Sabitlenmiş Tweet
hashari 🪐
495 posts


@artistsafiya_s @DinooWickramag1 “ Seen a few “ doesn’t match with “alot of Sri Lankans” 😑
English

මේක පට්ට නෝමල්නේ.සමහර ස්කොල වල ප්‍රින්සිපල්ම ගේට්ස් ඇරලා දෙනවා.පොඩි ෆන් එකක් අරන් කොල්ලො එනවා.ප්‍රශ්නයක් නැනේ.මේක අවුරුදු ගානක ඉදන් බිග් මැච් කාලෙට කොලඹ වෙන සාමාන්‍ය දෙයක්.මේකට ආස නැති ස්කෝල පොලිස් ගාඩ් එක දානවා එතකොට එන්න බෑ.හරි සරලයි.🌚✌🏿
DailyMirror@Dailymirror_SL
With the Big Match fever in full swing, Royalists were seen showing their colors inside two leading girls schools in Colombo last morning (Monday).
SI

@KosPolos Promod කියන්නෙ වර්තමානයෙ ලංකාවෙ කිසිම වැඩකට නැති සත්තු ජාතියක් . සාමාන්‍යෙන් ඉන්දියාව වගෙ රටවල ඔය සත්තුන්ගෙන් වැඩ ගන්නවා හුගක් ලන්කාවෙ ඒ මොකුත් නැතුව ඔය වගේ සත්තු ආරක්ශා කරල වැඩක් නෑ . tourism පැත්තෙනුත් ලොකු වැදගත්කමක් නෑ ලන්කාවට pramod බලන්න මිනිස්සු ගොඩක් එන්නැ. Dan hari 🌚
SI

පම්ක තමා මල්ලි උඹ අලි ගැන දන්නේ අලි බලන්න නෙමේ ටුවරිස්ට්ස්ලා එන්නේ අපිව බලන්න පින්නවලටම තමා වැඩි හරියක් ගිය මාස දෙකෙත් ටුවරිස්ට්ස්ලා ආවේ.තව අලිය ගැන ඉගෙන ගෙන වරෙන්.
Pramod 👽@impramod_335
@ashanthi_w අලි කියන්නෙ වර්තමානයෙ ලංකාවෙ කිසිම වැඩකට නැති සත්තු ජාතියක් . සාමාන්‍යෙන් ඉන්දියාව වගෙ රටවල ඔය සත්තුන්ගෙන් වැඩ ගන්නවා හුගක් ලන්කාවෙ ඒ මොකුත් නැතුව ඔය වගේ සත්තු ආරක්ශා කරල වැඩක් නෑ . tourism පැත්තෙනුත් ලොකු වැදගත්කමක් නෑ ලන්කාවට අලි බලන්න මිනිස්සු ගොඩක් එන්නැ
SI

hashari 🪐 retweetledi


















