ආර්. බැද්දගේ
37.5K posts


@duliponline කිඩ්නි සටොන් හැදුනාම යන්න පරක්කු වෙනවලු
අපෙ කොල්ලෙක් ඉන්නවා මද කිපිලා වගේ කිඩ්නි ස්ටොන් හැදිලා
SI

එහෙම කියන කෙල්ලො “මේක ඔයාගෙ විතරමයි රන්” කියලා චූ එක මුනෙත් අතුල්ලනවා 😐
Tamasha Wijemanna@tami_Wijemanna
ආදරෙයි කියලා නලල kiss කරත්, ආදරෙයි කියලා සෙරෙප්පුව කකුලට දැම්මත්, birthday එකට 12 ට wish කලත් , Fb එකේ dp එකට couple photo දාගෙන හිටියත්, කොටින්ම mn oyge කියලා පොරොන්දු පිට පොරොන්දු දුන්නත්.. කෑවද, බීවද නිතර ඇහුවත්.. පිරිමි විශ්වාස කරන්න එපා..එච්චරයි!!! 😒♥️🤚
SI

@lahirunirmala //පොත්ත කාලා අනිත් ටිකෙන් බොල හදලා එහා පන්තියට ගැහුවා//
Bro 🥹🥹🥹
SI

@duliponline බනිස් / බිස්කට් අපිටත් හම්බ උනාද මංදා මතකයක් තියේ බනිසෙ පොත්ත කාලා අනිත් ටිකෙන් බොල හදලා එහා පන්තියට ගැහුවා බාල්කෙ උඩින්
SI

ඉස්සෙල්ලම ක්රීම් ක්රැකර් වගේ බිස්කට්,
ඊට පස්සෙ ජෙම් බිස්කට් සයිස් ඇදිහැස බිස්කට්,
ඊට පස්සෙ සුප්,
ඊට පස්සෙ බනිස්,
අන්තිමටම මුද්දර කාඩ් එක.
අපේ අධ්‍යාපනේ අපිව බඩගින්නෙ තිබ්බෙ නෑ.
cherie 🍒@cherieElsb59713
Who remembers free school milk ?
SI

මේකේ ඉන්න උංට #යක්කු එක්ක පුදුම ඇරියස් එකක් නෙව තීන්නේ😁
පැණිවළලු™@igurupanmalli
දවසක යකාගෙ පඩිපෙල යන්න ඕන 🌳❤️
SI

@oshanda77 @WDN1989 සිරාවටම බං. වෙලාවකට මායි ගෝලයයි කතා වෙනව අපේ ගෑනු, ළමය සයිට් එකකට එක්නකං ඇවිත් පෝලිමේ හිටවලා බලාගනිවු කියන්න ඕන කියල.
SI

@WDN1989 මේ පැත්තෙ තවු බලනවට වඩා හොඳයි ඒ වෙලාවෙ අඩියක් ගහල නිදියනව.
SI

@duliponline Not to survey right?. I saw your usual camera gadget that used to observe next door women 😉
English

@thegallerybitch අපෙ ගේ ලග තඩි ගොරක ගස් දෙකක් තිබ්බා. කාටවත් වැහිච්ච යකෙක් නෑ හැබැයි. 😁
SI



