
sampath
4.7K posts

sampath
@haasampath
read between the lines, then you will never regret... "ඇත්ත තිත්ත උනාම followers ලා නෑ..." :), දැන් බලාගත්තනේ, ස්තුතියි 😂🤣











ජනාධිපතිතුමණි උඩට Decent ඇඳලා යටට Casual අඳින්න එපා.. අපිත් එහෙම කරන අවස්ථා තියෙනවා , නමුත් ඔබ රටේ ප්‍රධාන පුරවැසියා.. ෂර්ට් එක කලිසමට යට කරන්න try කරලා ඇඳුම පොඩි වෙලා තියෙනවා.. ඔය ෂර්ට් එකට සුදු කලිසමක් හෝ සුදු සරමක් අඳින්න , ඔය විදියේ ඇඳුම් කලිසමට යට කරන්න එපා..


I had a productive meeting today (09) with the Vietnamese Ambassador, Ms. Trinh Thi Tam, where we discussed Vietnam’s success in foreign direct investment (FDI) and explored ways to enhance FDI promotion in Sri Lanka. We also talked about strengthening cultural ties and boosting tourism between our nations.

@Ru173418052 මහන්සිවෙලා හදපු ගොං පොස්ට් එකක්. රනිල් බෝයියෙක්ගෙන් මීට වඩා බලාපොරොත්තුවෙන්න එපා 🤣



@anuradisanayake @NPPInfo 1) ලංකාවේ ප්‍රස්නේ මෙවෙද්දී තියෙන්නේ බරපතල තත්වයක, එකට මෙවෙද්දී හේතුව remittance 500 $ මිලියන මාසෙකට එන එක නැවතීම tourism $300 මිලියන්(2018 සාපේක්ෂව), ඒ නිසා කවුරු ආණ්ඩු කරත් ඒ සල්ලි එන්නේ නැත්නම් කලින් ලෙවෙල් වලට මේක ගොඩ දන්නා බෑ, එකට හේතුව පහුගිය මාස 10ක ඉතිහාසය analyze කරලා




















