Chamara de Silva
361 posts


@mlchamara71 සාලේත් එක්ක නිදහසේ ලියන්න ? ලොල්!!!! ඒ තමයි ඌව අස්කරනකොට සමහරක් චැනල් මීක් නැතුව රිපෝට් කරන්නැතුන හිටියේ! අනේ පලෑන් ගූ බයියා යන්න ..
SI

“වරද පිළිගන්නම් නඩුව අයින් කරන්න” හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් ඉල්ලයි ! අල්ලස් කොමිසම ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි !!
whatnews.lk/2026/03/31/i-w…

SI
Chamara de Silva รีทวีตแล้ว

අලුත් කලාවක් සොයාගත්ත මං
දියුණු වෙන්න ඕනෑ නම්
නිකන් ඉන්න එපා කොහොම කොහොම හරි
දහඅට දහඅට ඔබපං
කෙනෙක් දියුණුවේ ඉහලට යනවා
බලා ඉදින්නට බැරි නම්
කුඩු වික්කැයි දාපියව් තොප්පියක්
ලෝකේ චාරේ ඒකයි දැන්
youtube.com/watch?v=Rvdkt1… /s

YouTube
eranga tennakoon@erangatennakoon
පෙත්සම් ලියනවට වඩා මේක ලේසියි නෙ. සමහරක් උන්ට වෙන වැඩක් නැති වෙයි ඉතින් දැන්.
SI

@Farlv7 ඈ බං කෝ මේකෙ ගල් අගුරු සහ නැව් පන්නපු වංචා... අනේ සමනලයෝ ලැජ්ජද ඒවා කියන්න...
SI































