රංදිල් ගයාශාන් 

73.1K posts

රංදිල් ගයාශාන්  banner
රංදිල් ගයාශාන් 

රංදිල් ගයාශාන් 

@ManamperiRandil

❤️🇱🇰☸️

🇱🇰srilanka🇱🇰 මාතර Katılım Nisan 2020
1K Takip Edilen1.8K Takipçiler
පැණිවළලු™
පැණිවළලු™@igurupanmalli·
Low floor bus කොළඹ කොහෙ කොහෙද වැඩ කරන්නෙ 👀🚎
SI
4
0
20
1.6K
ᵢ ₐₘ යස්සනී
කුකුල් පැටව් ඉන්න පෙට්ටය උදේ අස් කරන්න බලද්දි මේං උකුසු පැටියෙක් 🤨 එච්චරයි අඩුවට හිටියේ.
SI
5
0
21
113
eranga tennakoon
eranga tennakoon@erangatennakoon·
Hahaha…. birthday gifts 😁😁
eranga tennakoon tweet media
English
14
0
40
805
𝙽𝚞𝚠𝚊𝚗 𝙲𝚑𝚊𝚖𝚒𝚔𝚊𝚛𝚊
වස දීපු සිද්දියේ ඊයේ බල්ලෝ 8 මැරිලා හිටියා හවස් වෙද්දී, අද උදේ බලනකොට තව දෙකක් මැරිලා, ඔක්කොම දහයයි 😑✌️
SI
5
2
16
989
රංදිල් ගයාශාන් 
@iam_yassani හදිසි අනතුරක් වෙන බව දැකලත් මගෙ මොලෙ ප්‍රතිචාරය සෑහෙන දුර්වලයි වගෙ .කලින් වැඩපලෙ තෙල් ටැංකිය පත්තු උන වෙලෙ මන් c0 ටැංකිය අරන් ගින්න නිවපු විදියවත් මතක නෑ
SI
1
0
1
5
රංදිල් ගයාශාන් 
අද හවස වැඩපලෙදි ටී ටයිම් ගිහින් එනකොට උඩහ පාක් කරපු ලොරිය හෑන්ඩ්බ්‍රේක් වැදිල නැතුව පල්ලමට එන්න ගත්ත.ඇතුලෙ ඩ්‍රයිවර් නෑ කියල දැකලත් මන් හිමින් ආව වෙන කල්පනාවකින් .පල්ලමෙදි ස්පීඩ් වැඩි උන ලොරිය දැක්ක අයියෙක් ෆයර් පොයින්ට් එකෙ වැදෙන්න කපල ලොරිය නතර කරගත්ත .නැත්නම් මගෙ ඇගෙ ලොරිය
SI
1
0
6
60
Jerry 🇱🇰
Jerry 🇱🇰@maalupaan·
හදිස්සියෙම පඩි කොලයක් mail එකට ඇවිල්ලා මාසේ මැද මෙහෙම එන්න දෙයක් නැති නිසා කොයිකටත් බැලුවම previous adjustments කියලා මගෑරුන අතෑරුන අමතක උන වැඩිපුර වැඩ කරපුවා සේරම එකතු කරලා ඩොරල් ටිකක් එවලා..අනේ ඉතින් 🥺
SI
3
0
22
1K
රංදිල් ගයාශාන් 
@maalupaan @dialoglk මේ ටිකෙ slt එකත් ස්ලෝ බන් 10Mbps යන්නේ ස්පීඩ් එක .අවුරුදු පටන් ගත්තම උන ස්පීඩ් ඩව්න් එක තාම එහෙම්මයි
SI
0
0
1
9
Jerry 🇱🇰
Jerry 🇱🇰@maalupaan·
MB 400ක් download වෙන්න පැයකටත් වැඩියි දැන්.... සුපිරි @dialoglk සුපිරි..
Sri Lanka 🇱🇰 SI
2
0
13
712
ශේෂා
ශේෂා@sheshathepiglet·
ටවුකන්න @erangatennakoon පිංතූරේ මාරු කරලා 😂😂😂😂😂
SI
5
0
18
628
ICE ✨💜
ICE ✨💜@Mseciice·
මට හිතෙනවා එරංග අයියා ඔය කිව්වට dp එකට තව ටික දවසකින් අර වෙස්මූනම අටවගනී කියලා 😂
SI
2
0
30
521
Thisura de Silva
Thisura de Silva@de_thisura·
පෙට්‍රල් ඩීසල් ගණන් අම්මට සිරි වෙන්නම වැඩි වෙන්න වගේ යන්නේ..😑
SI
7
0
37
2.3K
රංදිල් ගයාශාන් 
@erangatennakoon නෝ සුගර් කියන්නෙ ඉතින් දියවැඩියා තියන අයටම හොඳයි .මමත් එක පාරකින් පස්සෙ ආයෙ නෝ සුගර් ගහපු කිසිම එකක් ට්‍රයි කරන්න ගියෙ නෑ 🤣
SI
1
0
1
512
Sasini
Sasini@sasi_nilanka·
@iam_yassani මගෙත් ගිය සතියෙ නැති උනා 😪
SI
2
0
1
13
ᵢ ₐₘ යස්සනී
කකුලට දාලා තිබුණා anclet එක නැති වෙලා ☹️
SI
4
0
14
109
Achira Liyanage
Achira Liyanage@achiralk·
කෙල්ල නාන කාමරේ නාන ගමන් ගුරු එකේ "දම්බර දම්බර මස්ත මස්ත" සින්දුව කියනවා. සෑහෙන හොඳයි. නාලා වරෙන්කො.දෙවනි වටේට යවනවා
SI
3
0
25
1K
කන්ෆියුස්ඩ් උංගා බුංගා
Busy day 😑 Rented the new office building for new business and the renovation work is under progress. Purchased office furnitures / laptops / printers and other IT related stuff is too done. Interviewed and selected 04 local Omani staff to start work from 01 May onward. Took a small sedan car for office usage and now I’m just running rounds in that car and kinda enjoying the drive and thinking of keeping it 😂
කන්ෆියුස්ඩ් උංගා බුංගා tweet media
English
9
0
38
1.6K
Channa prabhath𝕏
Channa prabhath𝕏@channaprabhath_·
@Im_Sithara ඔව්..කලිනුත් එහෙම තිබුනා.. මේ අවුරුද්දේ මැයි මාසේ පළවෙනිදා වෙසක් පෝය..තව මැයි මාසේ අග තියෙනවා අධි පොසොන් පෝයක්.. මට මතක විදියට ඒ පෝය තමයි වෙසක් පෝය විදියට සලකනවා කිව්වේ...
SI
1
0
1
32
Sithara
Sithara@Im_Sithara·
අඩේ වෙසක් මෙච්චර ලග ඇයි 😬 දන්සැලක්වත් දෙන්න ලෑස්ති වෙන්නෙ කොහොමද මේ අවුරුදු අස්සෙ
SI
1
0
8
199