CIA AGENDA

879 posts

CIA AGENDA

CIA AGENDA

@CIAAGENDA

United States Katılım Temmuz 2024
15 Takip Edilen6 Takipçiler
CIA AGENDA
CIA AGENDA@CIAAGENDA·
@dilushachamal රුපයක් දකින් නැතුව ෆිලින් එන් නැ, ආදරෙ කියන්නෙ කැමැත්තනෙ, රුපයක් දැකලා ෆිල් වෙලා කැමති හො අකමැති වෙනවා, එක එක්කෙනාගෙ DNA ස්නායු & හිතපු දැනුම වැඩ කරන විදිය අනුව ෆිල් වෙන එක වෙනස්, කැමති වෙන්නෙ ෆිලින් වලට, ෆිලින් හදනවා රුප, ශබ්ද........... ඉතින් රුප හොයනවා, ෆිලින් ගන්න,
SI
0
0
0
4
【#‎Dc_කළු.】👨‍✈️
||ඔයාට කවදාවත් දැකපු වත් නැති කෙනෙක්ට ආදරේ හිතිලා තියෙනවද?||👨‍✈👣
【#‎Dc_කළු.】👨‍✈️ tweet media
SI
1
0
4
95
CIA AGENDA
CIA AGENDA@CIAAGENDA·
@moogater රස්නෙ වැඩි, හුලන් නැ humidity එක අඩුයි,
SI
1
0
1
12
Kanchana Amilani
Kanchana Amilani@moogater·
වහිනවා. ඒත් රස්නෙ අඩු නෑ. මගෙ කාමරේ තියෙන්නෙ ඉර ඇතුළෙද මන්දා!! එච්චරට රස්නෙයි.🔥
SI
3
0
12
226
Milinda Rajapaksha
Milinda Rajapaksha@milindarj·
මාධ්‍ය නිවේදනය ක්ෂණික ප්‍රචාරය සඳහා 🔺සමාජ මාධ්‍ය කණ්ඩායම් විසින් ඩිල්කා සමන්මලී මාධ්‍යවේදීනිය ඉලක්ක කරගෙන සිදුකරන අසභ්‍ය වාචික අපහාස හා හිරිහැර කිරීම පිළිබඳ දැඩි විරෝධය සමාජ මාධ්‍ය වේදිකාවන් තුළ ඩිල්කා සමන්මලී මාධ්‍යවේදීනිය ඉලක්ක කරගෙන සිදුකරනු ලබන අසභ්‍ය වාචික අපහාස සහ හිරිහැර කිරීම පිළිබඳව අප දැඩි ලෙස විරෝධය පළ කරමු. මෙවැනි හැසිරීම්, ඇයට ගැඹුරු මානසික හානියක් සිදුකරන අතර, අප සමාජය තුළ පවත්වා ගත යුතු ගරුකිරීම, මානව ගෞරවය සහ වගකීම් සහිත ඩිජිටල් සම්බන්ධතා අගයන් ද බිඳ දමයි. සමාජ මාධ්‍ය වේදිකා සදාචාරාත්මක සංවාදය සහ අදහස් ප්‍රකාශ කිරීම සඳහා භාවිතා කළ යුතු අතර, බිය ගැන්වීම්, පුද්ගලික අපහාස හෝ සංවිධානාත්මක හිරිහැර සඳහා භාවිතා කළ යුතු ස්ථානයක් නොවේ. මෙවැනි ඉලක්කගත ක්‍රියාවන්, සයිබර් හිරිහැර, ඩිජිටල් වේදිකා අනිසි ලෙස භාවිතා කිරීම සහ විශේෂයෙන් කාන්තාවක ගේ ආරක්ෂාව හා මානසික සෞඛ්‍යයට ඇති බලපෑම් පිළිබඳව ගැඹුරු ගැටලු මතු කරයි. අප සියලු සමාජ මාධ්‍ය භාවිතාකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ අන්තර්ජාල හැසිරීම්වලදී වගකීම් සහිතව හා කරුණාවෙන් යුතුව කටයුතු කරන ලෙසයි. අසමත් වීමක් හෝ විවේචනයක් පවා කිසි විටෙක පුද්ගලික අපහාස හෝ අපරාධාත්මක හැසිරීම්වලට මාරු විය යුතු නැත. ප්‍රශස්ත සන්නිවේදනයක්, සෞඛ්‍යසම්පන්නව සහ සමාවේශී ඩිජිටල් පරිසරයක් රැක ගැනීමට අත්‍යවශ්‍යය. එසේම, මෙවැනි ක්‍රියාවන් සඳහා වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව ඉක්මන් හා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, සමාජ මාධ්‍ය වේදිකා සහ අදාළ බලධාරීන්ගෙන් අප ඉල්ලා සිටිමු. ප්‍රජා මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරමින්, පීඩිතයන් ආරක්ෂා කර සහාය ලබාදීම අත්‍යවශ්‍යය. අප සියලුදෙනා එක්ව, අන්තර්ජාලයේ හා භෞතික ලෝකයේ සිදු වන සියලුම හිරිහැර සහ අපහාසවලට එරෙහිව එකමුතු විය යුතු අතර ගෞරවකිරීම, සමානාත්මතාව සහ ආරක්ෂාව පදනම් කරගත් සමාජයක් ගොඩනඟා ගැනීමට අපගේ කැපවීම නැවතත් තහවුරු කරමු. නිවේදනය අවසන්
Milinda Rajapaksha tweet media
SI
2
2
16
1K
Chamika Sirimanna
Chamika Sirimanna@chamikasiri·
ඔන්න අද (29) ඉඳල යුරෝපයේ Daylight Saving පටන් ගත්තා. ඒ නිසා ඉතාලියේ වෙලාව පැයකින් වැඩි වුණා (GMT+2). දැන් ඉතාලිය හා ලංකාව අතර වෙලාවේ වෙනස පැය 3.5 යි. හැමදාම මේ දවසට අපිට නිදාගන්න තියෙන වෙලාවෙන් පැයක් අඩුවෙන එක තමයි වෙන්නෙ. 😁 #daylightsavings #europe #italy #chamikasirimanna
Chamika Sirimanna tweet media
SI
2
0
18
625
CIA AGENDA
CIA AGENDA@CIAAGENDA·
@jene_suisrien කෙනෙක් ප්‍රොෆයිල් පික් එකට දාගෙන හිටපු එකක් මන් කරෙ කොන්ඩෙ කලර් කරපු එක විතරයි, එනිවෙ තැන්ක්ස්,
CIA AGENDA tweet media
SI
0
0
1
13
CIA AGENDA
CIA AGENDA@CIAAGENDA·
@IndrajithOnX @dialoglk රැ 12 පැනලා 40mbps වලට වැඩියෙන් එනවා, මොබිටෙල් අවුලක් නැ ඔන වෙලාවක ෆුල් ස්පිඩ් 50mbps වලට වැඩියෙන් එනවා, ඩයලොග් 4g අවුලක් නැ,
CIA AGENDA tweet media
SI
0
0
0
69
Indrajith Bandara
Indrajith Bandara@IndrajithOnX·
මේ දියතලාවට තියෙන Dialog 5G speed එක. 🤌 216.58kbps, Dialog 5G කියල මහ ලොකුවට වැටිල නම් තියෙනවා. හරියටම මේ film එක download වෙන්න විනාඩි 44 ක් ගියා. දෙනව නම්, හරියට speed එක දීපන්. නැත්නම් ඔය 5G නාඩගම නවත්තපන්. @dialoglk #Dialog5G
Indrajith Bandara tweet media
SI
6
1
13
927
Indian Infra Report
Indian Infra Report@Indianinfoguide·
🚨India’s Defence Exports Jump 34 times In 11 Years. 2013-14- Rs 686 crore 2024-25- Rs 23,622 crore
Indian Infra Report tweet mediaIndian Infra Report tweet mediaIndian Infra Report tweet mediaIndian Infra Report tweet media
English
44
477
3.9K
69.8K
Narendra Modi
Narendra Modi@narendramodi·
Budget Quest is a great effort by the MY Bharat team. Some of the essays by our Yuva Shakti reveal their passion towards nation building. #MannKiBaat
English
278
1.5K
6.5K
715.9K
Narendra Modi
Narendra Modi@narendramodi·
During today’s #MannKiBaat, appreciated an effort called Anveshana which seeks to make science popular at the grassroots. @PrayogaIER
English
278
1.4K
6.5K
1.1M
CBS News
CBS News@CBSNews·
Hundreds of people marched through the streets of Philadelphia on Saturday in one of several "No Kings" protests worldwide against the Trump administration. Organizers say more than 3,100 events were registered in all 50 states, with more than 9 million people expected to participate.
English
767
537
1.9K
91.4K
Sky News
Sky News@SkyNews·
'Lots of people are really sick of Islamophobic and anti-migrant narratives in our society.' Amnesty International UK's Alba Kapoor speaks to Sky News, as she joins protesters in demonstrating against the far-right in central London trib.al/cHDlCBg
English
1.9K
622
2.5K
500.5K