Mindhem

13.8K posts

Mindhem banner
Mindhem

Mindhem

@Mindhem93

Islander 🇱🇰 I speak fluent sarcasm 🕴🏼 Food lover 🍕 Retweets are not endorsements❗️ Who reads them anyways? 💁🏽‍♂️

colombo Katılım Temmuz 2014
615 Takip Edilen858 Takipçiler
Mindhem
Mindhem@Mindhem93·
කිසිම ලැජ්ජාවක් චකිතයක් නැතුව මේ තරම් ආත්ම විශ්වාසයකින් දිව හැරෙන හැරෙන අතට බොරු කියන්න පුළුවන් වෙනවා කියන්නෙත් වෙනම හැකියාවක්! 💁🏽‍♂️
SI
2
2
16
524
Mindhem
Mindhem@Mindhem93·
අනාරක්ෂිතව තෙල් රැස්කිරීම සහ ගබඩා කිරීම නිසා වවුනියාවේ හිතවතා වවුනියාව පොලීසිය විසින් අත්අඩංගුවට අරන්ලු. නීතිය හැමෝටම එක විදියට ක්‍රියාත්මක වෙනවා. හිතමිතුරු සුළං නෑ දැන්! 😂 #ThankyouAKD
SI
0
1
18
503
Mindhem
Mindhem@Mindhem93·
@CalmUrHormones අර බක්කි කරත්තයක් ඇදන් යන පොරගේ නම් පැට්‍රික්. ඒකයි ඔය.
SI
0
0
1
105
Mindhem
Mindhem@Mindhem93·
විජිත සහෝදරයා එක්ක බලනකොට කලින් ඉඳලා තියෙන විදේස ඇමතිලා මොන සිප්පි කෑලිද! 💁🏽‍♂️
SI
0
0
3
37
Mindhem
Mindhem@Mindhem93·
හුංඩුවේ ජනපති 😬
SI
1
0
9
246
Mindhem retweetledi
Protein Paratha
Protein Paratha@SwasthSarcasm·
Wow! This was a simply unbelievable shot! 😮 What presence of mind!🔥👏
English
4
33
1.2K
140.6K
Mindhem
Mindhem@Mindhem93·
පොලිස්පතිතුමත් ජනාධිපතිතුමා වගේමයි ♥️ තකට තක! #lka
SI
0
0
3
78
Mindhem
Mindhem@Mindhem93·
පසිඳු මල්ලි සද්දයක් නෑ. කරදරයක් නම් වෙන්න එපා. 🙏🏽
SI
1
0
2
76
Mindhem
Mindhem@Mindhem93·
විකාර! ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්න උන් තුවක්කු අරන් හමුදා මූලස්ථානය ඇතුළට ආවේ නෑනේ. 💁🏽‍♂️ #lka
SI
0
0
1
35
Mindhem
Mindhem@Mindhem93·
Clean Sri Lanka හරහා Galle face එක නැවත green කරන්න වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කරන්න බැරිද සහෝ @anuradisanayake ?
Farid Khan@_FaridKhan

With Indian fans here in Colombo, missing Rohit Sharma & Virat Kohli. Both of them were true stalwarts and legends of the game ♥️ We also shook hands with each other. Will the teams shake hands tomorrow? 🇵🇰🤝🇮🇳 #T20WorldCup

SI
0
0
1
85