Mayantha Heshan 🙊

45.2K posts

Mayantha Heshan 🙊 banner
Mayantha Heshan 🙊

Mayantha Heshan 🙊

@HeshanMayantha

bionoonlymaths.unowatihavecrazyideasmagegonkamiwasannapuluwannnamwitharakmawapalokalatakamaknA.

Katılım Şubat 2021
424 Takip Edilen1.7K Takipçiler
Sabitlenmiş Tweet
Mayantha Heshan 🙊
Mayantha Heshan 🙊@HeshanMayantha·
ජීවිතේ කියන්නෙ පට්ට අවිනිශ්චිත දෙයක්.කාලයයි දයිවයයි සෙට්වෙලා ගහන ගේමේ අපි නිකන්ම රූකඩ.. ඒ හින්දා කැබිනට් එකේ තියන හොඳම කෝප්පෙන් තේ බොන්න . හොඳම පිගානෙ දාගෙන කෑමකන්න.😌❤️ . මොකද අනාගතේ කියන්නෙ මේ ඊලඟ තප්පරේට ❤️
SI
1
1
20
3.1K
ශේෂා
ශේෂා@sheshathepiglet·
අපිට තමා x මැසේජ් එකක්වත් දාන්න එකෙක් නැත්තේ? 😒
SI
2
2
6
115
Mayantha Heshan 🙊 retweetledi
Cupcake🧁💕
Cupcake🧁💕@tharathecupcake·
කැහි බෙල්ලාලු ඒ පාර මං
SI
2
1
9
286
Mayantha Heshan 🙊 retweetledi
Cupcake🧁💕
Cupcake🧁💕@tharathecupcake·
අද දවසම ඇඳේ.
SI
0
0
8
146
Mayantha Heshan 🙊
Mayantha Heshan 🙊@HeshanMayantha·
දවසේ නවකථාව තේරුං ගන්න එපා. ඒක ඔහේ ගලාගෙන යද්දෙං. ඔයා ලමයිඑක්ක ඉන්න. ඇහැළ මල් පිපිලා තියෙන්නෙ අන්නාසි වත්ත මැදින් අපි දුවමු දැන් සරමක් ඇඳන් එය උස්සං
Cupcake🧁💕@tharathecupcake

අද දවසම ඇඳේ.

SI
0
0
2
20
Mayantha Heshan 🙊
Mayantha Heshan 🙊@HeshanMayantha·
තමසා පොපුයිලර් නව්. Thamasa popular now 🥴
0
0
0
11
Mayantha Heshan 🙊 retweetledi
Amila Chathuranga
Amila Chathuranga@indika27·
ඔබ බලනා පුක ඔබට ලැබී නැත.. මා බලනා ඇග මටද ලැබී නැත.. එනමුදු සැමදා යකඩ මැරීමට.. අප දෙදෙනා මෙහි පැමිණ යුතුව ඇත.. ජිම් එකෙ හමුවූ ආන්ටියට..
Sri Lanka 🇱🇰 SI
0
0
6
129
Mayantha Heshan 🙊 retweetledi
Cupcake🧁💕
Cupcake🧁💕@tharathecupcake·
පවුලෙ කවුරුහරි CID එකේ නම් කියන්න. වැඩක් තියනවා කරගන්න.
SI
5
2
14
523
ICE ✨💜
ICE ✨💜@Mseciice·
@tami_Wijemanna බොරු කියන්නෙපා තමාසා තිකුනාම්ලෙ ssp අපේ පුංචි බැදපු බාප්පා නෙ😒
SI
3
0
8
335
Mayantha Heshan 🙊 retweetledi
ICE ✨💜
ICE ✨💜@Mseciice·
තරහා අය තරහා වෙලාම හිටපුදෙන් 😏
SI
4
1
24
349
Cupcake🧁💕
Cupcake🧁💕@tharathecupcake·
තාම කන්කරච්චලේ ඉවර නෑ.
SI
2
0
11
193
බිබික්කම 🐸
බිබික්කම 🐸@unknown_lankan·
ඒක මගෙ ෆේක් එකක් කිව්වට දැන් නං කවුරුත් විස්වාස කරනෙකක් නෑ හැබැයි🤗
SI
2
0
10
181
Mayantha Heshan 🙊
Mayantha Heshan 🙊@HeshanMayantha·
@tharathecupcake @sasi_nilanka බෑඅක්කෙ බෑ මිස්, එහෙම බෑ. උදව්වකට ආහම පොලිසියට කියන රටක් දැක්කමය්
SI
1
0
2
21
Cupcake🧁💕
Cupcake🧁💕@tharathecupcake·
මට නම් අම්මා තාත්තා බලෙන් බන්දලා දෙන්න හැදුවත් මාව එපා නම් මට ඒ මනුස්සයා එපා. 😌
SI
4
2
26
607
Mayantha Heshan 🙊
Mayantha Heshan 🙊@HeshanMayantha·
@tharathecupcake @sasi_nilanka එන්නං දෙවියනේ, හැබැයි මං ආව කියලා පොලිසියට මේල් කරන්න නං එපා ප්ලීස්
SI
1
0
1
21