H A R I N D R A

1.7K posts

H A R I N D R A banner
H A R I N D R A

H A R I N D R A

@harindraabe

Digital Marketing Consultant | Sports Enthusiastic | Traveller

Gampaha, Sri Lanka Katılım Şubat 2012
848 Takip Edilen114 Takipçiler
Sabitlenmiş Tweet
H A R I N D R A
H A R I N D R A@harindraabe·
අවුරුදු 11කට කලින් වැලම්ටයින් දවසක තමයි කරන්න දෙයක් නැති කමට මම ටුවිටරේ ට ඇවිත් තියෙන්නෙ #MyTwitterAnniversary
H A R I N D R A tweet media
Sri Lanka 🇱🇰 SI
0
0
0
182
H A R I N D R A
H A R I N D R A@harindraabe·
ඇඩ් එකට දාපු රවුටර් එකේ සිග්නල් බාර් ටික ගැන මීට වඩා හිතන්න තිබ්බ.. අපිට සිග්නල් දුන්නෙ නැතත් 😂😂
H A R I N D R A tweet media
SI
0
0
0
23
H A R I N D R A retweetledi
The Spectator Index
The Spectator Index@spectatorindex·
BREAKING: Iran's President and Foreign Minister have died in helicopter crash
English
1.5K
14.9K
59K
16.8M
H A R I N D R A
H A R I N D R A@harindraabe·
@AkilaSilva8 සුභ අලුත් අවුරුද්දක් වේවා අකිලා😇🫰❤️
SI
1
0
1
27
Akila Silva
Akila Silva@AkilaSilva8·
හැමෝටම සෙන්ඩ් කරගෙන යන පින්තූරයක් නැතිව “ සුභ අලුත් අවුරුද්දක් අකිලා” කියල නම එක්ක ලියන පුංචි වචන දෙක තුනත් වටිනව.. ඒක මට එහෙම දැනෙන නිසාම මං මට විශස් එවන අයට නම ලියල විශ් කරනව..!!
SI
27
2
78
4.1K
H A R I N D R A
H A R I N D R A@harindraabe·
Utterly Disappointed with @dialoglk’s handling of Abu Dhabi T10 League on Supreme channel! Despite it being the official broadcaster, they're asking for extra payment on Papare channel. 🚫 Unfair and frustrating! 😡 @SupremeTV #DialogTV #AbuDhabiT10
Sri Lanka 🇱🇰 English
1
0
4
160
H A R I N D R A
H A R I N D R A@harindraabe·
"ඉඩෝරයට හුරු උනා" කියන ගොඩාක් උන් ඉන්නෙ එක්කො Fan එක යට එහෙම නැත්තම් AC එකක් දාගෙන
SI
0
0
0
9
H A R I N D R A
H A R I N D R A@harindraabe·
Rest in Peace Balltze 🥀✨🕊️ “Cheems” කියන නමින් අන්තර්ජාලය පුරා ලොකු කුඩා හැමෝම අතරම ජනප්‍රිය වෙලා හිටපු Balltze කියන බව්වා මිය ගිහිල්ලා ✨🕊️🐶
H A R I N D R A tweet media
SI
0
0
0
32
H A R I N D R A
H A R I N D R A@harindraabe·
Your duty isn't to fill an 8-hour work day with duties just to pretend you're "busy." It is your job to do the tasks at hand in the most efficient and effective manner possible.
English
0
0
0
27
H A R I N D R A
H A R I N D R A@harindraabe·
Let's take a moment to salute Manura Peries, the First XI Cricket captain and First XI Rugby team's “Scrum Half” player at D.S. Senanayake College. Thank you for your dedication and hard work! 💛🖤💛 🫡 #ManuraPeries #DS #Donz #Cricket #Rugby #Appreciation
H A R I N D R A tweet media
English
0
0
1
30
H A R I N D R A
H A R I N D R A@harindraabe·
Trinco ඉදන් කොලඹ එන ට්‍රේන් එකේ මට එහා පැත්තෙ වාඩි වෙලා ඉන්න කෙල්ල නින්දෙන් ගොරවනවා🥴🥴
SI
0
0
0
15
H A R I N D R A
H A R I N D R A@harindraabe·
If you want to start your own business and become an entrepreneur, it’s time to think outside the box! Innovative and creative thinking can help you stand out from the crowd and bring your ideas to life. 1/2
H A R I N D R A tweet media
English
1
0
0
30
H A R I N D R A
H A R I N D R A@harindraabe·
සදීරට උසස් වීමක්!! සදීර සමඟ පැතුම් ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රීඩා කිරීමට නියමිත අතර, පසුගිය තරඟයේදී එක්දින වරම් හිමිකරගත් සහන් ආරච්චිගේ අද තරගයටද ඇතුලත් කර ඇති අතර, දනංජය සහ වනිදු හසරංගත් අද ක්‍රීඩා කිරීමට නියමිතව ඇත... Source : Sirasa TV #CWCQ23 #SLvNED #Final
H A R I N D R A tweet media
SI
0
0
0
58
H A R I N D R A
H A R I N D R A@harindraabe·
කවුරු මොනා කිව්වත් 2022 ජූලි 9 වෙනිදා ලංකාව තිබ්බ තැන ඉදන් බලද්දි, අද 2023 ජූලි 9 වෙනකොට මේ ඉන්න තැන ගැන සතුටු වෙන්න පුලුවන්…
Sri Lanka 🇱🇰 SI
0
0
0
9
H A R I N D R A
H A R I N D R A@harindraabe·
අද ඉදන් කාලෙ කන්න තවත් ඇප් එකක් හම්බුනා.. දෙපාරක් හිතුවෙ නෑ ඒකටත් join උනා.. එහෙනම් සැලකුමට සැලකුම දීලා follow කරන් යන්න මේකෙ ඉන්න උන්ට බාරයි.. Follow me on threads - @harindraabe" target="_blank" rel="nofollow noopener">threads.net/@harindraabe #Meta #Threads
H A R I N D R A tweet media
Sri Lanka 🇱🇰 SI
0
0
0
21