Kuma Ranathungamage

2.2K posts

Kuma Ranathungamage banner
Kuma Ranathungamage

Kuma Ranathungamage

@krgamage

Agronomy Physiology Biosecurity. Former Agronomist, Secretary: Executive Officers Association/Sports Club Lanka Sugar CO Ltd

Brisbane, Queensland Australia Katılım Ocak 2015
95 Takip Edilen118 Takipçiler
Sabitlenmiş Tweet
Kuma Ranathungamage
Kuma Ranathungamage@krgamage·
Taking oath for citizenship 🇦🇺
English
0
0
2
686
Agronomy Australia
Agronomy Australia@AgronomyAus·
We are commencing BIG announcements about our Conference - beginning with a HUGE shout out to our Conference host partner- Charles Darwin University- Danala Campus. And don't miss out on Early Bird Registrations - open till 31 March!! 2026agronomy.eventsair.site
Agronomy Australia tweet media
English
1
1
8
299
Kuma Ranathungamage
Kuma Ranathungamage@krgamage·
10th time donation! Just did this morning 🩸
Kuma Ranathungamage tweet media
English
0
0
1
18
Winfried Eamon Scheidges
Winfried Eamon Scheidges@celticarab·
@Dailymirror_SL So Sri Lanka can export sugar to China Iran Africa etc but needs to import salt from abroad despite being an island surrounded by salty seawater?
English
1
0
3
69
DailyMirror
DailyMirror@Dailymirror_SL·
Discussions initiated with China, Iran, African countries to export sugar: Minister
English
5
0
25
2.2K
Harsha de Silva
Harsha de Silva@HarshadeSilvaMP·
“Parish priest preaching Bana at Buddhist temple” was my analogy. Before these guys came in I argued ideological conflict would come to a head soon. We see it across the board; be it @flysrilankan or @CEB_lk or big push for high tariffs for import substitution. @FT_SriLanka
Harsha de Silva tweet media
English
20
21
116
8.6K
Jinath Premaratne
Jinath Premaratne@jinath·
දෙරණේ @kalindukaru සජිත්ව කොර කරනවා බලන්න ජෙප්පො ටික සෙට් වෙන්න.. #lka #sjb
Jinath Premaratne tweet media
SI
1
0
1
185
Kavi Senu
Kavi Senu@KaviSenu·
රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර ලෙස දූෂණ සහ අක්‍රමිකතා සිදුවන සියලුම රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ඉතිහාසයේ පළමු වතාවට වෙන වෙනම ලිපිගොනු සකස් කිරීමට පියවර ගන්නා බව සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා සඳහන් කළා. නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පහසු කෙරෙන ආකාරයට සියලුම සාක්ෂි ඇතුළත්ව එම ලිපිගොනු සකස් කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ ඒ මහතා එලෙස ලිපි ගොනු සකස් කිරීමට ඉදිරියේදී නීති නිලධාරියකු පත් කර ගන්නා බවයි සඳහන් කළේ. කෝප් කමිටු මෙයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ සියලු ආයතන සම්බන්ධයෙන් වූ පොදු වාර්තාවක් පමණක් බවත් පෙර කමිටු රාජ්‍ය ආයතන වල දූෂණ වංචා සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම හැර වෙනත් ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බවත් සභාපතිවරයා පැවසුවා. එමෙන්ම මෙම තීරණයත් සමඟ වංචා දූෂණවලට එරෙහි සටනේ ඉතාම තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් වනවා. මීට පෙර අවස්ථා ගණනාවකදීම කෝප් කමිටුව මගින් මෙරට සිදුවු වූ අතිශය තීරණාත්මක වංචා දූෂණ රැසක් හෙළි කළත් වරදකරුවන්ට දඬුවම් හිමි වී නොමැති බවයි සභාපතිවරයා සඳහන් කළේ. රාජ්‍ය දේපළවලට හානිකර සහ මහජන බදු මුදල් විනාශ කළ වංචා දූෂණ රැසක් හෙළිකළ ද ඒ කිසිවකට අදාළ පුද්ගලයන්ට නිසි දඬුවම් ලැබුණේ නැති බවත් සඳහන් කළා . නමුත් මේ වන විට කෝප් කමිටුව තීරණය කර තිබෙන්නේ එලෙස වංචා දූෂණ ආක්‍රමිකතා සිදුව ඇති බවට හෙළිවන සියලූ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව සුදුසු අධිකරණයක නඩු පැවරීමටයි. ඒ අනුව මින් ඉදිරියට සමස්ත රාජ්‍ය සේවයේ සිදුවන සියලුම වංචා දූෂණ ආක්‍රමිකතා සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් සෘජුව වගකිවයුතු වෙනවා. එපමණක් නොව එම නිලධාරීන්ට අධිකරණය ඉදිරියට යෑමට ද සිදුවනවා. මෙය මෙරට වංචා දූෂණ අක්‍රමිකතා මැඩ පැවැත්වීමේ ප්‍රයත්නයේ ඉතාම තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. ------------------------------------------------------------------------- උපුටා ගැනීම ITNnews
Kavi Senu tweet media
SI
2
10
69
2.3K
MILAN
MILAN@trolljeppo·
පච වෙන එකෙත් සීමාවක් තියෙන්න ඕන මම නම් කියන්නේ 😂😜🙏
MILAN tweet media
SI
9
7
50
3K
Mueez Mansoor
Mueez Mansoor@MueezMansoor·
එයා කැමති හොර ආචාර්යන්ට.වේදිකාවේ අනුන්ට අපහාස කරන කරන එක එයාගෙ ට්‍රේඩ් මාක්, වෛරය වපුරන එක එයාගෙ පක්ෂෙ ට්‍රේඩ් මාක්. තාම කිසිම වැඩක් කරන්නැතිව අනුන්ගෙ මල්වට්ටි අත ගගා ඉන්නවා.@de_harsha65277 ඔබ ඉන්නෙත් වැරදි කෙනාත් එක්ක.
SI
4
5
79
5K
Kuma Ranathungamage
Kuma Ranathungamage@krgamage·
@SankaChandima මහින්ද මොන ලබ්බෙන්ද යුද්ද කරන්නෙ ඇහුවම තියන ලබ්බෙන් හරි ගහමු කියල මහින්දව යුද්දයට අරන් ගියේ JVP එක. ඔයා ඒ කාලේ ජංගියේ චු දාන පොඩි එකෙක් වෙන්ටෝන
SI
0
1
13
174
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
එකෙක් ත්‍රස්තවාදය අතඇරලා යුධ ජයග්‍රහණයට සහය දුන්නා… අනෙකා 2008 අයවැය පරාජය කරල ආණ්ඩුව පෙරලන්න පෙරමුණ ගන්න ගමන්, තමන්ගෙ පත්තරෙන් පච පතුරවල ජන මතය වෙනස් කරන්න හැදුවා. තාමත් කොටි ඩයස්පෝරාවෙ පදේට නටනව.
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena tweet media
SI
17
5
73
4.9K
Kuma Ranathungamage
Kuma Ranathungamage@krgamage·
@indika27 News බලන්න. දැන් online දඩ ගෙවන්න පුලුවන්
SI
0
0
0
109
Amila Chathuranga
Amila Chathuranga@indika27·
සාමාන්‍ය මිනිහාට ඇගට දැනෙන වෙනස්කම් ආණ්ඩුව කරන්න පටන්ගන්නෙ කවද්ද? විශාල කැපිටල් වියදම් වෙන ඒව නෙමෙ. පුබ්ලික් ට්‍රාන්ස්පොට්.පොලිසි උසාවි..රාජ්ජ සේවෙ.සෞඛ්‍ය, අධ්‍යාපන. අල කීයද ලූණු කෑවද තෙල් කීයද නෙමේ. මිනිස්සු ඉල්ලපු ඒ ලොකු වෙනස්කම් මෙයාල දෙන්නෙ කවද්ද. අඩුගානෙ පටන්ගැන්මවත්.කෝ?
Sri Lanka 🇱🇰 SI
9
6
67
3K
Ranga Sirilal
Ranga Sirilal@rangaba·
Public Security minister Mahinda Wijepala contradicts police media unit to say that Pillayan was arrested because of his connections to the Easter Sunday attacks. Police had earlier said the arrest of Pillayan was linked to an abduction 18 years ago!
Ranga Sirilal@rangaba

The official reason for arresting Sivanesathurai Santhirakanthan, alias Pillayan of the Tamil Makkal Viduthalai Pulikal, is the alleged abduction of an unnamed man. However, he is also known to have had links with the Easter Sunday bombers and their handler. Expect more arrests.

English
5
4
13
4.1K
Kuma Ranathungamage
Kuma Ranathungamage@krgamage·
@milindarj නෑ නෑ වටගල කායන්න ඇත්තෙ ඇන්ටිජන් ගැන වෙන්ටෝන. ඔච්චර කේන්ති ගන්න එපා
SI
0
0
0
87
Milinda Rajapaksha
Milinda Rajapaksha@milindarj·
මං Netflix එකේ බලන්න ආසම විවිධ සාර්ථක සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ සත්‍ය ජීවිත කතා පදනම් කරගත් නාට්‍ය සහ චිත්‍රපටි. විශ්වවිද්‍යාල දාහකින් ඉගෙන ගන්න බැරි පාඩම් ගොඩක් ඒ මිනිස්සුන්ගෙන් ඉගෙන ගන්න පුලුවන්. මම දේශපාලනය වුනත් වැඩිපුර ඉගෙන ගන්නෙ අපේ පරණ දේශපාලකයන් එක්ක ගමන් යද්දි, අඩියක් ගහද්දී කතාකරල, ප්‍රශ්න අහල, සවන්දීලා. ඉලෝන් මස්ක්, බිල් ගේට්ස්, මාක් සකබර්ග් වගේ ජනප්‍රිය නූතන ප්‍රකෝටිපතියනුත් අදානි වගේ අල්ලපු රටේ කෝටිපතියනුත් ධම්මික පෙරේරා වගේ ලංකාවෙ ධනපතියොත් ගෙදරින් සත පහක් නොගෙනාව, තමන්ගෙ දැනුමෙන් මහන්සියෙන් හා කැපවීමෙන්, දශක කීපයක් ඇතුලත දියුණුවුන, ලොකු කොම්පැණි හදපු, දාස් ගාණකට රස්සා දුන්න, ගොඩාක් බදුගෙවන සාර්ථක පුද්ගලයෝ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තියන දියුණුම ලක්ෂණය තමා පුද්ගල නිදහස. ඒ කියන්නේ තමුන්ගේ සිහින සැබෑකර ගැනීමට තියෙන හැකියාව. නවලෝක මුදලාලි මැලිබන් මුදලාලි බය නැතිව සරම ඇදන් කොළඹ ඇවිත් පුංචි බිස්නස් පටන් ගත්තේ ලොකු හීන දකින්න බයවෙන්න හේතුවක් නොතිබ්බ නිසයි. ඇමරිකාවෙ අපි ‘American Dream’ කියන්නෙත් මේ ඕනෑම කෙනෙකුට මහන්සි වුනොත් ඕනෑම කෙනෙක් වීමෙ හැකියාවටයි. අප්‍රිකානු තාත්තෙකුගෙ පුතෙක් වුන ඔබාමා ජනාධිපති වුනේ ඒ නිසයි. ග්‍රාමසේවක කෙනෙක් වුන මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති වුනේ ඒ නිසයි. කෝච්චියේ ටොපි විකුණපු අනුර කුමාර ජනාධිපති වුනේ ඒ නිසයි. පූර්ණකාලීන ජවිපෙ ක්‍රියාකාරිකයකු වූ දැන් නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ වටගල මහතා අසන්නේ Honda mate 90 යෙන් ගාල්ලෙ සිට නීති පීඨයට පැමිණි තම විශ්වවිද්‍යාල මිතුරා දිලිත් ජයවීර අද කෝටිපතියකු වූ ආකාරය සොයා බැලිය යුතු බවයි. පක්ෂයෙන් වැටුපක් ගන්න, කර්මාන්තයක් කරනැති, ඉල්ලාගෙන ජීවත්වෙන ජවිපෙ සාමාජිකයන් මහන්සියෙන් හම්බකරන ස්වෝත්සාහයෙන් දියුණුවෙන මිනිසුන් දකින විට අන්ද මන්ද වෙයි. සල්ලිකාරයෝ දකින විට තුෂ්නිම්භූත වෙයි. තමුන්ගේ නොහැකියාව වසා ගැනීමට, හැකියාව ඇති මිනිසුන් හොරු, තක්කඩි, ධනපති සූරාකන්නන් බවට හංවඩු ගසයි. වටගල ඇමතිතුමා දැන් අපිට නොකියා කියන්නේ බස් එකේ ආවානම් බස් එකෙන්ම ආපහු යන ලෙසයි. තාත්තා ගොයියෙක් නම් ඒ රස්සාවම කරන ලෙසයි. පක්ෂය විසින් තීරණය කරන තුරු දීල තිබෙන පුටුවේ වාඩි වී සිටින ලෙසයි. පොහොසත්වීම රාජ්‍ය උදහසට ලක්වෙන කරුණක් බවයි. දියුණු මිනිස්සු , විශේෂයෙන්ම ආණ්ඩු විරෝධී දියුණු මිනිහෙක් වීම පරීක්ෂණ පැවැත්වීමට තරම් වරදක් බවයි. වටගල ඇමතිතුමා එක්කෝ ඇත්තටම ව්‍යවසායකත්වය ගැන දන්නෙ නෑ වෙන්නත් පුලුවන්. නැත්නම් ඇත්තටම එතුමා විශ්වාස කරන දේශපාලන දර්ශනය මේක වෙන්නත් පුලුවන්. ඒ දෙකෙන් මොක වුනත් දිලිත් ජයවීර කලබල නොවුනට, Start Ups තියන අලුත් කොල්ලෝ බය වෙනු ඇත. සමාජ ව්‍යවසායන්ගේ සිටින තරුණයන් කලබල වෙනු ඇත. ගමේ ඉදන් සිහින දකින පොඩ්ඩෝ තුෂ්නිම්භූත වනු ඇත. තියන එකාකෙන් කඩාගෙන කෑමේ වාමාංශික කම්මැලි සිහිනය දළුලනු ඇත. ආයෙත් ධම්මිකලා, දිලිත්ලා, දුලිත්ලා, අනුර කුමාරලා බිහි නොවනු ඇත. ( දිලිත් දියුණු වුනේ කොහොමද වගේ ඒවට උත්තර හොයාගන්න ඕනෑනම් දිලිත්ගේ සමාජ මාධ්‍ය පිටු බලන්න ) මිලින්ද රාජපක්ෂ
Milinda Rajapaksha tweet mediaMilinda Rajapaksha tweet media
SI
14
9
54
3.8K
Ranga Sirilal
Ranga Sirilal@rangaba·
The motion to start the process of removing IGP Tennakoon is being presented to Parliament today. This will be the first resolution under the Removal of Officers (Procedure) Act No. 5 of 2002, but not the last—another is already being drafted. No prizes for guessing who is next.
Ranga Sirilal tweet mediaRanga Sirilal tweet mediaRanga Sirilal tweet media
English
5
4
19
3.9K
Naveen Wijesinghe  🇱🇰 🇬🇧
A project initiated by MP Harsha de Silva, even named “Prabashwara,” has been stripped of its identity and rebranded under a new administration. Now it’s being inaugurated by President Anura & PM Modi, with no mention of its true origin. Am I right? @HarshadeSilvaMP
Naveen Wijesinghe  🇱🇰 🇬🇧 tweet mediaNaveen Wijesinghe  🇱🇰 🇬🇧 tweet media
English
22
11
82
8.3K
D I Y A N I
D I Y A N I@DiyaniTweets·
කවුද යකෝ මේවා හදන්නේ.. 😂😂😂🤭
D I Y A N I tweet media
SI
18
11
146
8.2K