#ApeAwurudu

931 posts

#ApeAwurudu banner
#ApeAwurudu

#ApeAwurudu

@ApeAwurudu

Bringing Awurudu to Twitter with numerous joyful games since 2014. Home of #ApeAwurudu, #ApeVesak, #DecemberMeetup, #GalleByRail🚂, #KandyByRail🚂, #TCLSL🏏

Sri Lanka Katılım Nisan 2016
2 Takip Edilen1.2K Takipçiler
Sabitlenmiş Tweet
#ApeAwurudu
#ApeAwurudu@ApeAwurudu·
🚨 Location Update 🚨 Tweeps, We heard you loud and clear & It's official now.. 🫣 #DecemberMeetup 3.0 will now take place at 𝗩𝗶𝗵𝗮𝗿𝗮𝗺𝗮𝗵𝗮 𝗗𝗲𝘃𝗶 𝗣𝗮𝗿𝗸 on 17th December. Spread the message.. 📢 එහෙනම් සුපුරුදු තැනදිම මේ පාරත් හම්බවෙමු.. 😎
#ApeAwurudu tweet media
English
1
32
58
0
#ApeAwurudu retweetledi
#TCLSL 🏏
#TCLSL 🏏@TCLSriLanka·
#IndoorTCL23🏏 ක්‍රීඩා කිරීමට අවස්ථාව ඇත්තේ සීම්ත කණ්ඩායම් ප්‍රමාණයකට පමණක් බැවින් මාර්තු 10ට පෙර Captainsලා තම කණ්ඩායමේ නම් ලැයිස්තුව අපහට DM මාර්ගයෙන් ලබාදෙන්න. - පසුව ඉදිරිපත් වන කිසිදු කණ්ඩායමක් භාරගනු නොලැබේ. - සියලු ක්‍රීඩකයන් ලියාපදිංචි වී, සුදුසුකම් ලැබූ අය විය යුතුයි.
SI
0
18
20
1.7K
#ApeAwurudu retweetledi
#TCLSL 🏏
#TCLSL 🏏@TCLSriLanka·
🚨 Here we go... 🚨 Registration for #IndoorTCL23🏏 has now started. Only the registered Tweeps who meet the conditions will be able to play for the teams. So don't miss out. Register here ▶️ bit.ly/IndoorTCL23
#TCLSL 🏏 tweet media
English
1
24
32
4K
#ApeAwurudu retweetledi
#TCLSL 🏏
#TCLSL 🏏@TCLSriLanka·
It's official... Reserve the date Tweeps 😎 🗓️ : 18th March ⏰ : 11:00am to 4:00pm 📌 : Cricksal Arena Indoor Court - Delkanda Get ready with your teams. Registration will happen soon.. 🤩 #IndoorTCL23🏏
#TCLSL 🏏 tweet media
English
4
40
56
8.7K
#ApeAwurudu
#ApeAwurudu@ApeAwurudu·
And thats the end of #DecemberMeetup 3.0 🤗 A big 'Thank You' to those who participated !! See you soon with another meetup.. 👋
Sri Lanka 🇱🇰 English
6
21
50
4.2K
#ApeAwurudu
#ApeAwurudu@ApeAwurudu·
සුභ උදෑසනක්. 🙏 Good Morning. 🙏 காலை வணக்கம். 🙏 नमस्कार. 🙏 早安. 🙏 අද තමයි ඒ දවස. #DecemberMeetup 3.0 දවස. එහෙනම් හරියටම හවස 2 වෙද්දි විහාරමහා දේවි උද්‍යානයේදි හම්බවෙමු.. 🤩
SI
1
18
23
1.7K
#ApeAwurudu
#ApeAwurudu@ApeAwurudu·
Throwback to #DecemberMeetup 1.0 & 2.0 🤩🤩🤩 මේකේ ඉන්න කී දෙනෙක්ව අඳුරගන්න පුලුවන්ද බලන්න.. 🧐😏
#ApeAwurudu tweet media#ApeAwurudu tweet media
SI
13
29
128
12.5K
#ApeAwurudu
#ApeAwurudu@ApeAwurudu·
හෙට තමයි දවස.. 🤩 අපිට ආරංචි වුනා කට්ටිය ලහි ලහියේ කොලොම්පුරේට එන්න ලෑස්ති වෙනවා කියලා.. 🤭 හෙට මුලින්ම එන කෙනාට @ApeAwurudu කණ්ඩායමෙන් පොඩි surprise එකක් තියෙනවා. බලමු ඒ වාසනාවන්තයා කවුරු වෙයිද කියලා..🤗 #DecemberMeetup 3.0
#ApeAwurudu tweet media
SI
4
21
39
5.6K
#ApeAwurudu
#ApeAwurudu@ApeAwurudu·
We are just ✌️ days away from the #DecemberMeetup 3.0 මේ සැරේ අලුත් මූණූ වැඩි වෙයිද, පරණ මූණූ වැඩි වෙයිද ? 🤭🤭🤭
#ApeAwurudu tweet media
SI
1
12
19
0
#ApeAwurudu
#ApeAwurudu@ApeAwurudu·
3️⃣ Days more.. පරණ කෝන්තර අමතක කරලා හැමෝමත් එක්ක සතුටු සාම්ච්චියේ යෙදෙන්නෙ මේ සෙනසුරාද (17) හවස 2 වෙද්දි එන්න විහාරමහාදේවි උද්‍යානයට...
#ApeAwurudu tweet media
SI
0
17
27
0
#ApeAwurudu
#ApeAwurudu@ApeAwurudu·
සෙනසුරාදා වෙන්න තව දවස් 4️⃣යි.. අමතක කරන්න එපා අලුත් තැන "විහාරමහා දේවි උද්‍යානය" කියලා. කලින් #DecemberMeetup ආපු අය දන්නවනෙ අපි event එකේදි පොඩි පොඩි games ටිකක් කරනව කියලා. ඉතින් මේ පාර දාන්න හොඳයි කියල හිතෙන games ටිකක් #DecemberMeetup tag එකත් එක්කම tweet කරන්න බලන්න.. 🤭
#ApeAwurudu tweet media
SI
2
12
26
0
Rasikalink 𝕏
Rasikalink 𝕏@Rasikalink·
තාමත් තැන Galleface මද 🥲
2
0
8
0
#ApeAwurudu
#ApeAwurudu@ApeAwurudu·
සතියකට දවස් 7⃣යි, #DecemberMeetup එකටත් තව දවස් 7⃣යි. අද සවහ 6ට #DecemberMeetup 3.0 සඳහා ලියාපදිංචි වීමට ලබා දුන් කාලය අවසන් වන බව කරුණාවෙන් සලකන්න Link for Registration : forms.gle/MKdmXw5bxSTwhu…
#ApeAwurudu tweet media
SI
0
14
23
0
#ApeAwurudu
#ApeAwurudu@ApeAwurudu·
@Twin_Ayya Spot එකේ පොඩි legal කරුණු ටිකක් නිරාකරණය කරගන්න ගමන් ඉන්නෙ. ඒවා ඉවර වුන ගමන් ඉතා ඉක්මනින් නිලවශයෙන් දැනුම් දෙන්නම්. 🤗
SI
1
0
2
0
#ApeAwurudu
#ApeAwurudu@ApeAwurudu·
8⃣ More Days. #DecemberMeetup 3.0 එකට register වෙන්න අමතක කරන්න එපා වගේම මේ දවස් වල එලීයට බහිද්දි කුඩෙකුයි, මාස්ක් එකකුයි අරගෙන යන්නත් අමතක කරන්න එපා. 😷 Link for Registration : forms.gle/MKdmXw5bxSTwhu…
#ApeAwurudu tweet media
SI
5
16
22
0