no idea 🇵🇸@blahblappp·15hමේ රස්නේට බඩගිනි නෑ තිබහයි කියලා කිව්වාට මට බඩගින්න තමයි වැඩියෙන්ම එන්නේÇevir SI007108
no idea 🇵🇸@blahblappp·15hදැන් කැෆේ 64 එක වේලිලා කම්මැලි යන්න කිසිම වයිබ් එකක් නෑ. මදිවට මුලු ගලඩාරියම හදනවා හදනවා හෝ ගාලා හදනවා.Çevir SI00348
no idea 🇵🇸 retweetledivibelyra 🦢@Vibelyra·2dMe ignoring my problems:Çevir English6832.8K83.6K1.1M2.6K
no idea 🇵🇸@blahblappp·2dtake the blame,be that stupid b*** and move on. their opinion is none of your business (peace matters than pleasing) MAY 🌸Çevir English00124
no idea 🇵🇸@blahblappp·3dමෙහෙමයි ඉතින් එන එන නිවාඩුවට ට්‍රිප් යන්න ඕන නෑ.ලංකාවේ නිවාඩු පෝයටද බබා අඩු කිව්වාම ගස්සගෙන ගියා යන්න අන්නÇevir SI00370
ආ යූ ඉඩියට්? - d' Alwis@damkith_alwis·4dලෝන්ග් වීකෙන්ඩ් මායි නෝනයි බබයි නුවරඑළියෙ යන්න හොටෙල් එකක් බුක් කලා. නෝනා නෑනට කිව්ව අපි යනවා කියල. එයාලත් එනවලු. නැන්දම්මයි මාමන්ඩිත් එක්ක එයාලගෙ වාහනේ. මං කැන්සල් කලා බුකින් එක. ගෙදර ඉන්නවා හොඳයි ඊට වඩා.Çevir SI110602.9K
no idea 🇵🇸 retweetledifemiiiiii.@femiiiszn·26 NisI’m jealous of people who fall asleep fast. like, so nothing’s on your mind???Çevir English3705.8K21.7K474.2K724
no idea 🇵🇸@blahblappp·6dනිව්ස් බලනකොට මනුස්සයා සමහර සිංහල වචන වල තේරුම මගෙන් අහනවා.මාත් පචයක් අරිනවා සමහර වෙලාවට.දන් නෑ කිව්වානම් මැරෙනකන් ඔකට විහිලු කරයි.ප්‍රස්ටිජ් ප්‍රශ්න 😂Çevir SI009178
no idea 🇵🇸@blahblappp·24 Nisදවල්ට කට්ටිය ලන්ච් වලට එනවානම් බිරියානි එකක් ෆ්‍ර්‍යිඩ් රයිස් මෙනු හදන එක ලේසි ඇත්තම කියනවානම්.ඒත් මගේ අම්මා කැමති නෑ එහෙම.එයාට ඕන කුස්සියේම සැතපෙන්න මිනිස්සු ඇවිල්ලා යනකන් එයා කුස්සියේ අපිත් කුස්සියේÇevir SI2021585
no idea 🇵🇸 retweetledi𝗱𝗮𝗻𝗻𝘆🫧💚@beyoncegarden·22 NisOH HE ATE THAT SO BAD OMFG ICONIC😭🥹Çevir English5236.8K234.2K9.9M8.5K
no idea 🇵🇸@blahblappp·23 Nisjyotika ❤️🥰🫶🏻ÇevirGeorge 🍿🎥@georgeviewsNo star treatment, just citizens.. Suriya and Jyothika waited in the queue like everyone else to cast their votes. 🖤 हिन्दी00179
no idea 🇵🇸 retweetlediSri Lanka Tweet 🇱🇰@SriLankaTweet·21 NisIndian actor Suriya Sivakumar was onboard SriLankan Airlines flight from Chennai to Colombo today, receiving a warm welcome from the airline. 🇱🇰Çevir English428793.7K49.4K64
Cupcake🧁💕@tharathecupcake·21 NisMeÇevir𝐌𝐚𝐭𝐭 𝐏𝐢𝐧𝐧𝐞𝐫@Matt_PinnerHow many women can claim they still have real nails, real eyebrows, and real eyelashes, Anyone? QST507377
no idea 🇵🇸@blahblappp·21 Nisකාට කාට උනාත් හොද inlaws ලැබෙන් ඕන අප්පා. සමහර අයගේ කතා ඇහුවාම අනේ මන්දා 💔Çevir SI00023