Janith Hasantha

31.4K posts

Janith Hasantha banner
Janith Hasantha

Janith Hasantha

@janitHHH

WAS a twitter guy.

Kurunegala Katılım Şubat 2012
364 Takip Edilen2.1K Takipçiler
Sabitlenmiş Tweet
Janith Hasantha
Janith Hasantha@janitHHH·
He was the Ultimate Good Boy!
English
0
0
1
0
Janith Hasantha
Janith Hasantha@janitHHH·
@yp_rajasinghe අසලංකලා ගහන විදිහ දැක්කම නම් මෙන්ඩා දාහෙන් සම්පතයි තමයි.
SI
1
0
1
3
Janith Hasantha
Janith Hasantha@janitHHH·
ලෝකෙ ඉන්න හොඳම playersල ටික IPL ගහන්න ගිහින් ඉන්න හින්දා PSL එකෙ ඉතුරු වෙලා ඉන්න ලොන්තයොන්ට උණ ගැනෙන්න ගහන අපේ මෙන්ඩා. ජය බන්දා ලොවෙ මදපක #psl
Cricwire@CricWireLK

Run Machine Mendis Dominates PSL 2026 Leaderboard

SI
1
0
1
47
Janith Hasantha
Janith Hasantha@janitHHH·
@maalupaan මුලින්ම බය උනා කාට ද බැල්ලියේ කියලා තියෙන්නෙ කියලා.😂
SI
1
0
0
24
Janith Hasantha retweetledi
✌️
✌️@hexmint·
පෝය හින්ද බොරු කියන්නත් බෑ, අප්‍රේල් පළවෙනිදා හින්දා ඇත්ත කියන්නත් බෑ. මාර වැඩේ තමයි ලංකාවට වුණේ.
SI
0
6
12
543
Janith Hasantha
Janith Hasantha@janitHHH·
මෙව්ව තමයි නියම media show යකො. මැච් බලන්න ගිහින් ටීම් එකට බැන බැන "ගමේ ඉන්නවා මීට වඩා හොඳ උන්" ගගා වැලපෙන ලොන්ත ෆෑන්ලට ඇරියා හොඳම එකෙන්.😂
NewsWire 🇱🇰@NewsWireLK

Lasith Malinga’s Pace Hunt begins in Colombo! 🇱🇰🔥 Over 300 young fast bowlers were tested today in the first phase of the programme aimed at discovering Sri Lanka’s next generation of pace talent. 🏏💨

SI
1
0
1
144
Janith Hasantha retweetledi
NewsWire 🇱🇰
NewsWire 🇱🇰@NewsWireLK·
At least 101 people are missing and 78 others have been wounded following a suspected submarine attack on an Iranian vessel off the southern coast of Sri Lanka, Reuters reported citing sources in Sri Lanka’s Navy and Defence Ministry. Sri Lanka Navy vessels were deployed after receiving a distress call from the Iranian Navy vessel ‘IRIS Dena’, which had reported difficulties about 40 nautical miles off the coast of Galle. Authorities earlier confirmed that several injured Iranian naval personnel were rescued and brought ashore, with 32 admitted to the Karapitiya Teaching Hospital for treatment. Hospital officials said one of the rescued personnel is in critical condition while several others have sustained moderate and minor injuries. Meanwhile, Sri Lanka Navy vessels remain engaged in rescue operations as efforts continue to locate and assist those still at sea. However, Sri Lankan authorities have not yet issued an official statement confirming reports of a submarine attack or the number of missing. Reuters said the information was based on sources in Sri Lanka’s Navy and Defence Ministry. (Newswire)
NewsWire 🇱🇰 tweet media
English
13
46
146
13K
Janith Hasantha
Janith Hasantha@janitHHH·
When it’s been almost 5 years since you graduated and half the batch is abroad… but suddenly your බැච් ෆිට් kicks in from nowhere. 😂
Janith Hasantha tweet media
English
1
0
0
95
Janith Hasantha retweetledi
Thamaru.
Thamaru.@Tikiri_·
Dasun Shanaka and Sri Lanka cricket fan clubs are back. Ane huke 🥲
English
1
1
2
188
Janith Hasantha
Janith Hasantha@janitHHH·
ඇත්ත කියපල්ලා. මැච් එක බලලා තෙත් උනා නේද? ජය බන්දා ලොවේ කියලා ටික් ටොක් එකක් හදන්න වගෙ හිතුනා නේ? අවුලක් ගන්න එපා. කුඹුරක් හදලා, කබ්බො ටිකක් ගෙන්නලා වසන්තය එයි. ආයෙ ICC tournament එකකින් හොදි බහින්න කෑවම ශම්මිව පන්නමු. බොරුවට නෙ කලබල උනේ #SLvsPak #T20WorldCup2026
SI
2
2
9
887
Janith Hasantha
Janith Hasantha@janitHHH·
If we had to crown one Sinhala word that echoed around the world last week… it has to be “ලොන්තයො.” 😅
English
0
0
4
99
Janith Hasantha
Janith Hasantha@janitHHH·
දැන් ඇවිල්ලා තියෙන්නෙ තමුන් කැමති playerව හෝදන යුගයයි. KJP fans ලා අන්තිම NZ tournament එකෙ 100ක් ගහපු එකා එලියෙ තිබ්බා කියලා ඒකට හෙන පොරෙ. අනේ ඌ ගැහුවත් ඔච්චර තමයි. පහුගිය ටිකේම ලොට ලොට හිටියෙ. එක පාරක් මිඩ්ල් උනේ නෑ හරියට. මොකා දැම්මත් ඔච්චර තමා
SI
0
0
1
83
Janith Hasantha
Janith Hasantha@janitHHH·
ඔසී C team එකටයි, ලොන්තයොන්ටයි කෙලලා පජාත ගෲප් එකක ටොප් වෙලා, රාසා - සුනිල් නරීන්ට ඇඳලා ක්‍රේමර්ලා - ශේන් වෝන්ලා වෙලා, Ngarawa - ස්ටාර්ක්ලා වෙලා හිටපු සිම්බාබ්වේ ගොබ්බයො ටිකව ආයෙ හිටපු තැනටම ඇදලා දාපු Hetmayar ඇතුළු කැරි-බියෙන් කොල්ලො ටිකට මාගෙ උත්තමාචාරය #t20worldcup
SI
1
0
1
99
Janith Hasantha
Janith Hasantha@janitHHH·
South Africans aren’t just making sure the West Indies lose. They’re making sure their NRR takes a serious hit too It’s almost like they really want India cruising into the semis. #SAvsWI #T20WorldCup26
English
1
0
1
607
Janith Hasantha
Janith Hasantha@janitHHH·
ලොන්තයොන්ට කනට ගගහ පෙන්නන්න ඕන මැච් මෙව්ව. From 83/7 to 176/8 by Windies. That's how you build up an inning බොලව්. දෙකෙන් එකක්වත් හරියට බැරි, දෙකම පොඩ්ඩක් පුලුවන් උන්ව allroundersලා කියාගෙන හාන අපේ එවුන්ට පෙන්නන්න ඕනෙ මේක. #SAvsWI #T20WorldCup2026
SI
1
1
3
228
Janith Hasantha
Janith Hasantha@janitHHH·
ඒ අස්සෙ ඩිල්ෂාන් කාරයා ජීවන් මෙන්ඩිසුත් අල්ලගෙන උගෙම youtube channel එකකුත් අටවගෙන ඇනලයිස් කරනවා. අපේ මෝඩ හැත්ත ඒකට ගිහින් comment දානවා "ඔබතුමාට බැරි ද බැටින් කෝච් වෙන්න කියලා" මේ රටේ උන්ව නම් මකවලා වත් හදන්න බෑ. ජයසූරියකාරයා අසාම්වත් අල්ලගන සනත් ශෝ කරලා ගෙනල්ල කරගත්තා මතක නෑ?
SI
2
13
66
2.3K
Janith Hasantha
Janith Hasantha@janitHHH·
2023 තරඟ පාවාදීමක් ගැන දවස් දෙකෙන් කියනවා කියලා ගියා ගියාමයි, ආයෙ ඇවිල්ලා selection commitee එකෙ president වෙද්දියි දැක්කෙ මනුස්සයා.
Rex Clementine@RexClementine

Dasun Shanaka can’t bat, can’t bowl and can’t lead, but after every catastrophe, like his sidekick Pramodya Wickramasinghe, cooks up a conspiracy theory. The pair were a disaster during 2023 World Cup and they’ve become an embarrassment in 2026. Both a disgrace and need to go.

SI
0
0
0
157
Janith Hasantha
Janith Hasantha@janitHHH·
So many butthurt SLC fans complaining about the elimination. What did you expect when the selection committee was changed right before the World Cup? What did you expect after losing 3-0 to England at home? Don’t be a fan of SL cricket. Just be a fan of the game #T20WorldCup
English
0
3
2
150