Teamමාෂිහේමපාල Official 𝕏 🌸

1.5K posts

Teamමාෂිහේමපාල Official 𝕏 🌸 banner
Teamමාෂිහේමපාල Official 𝕏 🌸

Teamමාෂිහේමපාල Official 𝕏 🌸

@lassanapothak

#Books #reviews #stories #BookPublisher Book Launch Events | #ලස්සනපොතක් #Teamලස්සනපොතක්

Sri Lanka เข้าร่วม Haziran 2019
923 กำลังติดตาม1.1K ผู้ติดตาม
ทวีตที่ปักหมุด
Teamමාෂිහේමපාල Official 𝕏 🌸
අපේ කතාව ...#ලස්සනපොතක්📚 #Teamලස්සනපොතක් 💕 📚
𝐌𝐫. 𝕏 හරිස් ®™🇱🇰@DpHarischandra

#Teamලස්සනපොතක් 💕 📚 ගැන ගොඩක් අය නොදන්න කතාව.. ඔයාල හැමෝම දන්න @daughterislife හැම සෙනසුරාදාවකම පොත් ගැන Space එකක් කලා ඔයාලට මතක ඇති. මේ වැඩේටම කියලා අක්කගේ තිබුන අනිත් ගිණුම @lassanapothak විදියට මාරු කරලා space පවත්වාගෙන ගියා මතකත් ඇති.. වැඩිම ප්‍රේක්ශක පිරිසක් රොද බැදගත්තු

Sri Lanka 🇱🇰 SI
0
1
15
2.5K
Teamමාෂිහේමපාල Official 𝕏 🌸 รีทวีตแล้ว
M. J. J. Namal Dias
M. J. J. Namal Dias@MJJNamalDias·
#ThoughtfulThursday තාත්තාගේ මතක ❤️ "විසිවෙනි සියවසට ආපසු හැරෙමු" සඟරා, පුවත්පත්වල කොටස් එකතුකර විසිවෙනි සියවසේ විශේෂ සිදුවීම් සම්බන්ධව තාත්තා සැකසූ පොතකි මෙය. #ලස්සනපොතක්
SI
0
2
4
75
Teamමාෂිහේමපාල Official 𝕏 🌸 รีทวีตแล้ว
M. J. J. Namal Dias
M. J. J. Namal Dias@MJJNamalDias·
තාත්තාගේ මතක ඒ පොත් නිසා තමවත් මාත් එක්ක ජීවමානව තියෙනවා කියලා මට හිතෙනවා. #ලස්සනපොතක්
SI
1
2
4
58
Teamමාෂිහේමපාල Official 𝕏 🌸 รีทวีตแล้ว
M. J. J. Namal Dias
M. J. J. Namal Dias@MJJNamalDias·
#ThoughtfulThursday මම අගයන, ප්‍රියකරන TikTok Live Streamersලා ❤️ #ලස්සනපොතක්
0
2
2
81
Teamමාෂිහේමපාල Official 𝕏 🌸 รีทวีตแล้ว
M. J. J. Namal Dias
M. J. J. Namal Dias@MJJNamalDias·
#SaturdayScenery අසීමාව තුළ කිමිදෙන සීමාකාරී මනසට හුස්ම පොදක් එක්කරන්න ආරාධනයයි සැම හට #ලස්සනපොතක් 🚩 අසීමා @Kelumweligama
SI
0
2
2
48
Teamමාෂිහේමපාල Official 𝕏 🌸 รีทวีตแล้ว
M. J. J. Namal Dias
M. J. J. Namal Dias@MJJNamalDias·
#MeaningfulMonday මොහාන් රාජ් මඩවලයන්ගේ "නිල් කට්රොල්" නවකතාව ගැන මගේ කෙටි විග්‍රහයක් ❤️ #ලස්සනපොතක් 03
SI
0
2
2
38
Teamමාෂිහේමපාල Official 𝕏 🌸 รีทวีตแล้ว
M. J. J. Namal Dias
M. J. J. Namal Dias@MJJNamalDias·
#MeaningfulMonday මොහාන් රාජ් මඩවලයන්ගේ "නිල් කට්රොල්" නවකතාව ගැන මගේ කෙටි විග්‍රහයක් ❤️ #ලස්සනපොතක් 02
SI
1
2
2
41
Teamමාෂිහේමපාල Official 𝕏 🌸 รีทวีตแล้ว
M. J. J. Namal Dias
M. J. J. Namal Dias@MJJNamalDias·
#MeaningfulMonday මොහාන් රාජ් මඩවලයන්ගේ "නිල් කට්රොල්" නවකතාව ගැන මගේ කෙටි විග්‍රහයක් ❤️ #ලස්සනපොතක් 01
SI
1
2
3
69
Teamමාෂිහේමපාල Official 𝕏 🌸 รีทวีตแล้ว
M. J. J. Namal Dias
M. J. J. Namal Dias@MJJNamalDias·
ප්‍රකාශනය - ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ කවර නිර්මාණය - NEWTON මුද්‍රණය - එඩ්නේ එන්ටප්‍රයිසස් (ප්‍රයිවට්) ලිමිටඩ් උචිත බව - ශතවර්ෂ කිහිපටකට ඉහත දී දූපතක අතරමං වූ මිනිසෙකුගේ කටුක ජීවිත අත්දැකීම් දරා ගත හැකි සහෘද පාඨකයන්ට මිල - රු. 65/- පිටු - 146 ISBN 955-20-1644-4 #ලස්සනපොතක්
SI
0
2
1
37
Teamමාෂිහේමපාල Official 𝕏 🌸 รีทวีตแล้ว
M. J. J. Namal Dias
M. J. J. Namal Dias@MJJNamalDias·
සිදුවීම් මාලාවක් වටා ගෙතෙන අපූරු නවකතා පොතකි. මා බොහෝ වාර ගණනක් කියැවූ මෙම පොත, අත්දැකීම් සටහන් කරණයට යමෙකු පෙළඹවීමෙහිලා උනන්දුව ඇති කරවන සුළු කතා ගලායාමක් තිබීම විශේෂිත දෙයකි.
SI
1
2
1
34
Teamමාෂිහේමපාල Official 𝕏 🌸 รีทวีตแล้ว
M. J. J. Namal Dias
M. J. J. Namal Dias@MJJNamalDias·
#ThoughtfulThursday චේතන් භගත් විසින් රචිත Revolution 2020 ග්‍රන්ථය අනුසාරයෙන් දිලීප ජයකොඩි විසින් පරිවර්තිත "දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ" ග්‍රන්ථය මට දැනුනු ආකාරය ඔස්සේ ගී පද රචනා කොට Suno Ai ඔස්සේ අවශ්‍ය සංගීත රසයන් මුසු කරමින් generate කළ ගීතයකි. ❤️ #ලස්සනපොතක්
SI
0
2
1
39
Teamමාෂිහේමපාල Official 𝕏 🌸 รีทวีตแล้ว
M. J. J. Namal Dias
M. J. J. Namal Dias@MJJNamalDias·
#ThoughtfulThursday චේතන් භගත් විසින් රචිත Revolution 2020 ග්‍රන්ථය අනුසාරයෙන් දිලීප ජයකොඩි විසින් පරිවර්තිත "දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ" ග්‍රන්ථය මට දැනුනු ආකාරය ඔස්සේ ගී පද රචනා කොට Suno Ai ඔස්සේ අවශ්‍ය සංගීත රසයන් මුසු කරමින් generate කළ ගීතයකි. ❤️ #ලස්සනපොතක්
SI
0
2
1
32
Teamමාෂිහේමපාල Official 𝕏 🌸 รีทวีตแล้ว
M. J. J. Namal Dias
M. J. J. Namal Dias@MJJNamalDias·
#SaturdayScenery සාහිත පාඨක සමූහය (Literary Readers' Group) දෙවන ග්‍රන්ථ විචාරක සැසිය චාල්ස් දයානන්ද මහතා විසින් රචිත "මම අහස වෙමි" නවකතාව ගැන 2025 දෙසැම්බර් 11 වන බ්‍රහස්පතින්දා සවස 7 සිට මොරටුවැල්ල බෞද්ධ මධ්‍යස්ථාන ධර්මශාලාවේදී සාර්ථකව පැවැත්වීමට අපට හැකි වුණා. ❤️2 #ලස්සනපොතක්
SI
0
2
2
57
Teamමාෂිහේමපාල Official 𝕏 🌸 รีทวีตแล้ว
M. J. J. Namal Dias
M. J. J. Namal Dias@MJJNamalDias·
#SaturdayScenery සාහිත පාඨක සමූහය (Literary Readers' Group) දෙවන ග්‍රන්ථ විචාරක සැසිය චාල්ස් දයානන්ද මහතා විසින් රචිත "මම අහස වෙමි" නවකතාව ගැන 2025 දෙසැම්බර් 11 වන බ්‍රහස්පතින්දා සවස 7 සිට මොරටුවැල්ල බෞද්ධ මධ්‍යස්ථාන ධර්මශාලාවේදී සාර්ථකව පැවැත්වීමට අපට හැකි වුණා. ❤️1 #ලස්සනපොතක්
SI
0
2
5
54
Teamමාෂිහේමපාල Official 𝕏 🌸 รีทวีตแล้ว
M. J. J. Namal Dias
M. J. J. Namal Dias@MJJNamalDias·
#ThoughtfulThursday මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන්ගේ "මැයි මාර ප්‍රසංගය" ග්‍රන්ථය මට දැනුනු ආකාරය අනුසාරයෙන් ගී පද රචනා කොට Suno Ai ඔස්සේ අවශ්‍ය සංගීත රසයන් මුසු කරමින් generate කළ ගීතයකි.❤️ අවාරේ පිපි මැයි මාර හින්දා....🎶 #ලස්සනපොතක් #මැයිමාරප්‍රසංගය #Book
SI
0
2
3
55
Teamමාෂිහේමපාල Official 𝕏 🌸 รีทวีตแล้ว
M. J. J. Namal Dias
M. J. J. Namal Dias@MJJNamalDias·
උචිත බව : ගවේශණාත්මක ප්‍රබන්ධ රචනයට ලැදි, ක්‍රිකට් දන්න හෝ නොදන්න සහෘද පාඨකයන්ට ISBN : 978-955-7719-00-9 පිටු : 328 මිල : රු. 695/- #ලස්සනපොතක් #Book
SI
0
2
1
69
Teamමාෂිහේමපාල Official 𝕏 🌸 รีทวีตแล้ว
M. J. J. Namal Dias
M. J. J. Namal Dias@MJJNamalDias·
වෙනස්ම වූ අත්දැකීමක් ලබාගත හැකි නවකතාවකි චයිනමන්. ප්‍රකාශනය : ඩයජිනිස් (පුද්ගලික) සමාගම කවර නිර්මාණය : විජේසිරි මතුගම ඇතුළත රූ සටහන් : ලලිත් කරුණාතිලක ඡායාරූප සංස්කරණය : රසල් මිරැන්ඩා සහ දක්ෂිත් වැකුණාගොඩ
SI
1
2
1
53
Teamමාෂිහේමපාල Official 𝕏 🌸 รีทวีตแล้ว
M. J. J. Namal Dias
M. J. J. Namal Dias@MJJNamalDias·
කෙසේ බලපායිද? මෙවැනි ගැටලු රැසක් මතුකරමින්, එවා විසඳාගැනීමත් පාඨකයාට බාර කරන මේ ග්‍රන්ථය කියවීම වටිනා අත්දැකීමක් වනු නොඅනුමානය. අවසාන වශයෙන් කිව හැක්කේ, එකවර සියල්ල උකහා ගැනීම පසෙකින් තබා පියවරෙන් පියවර ගොඩනංවන කතා තේමාවක් නිසා පාඨකයාට
SI
1
2
1
36
Teamමාෂිහේමපාල Official 𝕏 🌸 รีทวีตแล้ว
M. J. J. Namal Dias
M. J. J. Namal Dias@MJJNamalDias·
කතා කළ අවස්ථාවකදී මෙය ශ්‍රී ලාංකීය පාඨකයාට දැනෙන අයුරින් අනුවාදය සකස් කිරීම සම්බන්ධව බෙහෙවින් අගයමින් අදහස් දැක්වූ බවද සත්‍යයකි. අතුරුදන් වූ ඒ විශිෂ්ට ක්‍රීඩකයාගේ ඉරණම කුමක්ද? මාද්‍යවේදියාගේ ගවේශණය සාර්ථකයිද? රහස් බංකරයට සිදු වූයේ කුමක්ද? ත්‍රස්තවාදී සාමාජිකයාගේ සම්බන්ධය කතාවට
SI
1
2
1
31
Teamමාෂිහේමපාල Official 𝕏 🌸 รีทวีตแล้ว
M. J. J. Namal Dias
M. J. J. Namal Dias@MJJNamalDias·
කියවාගෙන යන විට හරිම අපූර්වත්වයක් දැනේන, එමෙන්ම මනසට වැටෙන ගැට සංයමයෙන් යුතුව ලිහා ගත යුතු ස්වභාවයක්ද ඒ රචනා ශෛලිය තුළ අන්තර්ගතයි. ලේඛකයාගේ ප්‍රතිභාවත් අනුවාදයේ හැඩගැස්වීම් සමග තව තවත් පාඨකයාට සමීපස්ථ අත්දැකීමක් මෙයින් ලබා දෙයි. විටෙක ලේඛකයා, අනුවාදකයා ගැන
SI
1
2
1
35
Teamමාෂිහේමපාල Official 𝕏 🌸 รีทวีตแล้ว
M. J. J. Namal Dias
M. J. J. Namal Dias@MJJNamalDias·
මාධ්‍යවේදියෙක් වටා ගෙතෙන, සත්‍ය ක්‍රීඩකයන් සහ සත්‍ය සිදුවීම් සමග ප්‍රබන්ධාත්මක චරිත සහ සිදුවීම් මිශ්‍ර කරමින් අපූර්ව වූ කුඩා පරිච්ඡේද සැකැස්මට ලියැවුණු සාහිත්‍ය සම්මාන රැසක් ද දිනූ ග්‍රන්ථයකි. පාඨකයා අතරමං වන සුළු ගලා යාමක් පොතේ අන්තර්ගත වුවද රසවිඳිමින්
SI
1
2
1
35