Aruna Weer

6.1K posts

Aruna Weer banner
Aruna Weer

Aruna Weer

@Aruna_____

දෑස රවටන පාට කැටයම් .. අනේ නැතුවට කමක් නැ..!!

Sri Lanka Katılım Nisan 2020
187 Takip Edilen542 Takipçiler
Sabitlenmiş Tweet
Aruna Weer
Aruna Weer@Aruna_____·
Forget me not !✨
Aruna Weer tweet media
English
0
0
1
124
Aruna Weer
Aruna Weer@Aruna_____·
ඔබට මිනිසෙකු වෙනස් කළ නොහැක, මිනිසෙකු ඔබට සැබවින්ම ආදරය කරන්නේ නම් ඔහු තමාවම වෙනස් කර ගනී!
SI
0
0
0
21
Aruna Weer retweetledi
තනිකඩ රෝමියෝ | 🇱🇰 🌿 👣
" ඔයා වචන දහසක් කතා කලත් තවමත් ඔයාව තේරුම් නොගත්ත සමහර අය ඉන්නවා, තව ඔයා වචනයක්වත් කතා නොකරම ඔයාව තේරුම්ගත්ත අයත් ඉන්නවා.." ✨️🕊️ - Yasmin mogahed
තනිකඩ රෝමියෝ | 🇱🇰 🌿 👣 tweet media
SI
0
1
5
511
Aruna Weer retweetledi
Aruna Weer
Aruna Weer@Aruna_____·
එයට තව තවත් රිදවන්න දෙන්න ඔබව එය තව දුරටත් රිදවීමක් බව ඔබට නොදැනෙනා තුරුම.!
Aruna Weer tweet media
SI
0
2
3
0
Aruna Weer retweetledi
Aruna Weer
Aruna Weer@Aruna_____·
බොහෝවිට අධික කෝපය තුළ සැඟවී ඇත්තේ අධිමාත්‍රික ප්‍රේමය යි.🤍
Aruna Weer tweet media
SI
0
2
5
429
Aruna Weer retweetledi
🖤
🖤@im_not_visible·
නුඹ තමා මගේ ප්‍රේමයේ සාක්ෂිය...🖤
🖤 tweet media
Sri Lanka 🇱🇰 SI
3
5
46
0
Aruna Weer retweetledi
🖤
🖤@im_not_visible·
අපි බැඳෙන හිත් වලට අපිව නොදැනෙන.., අපිට බැඳෙන හිත් වලට අපි නොබැඳෙන.., අපූරුයී, මේ ප්‍රේමය නම් හැගීම...
🖤 tweet media
Sri Lanka 🇱🇰 SI
2
16
57
0
Aruna Weer retweetledi
ema
ema@iemanayman·
ema tweet media
ZXX
0
79.7K
421.8K
13.2M
Aruna Weer retweetledi
Chandula Usitha 🤵‍♂️
හරි මහන්සි.. මහන්සිය හින්ද ගොඩක් දේ අතහැරෙනව කියල දැනෙනව ඒත් අතහැරෙන සමහරදේවල් අත්හරින්නම වෙනව කියල දැන් තේරුම් අරන් ඉවරයි. මිනිස්සු මහන්සි වුනාම දේවල් අත්හැරෙනව නෙවේ මිනිස්සු සමහර දේ අත්හරිනව,,,,,
SI
0
2
7
262
Aruna Weer retweetledi
WinD - Desika
WinD - Desika@Wind_Desika·
ඕන ප්‍රශ්නයක් කතා කරලා විසදගන්න පුලුවන් කියලා කතාවට කිව්වට, ගොඩක් වෙලාවට කතා කරලා ප්‍රශ්න විසදගන්න බෑ. ප්‍රශ්නේ දුර දිග ගිහින් තවත් අවුල් වෙනව විතරයි කතා කරන එකෙන් වෙන්නේ. හොදම දේ නිහඩ වෙන එක.
SI
5
1
53
2.3K
Aruna Weer retweetledi
Chandula Usitha 🤵‍♂️
"සමහරක් තැන් මට තවමත් අවබෝධවන්නේ නැත. විටෙක මා සියල්ල තේරුම් ගන්නා නමුත් තවත් විටෙක මම සියල්ල අත්හැර දමන්නට වෙර දරන බව මගේ සිත මට ඉගිකරන වගක් හැගෙන්නේය. කාලරේඛාවේ බොහෝමයක් තැන් සධාරණ නොව වග මට දැන් ටිකෙන් ටික අවබෝධ වී අවසන්‍ ය. "
Chandula Usitha 🤵‍♂️ tweet media
SI
0
1
1
84
Aruna Weer retweetledi
කන්ඩමාලේ🌸🌸
මේ ගෙවෙන්නේ ඔයාටයි මටයී දරාගන්න අමාරු කාලයක් වෙන්න පුලුවන්. හැබැයී මල් පිපුණත් නැතත් , ඒ හැම කාර්තුවකම මම ඔයා ළගින්ම ඉන්නවා🌸🌸
SI
3
2
15
342
Aruna Weer retweetledi
WinD - Desika
WinD - Desika@Wind_Desika·
අපි ලොකුවටම ආසාවෙන්ම බලාපොරොත්තු තියාගන හිටිය දේවල් වලින් අපිට මහ ගොඩක් රිදුනාම.. පස්සෙ කාලෙක ඒ දේවල් ගැන හැගීමක් දැනීමක් නැතුව යනවා.
SI
3
4
58
2K
Aruna Weer retweetledi
SAM
SAM@SAM5F·
⁴ᵏ Lionel Messi ᴬᵁᴿᴬ 🐐🩷✨
SAM tweet media
Italiano
17
494
13.2K
279.1K
Aruna Weer retweetledi
H.S.S විජයරත්න | 🇱🇰
වෛරයෙන්.. හිත පිරුණු මිනිස්සු, ආදරය.. හැසිරවිය යුතු ආකාරය හදුනන්නේ නැහැ... _________________ #සිතක්_ගැන
SI
0
1
6
170
Aruna Weer retweetledi
Johns.
Johns.@CricCrazyJohns·
- No Pathirana. - No Hasaranga. - No Madushanka. - No Thusara. - No Chameera. - No Fernando. Then, SRI LANKA WON THE ODI SERIES AGAINST INDIA...!!! 🔥
Johns. tweet media
Indonesia
454
1.7K
31.6K
517.5K
Aruna Weer retweetledi
FIFA World Cup
FIFA World Cup@FIFAWorldCup·
🇦🇷🏆 Campeones!
FIFA World Cup tweet media
English
466
17.2K
152K
3.1M
Aruna Weer retweetledi
Messismo
Messismo@Messismo10·
Messismo tweet media
ZXX
261
28.7K
195.9K
4.5M
Aruna Weer retweetledi
H.S.S විජයරත්න | 🇱🇰
ඔව් මේ හැමදේකටම හේතුව "මම" කෙලවරක් හොයාගන්න බැරි විදියට මේ පටලැවිල්ල හැදුවේ මම, අත හැරෙන හැම මොහොතකම අත්නොහැර තදින් අල්ලන් උන්නේ මම, නොගැලපෙන තැනත් ගලපගන අසීමාන්තිකව ආදරේ කලේත් මම, අද රැ නින්ද නැතිව ඔහේ කල්පනා කරන තරමටම මාව අසරණ කළේද මම. ඉතිං, අවසානයේ මම නොකඩවා දඩුවම් විදිමි..
SI
1
2
7
339
Aruna Weer
Aruna Weer@Aruna_____·
සිපගැනීම් වලට වඩා, අකුරු සිර කල ලිපියක් ආත්මයන් මිශ්‍ර කරයි.
Aruna Weer tweet mediaAruna Weer tweet media
Sri Lanka 🇱🇰 SI
0
0
2
31
Aruna Weer
Aruna Weer@Aruna_____·
කැලෑ මල්.. ආගන්තුක ස්පර්ශයන් පවා ප්‍රතික්ශේප කරා. මනමේ.. මැරෙන්න විනාඩියකට කලිනුත් කුමාරිව විශ්වාස කලා..
Sri Lanka 🇱🇰 SI
0
0
0
23