet media
SI
1
0
1
15