Amila Wimalarathne

11.5K posts

Amila Wimalarathne banner
Amila Wimalarathne

Amila Wimalarathne

@saurc3rer

🚀✨🪐🌌🔭

Kurunegala, Sri Lanka เข้าร่วม Haziran 2010
1.4K กำลังติดตาม1.1K ผู้ติดตาม
ทวีตที่ปักหมุด
Amila Wimalarathne
Amila Wimalarathne@saurc3rer·
@djharristattaya ඕකෙ හොඳම ආතල් එක ගන්ඩ ඇබ්සින්ත් ෂොට් එක උඩින් හැන්දක් තියල ඒකෙ ෂුගර් කියුබ් එකක් තියල ඒකට අයිස් වතුර වක්කරනවා. එහෙම නැත්නම් කෙලින්ම අයිස්බ්කියුබ් එක දාල ගිනිතියනව ෂුගර් කැරමල් වෙන්ඩ. නීට් ඕක මහ පල් රහක් එන්නෙ මටනම්.....
SI
0
0
0
31
Amila Wimalarathne
Amila Wimalarathne@saurc3rer·
@himaljaya @KosPolos ඒකයි පොළවෙ පස්වල මැටිගතිය රෙගොලිත් එකේ නැති කෙලින්ම ධූලි ගතිය තියෙන්නෙ. කොන්ට්‍රීට් වගේ පෙනුම තිබ්බට කොන්ක්‍රීට් වල වගේ එකට හයිවෙන්ඩ බොන්ඩින් මැටීරියල් ඕකෙ නැති නිසා ඕක නිකං හයිනොවුන දූවිල්ලක්වගේ එකක්.
SI
1
0
4
35
Amila Wimalarathne
Amila Wimalarathne@saurc3rer·
@himaljaya @KosPolos ඕක උඩ අඩිය තිබ්බම නිකංම 40%-50%ක් කම්ප්‍රෙස් වෙනව. පොලවෙ කොහෙවත් ඔය හඳේ රෙගොලිත් එකට සමාන ලක්ෂණ තියන පාෂාණ, දූවිලි, පස්ව නෑ. Overall chemical composition එක පොලවෙ ක්‍රස්ට් එකට යම් තරමකට සමාන වුනාට වතුර/හයිඩ්‍රේට ලූනා රෙගොලිත් එකේ කොහොමටවත් දකින්ඩ නෑ.
SI
1
0
3
34
Dillon
Dillon@KosPolos·
අඩේ හඳ එච්චර රියැලිස්ටික් නැනේ. කොන්ක්‍රීට් එකක් වගේ
Reid Wiseman@astro_reid

Only one chance in this lifetime… Like watching sunset at the beach from the most foreign seat in the cosmos, I couldn’t resist a cell phone video of Earthset. You can hear the shutter on the Nikon as @Astro_Christina is hammering away on 3-shot brackets and capturing those exceptional Earthset photos through the 400mm lens. @AstroVicGlover was in window 3 watching with @Astro_Jeremy next to him. I could barely see the Moon through the docking hatch window but the iPhone was the perfect size to catch the view…this is uncropped, uncut with 8x zoom which is quite comparable to the view of the human eye. Enjoy.

SI
1
0
8
280
Amila Wimalarathne
Amila Wimalarathne@saurc3rer·
@Uppercut07 This is called aeroelastic flutter. Its actually a few meters of bending. But the wing can withstand several times more than that. In a wing flex test it is tested for 7-8m bend and 150% limit load without failing.
English
0
2
5
102
Amila Wimalarathne รีทวีตแล้ว
Chris Hadfield
Chris Hadfield@Cmdr_Hadfield·
Rocket Science! All you need to know: 1 - simple rocket engine 2 - Apollo lunar lander 3 - Space Shuttle 4 - nuclear rocket engine Trace the fuel (red) & oxygen (green) with your finger. Don't underestimate the pumps. (from THE ROCKET by David Baker)
Chris Hadfield tweet media
English
28
258
1.7K
60.8K
Chadush
Chadush@chamihin·
NDB බැංකු ගනුදෙනු හොරකමේ දෙයක් මට පැහැදිලි නැ. කාට හරි කියන්න පුලුවනිද ? එකේ එ් වෙච්ච වංචාවෙන් අපේ EPF / ETF එකට කොතරම් දුරට පාඩුවක් වෙලා තියෙනවාද? 🤔 Just curious.
SI
1
1
16
2.5K
Isuru Prabath
Isuru Prabath@IamIsPra·
එන්න ලිස්සන ගහේ නගින්න. ඔයාගේ ලකුණු SS එකක් ගහලා ශෙයා කරන්න. * All assets and code were generated entirely using @GeminiApp lissanagaha.heyday.lk/?r=x.com
9
17
43
8.9K
eranga tennakoon
eranga tennakoon@erangatennakoon·
When was the last time you bought this?
eranga tennakoon tweet media
Sri Lanka 🇱🇰 English
13
0
29
854
Amila Wimalarathne
Amila Wimalarathne@saurc3rer·
@erangatennakoon They used to stop working after three months. and modems too. I still wonder how I got money to buy those☺️☺️
English
1
0
0
13