Tharindu | එක්ස්

6.1K posts

Tharindu | එක්ස් banner
Tharindu | එක්ස්

Tharindu | එක්ස්

@tharindusX

Sri lankan, Investor and Trader, Music Lover, Life slogan - Heart over Mind #හිත්මන

Sri Lanka Katılım Mart 2021
127 Takip Edilen302 Takipçiler
Sabitlenmiş Tweet
Tharindu | එක්ස්
Tharindu | එක්ස්@tharindusX·
නේපාලයේ වත්මන් තත්වයත් සමග මේ උදාවෙන්නෙ "ආසියාවේ පිබිදීමය!" ලෙස අර්ථ දැක්වීම පිලිගන්න පුළුවන් වෙන්නෙ, මේ අරගල වලින් "පළමුව" පත්කෙරෙන "නායකයාගේ" පාලන කාලය අවසන් වූ පසුවය! #LKA
SI
0
0
3
259
WinD - Desika
WinD - Desika@Wind_Desika·
ඊයෙ රෑ කොල්ලො දෙන්නෙක් ඇවිල්ලා සල්ලි නෑ, ෆෝන් එක තියාගන කෑම දෙකක් දෙන්න අනිද්දට සල්ලි ගෙනත් දෙන්නම් කිව්වා. කෑම දෙක දුන්නා.ෆෝන් ගත්තෙ නෑ. සිරිපැල-දොම්පේ සයිට් එකේ වැඩ කරන අය. සිරිපැල කොලටි උනාට ඒකේ කොන්ත්‍රාත් ගත්ත එකා ඊයා. කන්න දෙන්නේ සම්බෝල+බත්, පරිප්පු +බත්, අල + බත් වගේ ඒවලු
SI
10
1
60
3K
Djharris
Djharris@djharristattaya·
අවුරුද්දයී මාස හතරක් වෙනවා... විපක්‍ෂයෙන් කාවවත් ආණ්ඩුවට ගත්තෙත් නෑ ආණ්ඩුවෙන් අනිත් පැත්තට ගියෙත් නෑ නේද... නිකන් පුරුදු නෑ වගේ එහෙම. 😌😌
SI
4
2
40
2.6K
M U M Ali Sabry
M U M Ali Sabry@alisabrypc·
Measured decisions define credible nations. In a complex geopolitical environment, Sri Lanka has acted with balance, restraint, and clarity to safeguard its sovereignty and national interest. Consistency in principle builds trust. Quiet strength sustains it. Proud of our country. Congratulations to the President.
M U M Ali Sabry tweet media
English
14
36
380
11.7K
ආ යූ ඉඩියට්? - d' Alwis
@Kurupp_u ලමයි හදන එක තමයි අමාරුම. කෑම කවන්න ඕනි, නිදි කරවන්න ඕනි. අඩද්දි නලවන්න ඕනි. කක්කා දැම්මාම හෝදන්න ඕනි. ඉවරයක් නෑ. ඕව විඩියෝ කර කර ඉන්නව කියන්නෙ ඌ ලමයව හරියට බලාගන්නෙ නෑ කියන එක.
SI
1
0
6
363
Kuruppuarachchi 
Kuruppuarachchi @Kurupp_u·
මොකෙක්ද මන්දා මට ටෙලිග්‍රෑම් එකෙන් ලමයි හදන වීඩියෝ එවනවා යාලුවෙ
SI
3
0
10
289
Tharindu | එක්ස්
Tharindu | එක්ස්@tharindusX·
@damkith_alwis රු.2000ත් නයි පැකේජ් එකේ චාර්ජ් එකක්ම තමයි. ඒක කෝල් කරල කවුරුහරි "නයෙක් ඇරියොත්" අදාලවෙන චාර්ජ් එක...🤣🤣🤣
SI
0
0
2
74
ආ යූ ඉඩියට්? - d' Alwis
නයි අල්ලන කෙනෙක්ට කෝල් කලා අල්ලපු ගෙදර අය. නයාට 3500, පොලඟට 2500, පොර එද්දි නයා හිටියෙ නැතිනම් 2000.
SI
9
3
42
2.5K
Tharindu | එක්ස්
Tharindu | එක්ස්@tharindusX·
@erangatennakoon එහෙම කියන්න ඉතින්, මිනිහා ඕක ගැන දැනුවත් ද කියන්න කවුද දන්නේ...🤭🤭🤭
SI
1
0
0
12
eranga tennakoon
eranga tennakoon@erangatennakoon·
@tharindusX නිකමට කිව්වද උන්ට සෝල වලින් චාජ් කරගනින් කියල
SI
1
0
1
14
Tharindu | එක්ස්
Tharindu | එක්ස්@tharindusX·
@erangatennakoon උන් මිනිස්සුන්ව මනින්නේ...උන්ට සාපේක්ෂව. අපි කලඹල නොකර "දැනුවත් වුණා" කියමු...🤭🤭🤭
SI
0
0
0
22
eranga tennakoon
eranga tennakoon@erangatennakoon·
ඔත්තෙ ඉරට්ටෙ දන්නෙ නෑ කියනව එහෙම නෙමෙයි ඕන්
eranga tennakoon tweet media
SI
2
0
14
697