Redon⚡

2.9K posts

Redon⚡ banner
Redon⚡

Redon⚡

@redonthunder

නෑ bio කළේ නෑ ඒලෙවල් වලට!

Katılım Nisan 2019
368 Takip Edilen274 Takipçiler
Redon⚡ retweetledi
Jesus Loves You
Jesus Loves You@John_Matthew_T·
Jesus Loves You tweet media
ZXX
47
1.1K
18.7K
144.7K
Redon⚡ retweetledi
𐌕 🍂
𐌕 🍂@fwtimini·
Having a mother who still looks after you as an adult is such a blessing, and I love mine!
English
16
1.1K
6.3K
89.6K
Redon⚡
Redon⚡@redonthunder·
මේ චදුශ් කියන ඩයල් එක ලංකාවේ ඉඳලා තියෙන්නේ AKD ජනාධිපති උනාට පස්සේ. පොර ඊට කලින් ලංකාවේ ඉඳලා නෑ, ලංකාවේ වෙච්ච දේවල් මතක නෑ! අනික හේනම බුජ්ජිමතා කියලා හිතන් ඉන්නේ AKDට චන්දේ දුන්නේ නැති නිසා!
Chadush@chamihin

මේවටත් ගෙවන්නේ අපිම තමා. කුලුන නං තාම තියෙනවා. බාල ගල් අගුරැ වලින් හම්බෙන අඩු විදුලිය නිසා කරන්නට් කැපෙනවා විතරක් නෙවේ ඉදිරියේදි වැඩිපුර විදුලියට ගෙවන්නත් බලාගෙන ඉන්න. කොහොමත් ජෙපි මෝඩයෝනේ දැං මෙහේ වැඩිපුර ඉන්නේ . 🤷‍♂️😂🤣

SI
0
0
0
50
Redon⚡ retweetledi
Harshana Kavshalya
Harshana Kavshalya@iamharshana1·
ඒ ඇරෙන්න තව සෙට් එකක් ඉන්නවා තමන්ගේ බයි කම වහල්කම එළිපිට කියා ගන්න බැරැවත් දාර්ශනික ටෝක් දෙන. මේ ඉතිං නොකියා පිට කරන්නේ හාම්පුතා ගහලා පන්නපු එකේ වේදනාවනේ 🤨
Jerry 🇱🇰@maalupaan

එහෙන් මෙහෙන් අහම්බෙන් තාර්කික විවේචනයක් දෙකක් දැක්කට අනිත් සේරම අඳෝනා තියන්නේ තමන්ගේ එකාලව එලවපු එකේ තරහයි ආයෙ උන්ව පුටුවට ගෙන්න ගන්න විදිහක් හදාගන්නයි මිසක් වෙන හුත්තක් ඒවෑ නෑ කියලා බොලාට දැන් තේරෙන්ට ඕනේ.අනේ තොපේ පකේ ජාත්‍යාලේ.🤣

SI
0
2
4
149
Redon⚡ retweetledi
Jerry 🇱🇰
Jerry 🇱🇰@maalupaan·
එහෙන් මෙහෙන් අහම්බෙන් තාර්කික විවේචනයක් දෙකක් දැක්කට අනිත් සේරම අඳෝනා තියන්නේ තමන්ගේ එකාලව එලවපු එකේ තරහයි ආයෙ උන්ව පුටුවට ගෙන්න ගන්න විදිහක් හදාගන්නයි මිසක් වෙන හුත්තක් ඒවෑ නෑ කියලා බොලාට දැන් තේරෙන්ට ඕනේ.අනේ තොපේ පකේ ජාත්‍යාලේ.🤣
SI
0
5
19
684
Redon⚡
Redon⚡@redonthunder·
@Shashikakp රනිල්ගේ ගෙදර ගිහින් නවත්තන්න ඕන මිනිස්සූ!
SI
1
0
5
234
Redon⚡
Redon⚡@redonthunder·
Accurate!
Redon⚡ tweet media
English
0
0
3
29
MILAN
MILAN@trolljeppo·
බොර තෙල් බැරලය ඩොලර් 65 සිට 100ට යද්දී අද රටම කලබල වෙලා තියෙනවා. ජනාධිපති ජාතිය අමතනවා. පාර්ලිමේන්තුව කතා කරනවා. සිරස , ITN මාධ්‍ය පැයෙන් පැය ලෝක වෙළඳපල update කරනවා. ආණ්ඩුවේ සමාජ මාද්‍ය ක්‍රියා කරුවන් වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. හැබැයි අපි මතක තියාගන්න ඕනේ 2021දී බොර තෙල් බැරලය ඩොලර් 40ට තිබ්බ එක 2022 මාර්තු වෙද්දී ඩොලර් 120ට පනිනවා. ඒක 200%ට වඩා වැඩි වීමක්. ඒකත් එක්කම ගල් අඟුරු මිල ඩොලර් 100 සිට 400ට පැනලා 300%ට ආසන්න වර්ධනයක්. ඒ වෙලාවේ මේ රටේ විදෙස් සංචිත literally දියවෙන්න පටන් ගන්නවා. තෙල් ගන්නත් බැරි. ගල් අඟුරු ගන්නත් බැරි. නොරොච්චෝලේ විදුලිබල පද්ධතිය දරන්න බැරි තරම් පීඩනයකට පත්වෙනවා. ඒ බර කොහොම හරි ටිකක් දරාගෙන ගියා. නමුත් 2022 මාර්තු වෙද්දී ඒක තව දුරටත් දරාගෙන යන්න බැරි වෙද්දී තමයි ඒ බරේ කොටසක් ජනතාවට යන්න වෙන්නේ. අන්න ඒ වෙලාවේ තමයි “අසාර්ථක ආණ්ඩුවක්” කියලා කතා කරලා, මිනිස්සුන් පාරට ගෙනාවෙත් ඒම බලවේග. අද ඒ අය බලයේ ඉන්නවා. ඒ වෙලාවේ ආණ්ඩුවේ ඉදපු අය 95% ගෙදර ඉන්නවා චන්ද වලින් පරාද වෙලා. නමුත් ඒ අය මහජනතාව කුලප්පු කරන්නේ නෙහෙ. හැබැයි අද තත්වය බලද්දී අපිට ප්‍රශ්නයක් අහන්න වෙනවා. 📷 ලෝක වෙළඳපලේ shock එකක් ආවොත්, ඒක සම්පූර්ණයෙන්ම ආණ්ඩුවක වැරදිද? 📷 නැත්තම් ඒක global crisis එකක්ද? අද අපිට ලෝක වෙළඳපල බලන්න කියනවා. එදා ඒක ජනතාවට explain කරලා දුන්නද? ඇත්ත කියන්නේ දේශපාලනයෙන් එහාට ගිහින්, සත්‍යය බලන්න ඕන කාලය මේක. අපි කාටවත් අන්දනොවී, data බලලා තීරණ ගන්න පුරුදු වෙන්න ඕනේ. ඒක තමයි රටක් ලෙස ඉස්සරහට යන එකේ පදනම.
MILAN tweet media
SI
11
4
33
2.1K
Redon⚡
Redon⚡@redonthunder·
මේ වගේ කතා කියන්නේම, ලංකාවෙන් පිට ඉන්න ලොන්ත පූස් නාකි හම්පඩ තමයි! තව ඉන්නවා, රනිල් වික්‍රමසිංහ තම එකම ගැලවුම්කාරයා කියලා හිතන් ඉන්න ගොබ්බ #Ranilists ලා!
Redon⚡ tweet media
SI
0
0
4
25
Redon⚡
Redon⚡@redonthunder·
මහින්ද රාජපක්ෂම ඇවිල්ලා කිව්වත් ඔව් මම හොරකම් කලා කියලා, මේ වගේ කුණු බයියෝ එවත් පිළිගන්නේ නැතිව ඉඳි!
MILAN@trolljeppo

තනි මිනිහෙක් පරාද කර ගන්න දශකයක් වලි කෑමත් රටකට පට්ට ශාපයක් ‼️ 2015 ඉදන් අපි කරන්නේ මොකක්ද කියලා ඇහුවොත් උත්තරය සරළයි. තනි මිනිහෙක් පාස් කරන්න බැරි තරගයක්. කිරීමක් ⭕ 2015 ඉදන් අද දක්වා තියෙන්නේ තනි එක මිනිහෙක් පරාද කරගෙන කිසිම නායකයෙකුට ජනතාවගේ හිතේ බබළන්න බැරිකමට තරගයක්. මහින්ද රට කරේ වසර 09 යි. බලය අත ඇරැනේ 2015 දී. අද 2026. ඒ කියන්නේ වසර 09 රටක් කරපු එක මිනිහෙකි පාස් කරගෙන ජනතාව ඉස්සරහ සාර්ථක වෙන්න බැරිවුන ජන්ද වලින් තාවකාළිකව දිනපු අය වරින් වර වසර 11 ක් දැනට තරග කරනවා.😃😃 මහා අපහාස කන්දක් මහා චෝදනා කන්දක් මේවා රටට වුනේ මහින්ද හංදා මේවා රටට ගන්න බැරි වුනේ මහින්ද හංදා මේවා රටෙි නැති වුනේ මහින්ද හංදා දහසක් අවලාද චෝදනා ගැරහුම් අපහාස රටක් කරපු වසර 09 කට බලය නැති වසර 11 තිස්සේ තවම විදිනවා. ඒ ඇයි? වසර 09 රට කරපු මිනිහෙක් ඉස්සරහ මහින්දට වඩා රටට කරනවා කියලා ආපු හැම එකාම මේ වසර 11 ඇතුලේ මහින්දට වඩා අසාර්ථකයි. 😃😃 ගැටළුව ඒකයි. මහින්ද වසර 09 රට කරපු එක ඇතුලේ ලිඛිත දත්ත විදිහට ⭕ 2005 ඉදලා 2026 වෙනකල් බැලුවොත් ඉහළම ආර්ථික වර්ධන වේගය තියෙන්නේ මහින්ද නමට ලියවිලා .💥 ලංකාවේ ජනතාවට විදුළි බලය සැපයීම ඉහළම ප්‍රතිශතය තියෙන්නේ මහින්දට ලියවිලා .💥 ලංකාවේ එක පාළන කාලයක් තුළ රටේ විදුළි බළ පද්ධතියට එකතු කරපඅ වැඩිම විදඅළි නිෂ්පාදනය තියෙන්නේ මහින්දට ලායවිලා 💥 ලංකාවේ ආන්ඩුවක් ජනතවෙගෙන් මිළට ගත්ත ඉහළම වී තොග වාර්ථාව තියෙන්නේ මහින්ද නමට ලියවිලා .💥 ලංකාවේ එක පාළන කාලයක් තුළ රටට ඇති කරපු කාපට් මහාමාර්ග පද්ධතියේ ඉහළම කිලෝමීටර් අගය ලියවිලා තියෙන්නේ මහින්ද නමට 💥 ලංකාවේ අධිවේග මාර්ග / අළුත් මුහුදු ගොඩ කිරීම් / සුළං විදුළිය නිපදවීම් තියෙන්නේ මහින්ද නමට ලියවිලා. උසස්,පෙළ විෂය අතරට කලා වාණිජ විද්‍යා විෂය ධාරා අතරට තාක්ෂණ විෂය ධාරාව එකතු කිරීම තියෙන්නේ මහින්ද නමට ලියවිලා 💥 රටේ ඒක පද්ගල ආදායම අද තියෙන තැනට ගේන්න ඩොලර් 400 ඉදන් 3000 මට්ටම ඉස්සුව වාර්ථාව තියෙන්නේ මහින්ද නමට ලියවිලා. 💥 අද කොරියාවෙි ඉදන් අමු තිත්ත කුණුහරපෙන් මහින්ද බනින මහා කළු සිංහළයන් කොරියාවෙි රැකියා හීනය හදා ගත්ත වාර්ථාව තියෙන්නේ මහින්ද නමට ලියවිලා 💥 ලියනවනම් ලිඛිත දත්ත වලින් මහින්දගේ වසර 09 ගැන ලියන්න තව කාරණා තියනවා. ඒත් මිනිස්සු අතරට දැම්මේ සමාජගත කලේ දත්ත නැති සාක්ෂි නැති ඔප්පු කරන්න බැරි කාරණා පමණයි. ඒ වසර 09 මහින්ද ලංකාව කියන රට ලොකු රවුමක් ඇතුළට දාලා ලෝකය එක්ක තරග කරන්න හදන්න හදපු රටක්.ගැන හීනයක් තිබ්බා.❤️❤️ ඔහු ඒකට වැඩ කලා මිසක් තමන්ට හෝ තම පක්ෂයට තම පවුලට එල්ල කරණ චෝදනා වලට උත්තර දිදී ඉන්න කාලය කෑවේ නෑ 2015 ඉදන් අද දක්වා මහා බොරු කදක්,ඇතුලේ විනාශ කරන්නේ විනාශ වෙලා ගියේ ඒ හීනය මිසක් මහින්ද නෙවේ. 2015 ඉදන් අද 2026 දක්වා විනාශ කරන්නේ අසාර්ථකයි කියන්න දගලන්නේ මහින්ද ලංකාව ඔසවා තබන්න හදපු ලෙකෙ හීනයට ගිය මාවතේ සැළසුම්. ඊට පස්සේ බිහිවෙච්ච හැම නායකයෙකුටම තිබ්බේ මහින්දගේ සැළසුම් පරාජය කරගෙන මහින්දට වඩා ජනතාවගේ හිත ඇතුළට යන්නේ කොහොමද කියන අදහස විතරයි. ඒකට තරග කරලා කරලා හති වැටිලා කේන්තියෙන් ඒකට ඔවුන් මවපු බොරු චෝදනා ලීවොත් මේ පෝස්ට් එක දිගු වෙනවා විතරයි. මෛත්‍රීපාල සිරිසේනගේ ඉදන් අද අනුර කුමාර දක්වා මහින්දට අධිකරණයට නොගෙනාව චෝදනා දහසක් තියනවා ඒත් මහින්ද ඉක්මවා රාජ්‍ය පාළනයෙන් ඔහුට වඩා දශමයක් ඉහළට යන්න බැරිවෙලා තියනවා. ඒ කියන්නේ තනි එක මිනිහෙක්ගේ වසර 09 පරාජ කරගන්න බැරැව වසර 11 ක් තවම වලිකනවා. .😃😃 මේ වසර 11 ඇතුලේ මහින්ද අසාර්ථකයි මහින්ද හොරෙක් මහින්ද අපරාධකාරයෙක්, කියන්න යොදාගත්ත කාලය රටට යමක් කරන්න යොදාගන්න හිත හදා ගත්ත නායකයෙක් මහින්දගේ පොහොට්ටුවෙන් පිට බිහි වුනා නම් අද ලංකාව මහින්ද හදාගෙන ආපු තැනාන් අඩියක් හරි තව ඉහළට අරං. අපට එහෙම කෘතහස්ථ නායකයන් 2015 පස්සේ පොහොට්ටුව කියන මහින්දගේ පක්ෂයෙන් පිට මුණ ගැහුනේ නෑ. එහෙම වුනා නම් ඉන්දියාවේ මොකා අගමැති වුනත් කොන්ග්‍රස් පක්ෂයේ නායකයා නවත්තපු ,තැැනින් භාරතීය ජනතා පක්ෂයේ නායකයා ඉන්දියවෙ නම් භාරත රාජ්‍යය ගොඩ නැගුවා වගේ ගමනක් තිබෙනවා ..‼️ නමුත් කරුමෙට අපට 2015 පස්සේ අද වෙනකල් ඉන්නේ රට ගොඩනගනවා වෙනුවට මහින්දගේ වසර 09 පරාද කරගන්න වලිකන නායකයන් විතරමයි. ආන්න ඒ නිසයි අපි අදටත් 2015 හිටපු තැනට එන්න බැරි වෙලා තියෙන්නේ. ............. නුවන් මොණරවිළ................ #MahindaRajapaksha

SI
4
0
4
142
Redon⚡ retweetledi
Danuka Peiris (DP)
Danuka Peiris (DP)@danukalive·
@PriyankaraMM උබ මෝඩ නීතීඥයෙක්ද නැත්තම් මෝඩ වෛද්‍යවරයෙක්ද නැත්තම් ඒ දෙකේම සංකලනයක් සමඟ හැදුන මෝඩ මූසලයෙක්ද ? ඔය ෆොන්ට් එකෙන් ජේප්පෝ පෝසටර් ගැහුවා කියන්නේ උන් තමා ඔය ෆොන්ට් එක එන්න අවුරුදු ගානකට කලින් ඕක යුස් කරලා ටයිප් සෙටින් එහෙමත් කරලා කොම්පියුටර් එකෙන්
SI
0
1
23
449