Samith Gunathilake
7.8K posts

Samith Gunathilake
@samith78
Economy Travel Science TV Government and public institutions Politics Movies Art Books Volleyball Soccer Health Weather, disasters Business International
Saitama-ken, Japan เข้าร่วม Aralık 2018
1.4K กำลังติดตาม1.2K ผู้ติดตาม

@canusanka @saviwije මේ කාළකණ්ණි විපක්ෂයේ ඉන්නකොට කියපුවට ආණ්ඩුවට ඇවිල්ල උන්ටම කරන්න වෙච්ච එක ගැන තියෙන්නෙ මාරම සතුටක් ඔහොන යන් උබලට තව ගොඩක් දේවවලට මූණ දෙන්න තියෙනවා 😂😂😂😂😂
SI
Samith Gunathilake รีทวีตแล้ว

The amount of progressive work @RW_SRILANKA has done for youth in #SriLanka is massive. #WatcNLearn නොදන්නා ගොබ්බයන්ගෙ අවබොධය වර්ධනය කරමූ. මෙවා share කොරන්න
Shady Hollow, TX 🇺🇸
Samith Gunathilake รีทวีตแล้ว

@AKD100Days_ @EmmanuelMacron කොහොම කලත් අනුරගෙ ගොඩේ ගතිය අරින්න බෑ බන්
SI

ඊයා ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන්ගේ කලිසමත් පොඩිවෙලා කෝට් එකේ දකුණු පැත්තත් ඉස්සරහට ඇවිල්ලා. ප්‍රංශ බයියෝ මූට බනිනවා රටට අවනම්බු කරනවා කියලා. @EmmanuelMacron

SI

@djharristattaya ඈත ගමක ඉපදිලා පච කෝටියක් කියලා උබල වගෙ ගොබ්බ මී හරක් රැවටිල චන්දෙ දීලා මේ රටේ ඉහලම පුටුවට ගෙනාපු ජනාධිපති කමත් හෑල්ලුවට ලක්කරපු මෙලෝ රහක් නැති තමන්ගෙ කමිසෙ බොත්තම් ටික හරියට දාගන්න බැරි සපත්තුවට අඩි ගහල ඌව හරි උසයි කියල පෙන්නන්න ට්‍රයි කරන අමු ගොබ්බ ජනාධිපති කෙනෙක් තමයි අනුර 🤣🤣
SI

ඈත ගමක සාමාන්‍ය පවුලක ඉපදිලා දුක් කම්කටොලු ගොඩක් මැද ජීවත් වෙලා ලංකවේ කවදාවත් දිනන්න හිතන්නවත් බැරි පක්ෂයක දේශපාලනය කරලා ඒ පක්ෂේ නායකයා වෙලා 3% ඉඳලා ජනාධිපති වෙලා පක්ෂය 2/3 කින් දිනවපු මනුස්සයට, තාම එක ඡන්දයක් දිනාගන්න බැරි ජනාධිපති තාත්තාගේ පුතාට කඩේ යන මනුස්සයෙක් කියන කතා. 😂🤦♂️
Jinath Premaratne@jinath
Attention Pakistan @TheRealPCB chairman, Still not too late, move away from this guy.. 😂 It’s just bad luck…. #lka #PAKvIND #T20WorldCup
SI

පොඩි හීනයක් තිබුණා...
අපිට නොලැබුණ මේ දැනුම අපේ දරුවන්ටවත් ලැබෙයි කියා....
නමුත් අනාගත සමාජ ප්‍රගමනය සඳහා වූ අධ්‍යාපනය දිරවන්නේ නැති දේශපාලන කුහකයින් අතලොස්සක් ඒ අවස්ථාව තාවකාලිකව අවහිර කෙරුවා. 😥😥
මොකද, උන්ගේ පැවැත්ම රඳා පවතින්නේ සමාජය සුපුරුදු අඳුරේ තැබීමෙන් පමණක් බව හොඳාකාරව දන්නා නිසා...
කැලණි ගං පලාගෙන එන නාග රාජයින් පෙන්වීමට, ඒවාට සාදුකාර දීමට පෙළ ගැසුනු සමාජයක් නොමැතිවන බව උන් දන්නා නිසා...
තේරුම් ගැනීම සමාජය සතුයි.

SI

@KaviSenu තොපිට දැනුමක් තිබුන අනුර වගේ මෝඩයෙක් රටේ ජනාධිපති කරනවද බන්
SI

හරිනි අමරසූරියට සහය පලකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි සහ මතුගම මාලිමාවේ කාන්තාවෝ 1000ක් එක්වී සංවිධානය කල ඒකාබද්ධ බංකොලොත් විපක්ශය එරෙහි උද්ඝෝෂණය සහ දිලිත් ජයවීර සජිත් ප්‍රේමදාස වජිර අබේවර්දන සහ පොහොට්ටුවේ නායකයින් සමග 200ක පිරිසක් එක්වී හරිනි අමරසූරියට විරුද්දව කල උද්ඝෝෂණය.. එකම මොහොතක මතුගමදී

SI

@PasinduSenanay7 එතකොට බම් මූ කියපු බොරි විකාශය සිරස සියත නාලිකාවලට මොකද වෙන්නෙ
SI














