Dananjani Dissanayaka

367 posts

Dananjani Dissanayaka banner
Dananjani Dissanayaka

Dananjani Dissanayaka

@Nimru121

Even the most beautiful mirror becomes a dangerous weapon when broken..🌙😌

on earth Katılım Ağustos 2023
11 Takip Edilen157 Takipçiler
Dananjani Dissanayaka retweetledi
The Figen
The Figen@TheFigen_·
“I would rather die of passion than of boredom.” - Vincent van Gogh
English
285
2.6K
11.4K
543.7K
Dananjani Dissanayaka retweetledi
Puuung 퍼엉
Puuung 퍼엉@puuung1·
The Day We Moved In
English
95
3.5K
39.5K
1.2M
Dananjani Dissanayaka
Dananjani Dissanayaka@Nimru121·
හිරුත් අමතකව ගිය කාලයක් වසත් සම මගහරින ලෝකයක් වැසිත් නොනැවති වැටෙන දේශයක් මැදත් ගිනි පුපුරු මැවු ප්‍රේමයක් ටැම් ගෙයක ගුලි වෙනා ගීතයක් හිර කරපු - හිර නොවුනු හීනයක් "මම නුඹට සිටිමි" කී රාවයක් ඇති ය ජීවත් වෙන්න මාසයක් ජීවිතය මතක පිරි සාදයක් සාදයක තනි වීම සාපයක්
Dananjani Dissanayaka tweet media
SI
1
0
1
225
Dananjani Dissanayaka
Dananjani Dissanayaka@Nimru121·
"ගිනි කඳු උඩ මල් පිපෙන්නෙ නැහැ. මුලින්ම නිවෙන්න! සංසුන් වෙන්න! "
SI
3
0
13
564
Dananjani Dissanayaka
Dananjani Dissanayaka@Nimru121·
මන්දාකිනියක්..... දිලෙන... නමුදු කිසිදින අදුරු නොවෙන...✨️
Dananjani Dissanayaka tweet media
SI
2
0
12
459
Dananjani Dissanayaka
Dananjani Dissanayaka@Nimru121·
@randenikumara අලුත් කර්ම...ගිනි පෙල්ලෙන් බැට කාපු මිනිහා කනාමැදිරි එලියටත් බයයි කියනවා නේ...♥️
SI
0
0
0
17
Sunil Randenikumara
Sunil Randenikumara@randenikumara·
@Nimru121 ඔයා එහෙම ක‍රගත්තොත් නම් නිදහස් ඒත්.........ඒ අලුතින් කර්ම රැස්කර නොගත්තොත් නේද තරු
SI
1
0
0
20
Dananjani Dissanayaka
Dananjani Dissanayaka@Nimru121·
මේ ආත්මේට... මම..... නිදහස්......♥️
Dananjani Dissanayaka tweet media
SI
6
0
18
598
Dananjani Dissanayaka
Dananjani Dissanayaka@Nimru121·
@randenikumara ආත්ම ගාණක් පස්සෙන් ආපු කර්ම මේ ආත්මේ දී මම ඉවර කර ගත්තා නම් මම නිදහස් නැද්ද....?
SI
1
0
0
16
Dananjani Dissanayaka
Dananjani Dissanayaka@Nimru121·
@jowa235748 මරණය කියන්නේ නැවතිමක් නෙමෙයි.....එක් අවසානයක් විතරයි....
SI
0
0
1
24
jowa
jowa@jowa235748·
@Nimru121 එහෙම නිදහස් වෙන්නේ නැහැ මරණය නවතා දමා නැති නිසා,,
SI
1
0
0
30
Dananjani Dissanayaka retweetledi
Aesthetics
Aesthetics@aestheticspost_·
Sunset drives
English
93
3.4K
17.6K
498.3K
Dananjani Dissanayaka
Dananjani Dissanayaka@Nimru121·
හිඩැස් ඇති වුණ කාර්තුවේ නිමක් නොතිබුණ ප්‍රේමයේ හිඩැස් නොමැකුණ ප්‍රේම ගිණි දැල් ඇවිලුනා ගිණි ඇවිලෙමින් !! 🌬️🕊🤍 - ඉසූ -
Dananjani Dissanayaka tweet media
SI
11
0
100
3.1K
Dananjani Dissanayaka
Dananjani Dissanayaka@Nimru121·
මේ ඉර බැහැලා යන දර්ශනය ම ආත්ම ගානකදී,විවිධ ස්වරූප වලින් මම දකින්න ඇති.... ඒත්...., තවමත් ඉරට වගේම නොවිසදුණු ගැටලු බොහෝමයක් මටත් ඇති.. ආත්මදමනයෙන් බලාසිටිමි... කර්මයට වුව අභියෝග කර ජිවිතයේ කෙලවර සොයන්නෙමි.....💗
SI
1
0
5
483
Gim Zara 🐦‍🔥 𓋹☀️
... " අතීතයේ හිටිය ඔයාට සමාව දෙන්න..ඔයාට ගොඩක් ලස්සන ජීවිතයක් තියේවි... පුංචි ළමයෝ..." ❤️ - Gumiho's Diary -
Gim Zara 🐦‍🔥 𓋹☀️ tweet mediaGim Zara 🐦‍🔥 𓋹☀️ tweet media
SI
2
0
10
385
Dananjani Dissanayaka
Dananjani Dissanayaka@Nimru121·
"ඔබේ හදවතේ ඇති සෑම කැළලක් ගැනම ආඩම්බර වන්න, ඒ සියල්ල ජීවිත කාලය පුරාම සිදු වූ වටිනා පාඩම් ගොන්නකි." 🌸🍃 - වැලන්ස් ස්ටෙගන් -
Dananjani Dissanayaka tweet media
SI
11
3
149
6.5K
Dananjani Dissanayaka
Dananjani Dissanayaka@Nimru121·
ඔහේ ඇවිද යමි... පාලුකර කෙටි මගක.. මේ මග තව දිගු වෙතැයි පතමි ඇස්,ඉස්,මස්,නහර පුරා දිවෙන සිලි සීලි සුලගේ අතැගිලි අතර...පැටලී.. තනි මට පෙම් බස් දොඩන්නට...
Dananjani Dissanayaka tweet media
SI
1
0
13
1.1K
Dananjani Dissanayaka
Dananjani Dissanayaka@Nimru121·
ඔයාගේ ජිවිතේ අයිතිය ඔයා සතු දෙයක්... අමතක වෙන්න දෙන්න එපා...💗
Dananjani Dissanayaka tweet media
SI
1
1
22
1.4K