Shaanu DM

422 posts

Shaanu DM banner
Shaanu DM

Shaanu DM

@DMandakini

#HRM | #Esoft 👩‍🎓| #CIPM 🎓 |#Sri_Lankan🇱🇰| | Simple 🤗 | Lover ❤️| Craziness 🤪 | welcome to my profile 🙏 😘

Sri Lanka Katılım Eylül 2014
27 Takip Edilen133 Takipçiler
Isuru Prabath
Isuru Prabath@IamIsPra·
මට අකැමති ට්වීප් කෙනෙක් නැද්ද 😊
Sri Lanka 🇱🇰 SI
3
0
14
0
Isuru Prabath
Isuru Prabath@IamIsPra·
Only Tweet No DM කියලා දාගත්ත ටුවිපියෝ අතරේ නමේම DM කියලා දාගත්ත @DMandakini වගේ ටුවිපියොත් මේ ටුවිටරේ ඉන්නවා මිතුරේ 😂
Sri Lanka 🇱🇰 SI
4
0
30
0
Shaanu DM
Shaanu DM@DMandakini·
@IamIsPra එල. අපි ඔයාව............. වාට්ටුවට දාන්නම්.🤭🤭🤭🤭
SI
1
0
1
0
Isuru Prabath
Isuru Prabath@IamIsPra·
@DMandakini ලංකාදීපේ මුල් පිටුවට දාන්නෙ
SI
1
0
0
0
Shaanu DM
Shaanu DM@DMandakini·
@IamIsPra අහ් හා පොඩ්ඩක් හිටපන්. කවුද කොකා ? කවුද තිත්තයා? 🤔🤔
SI
1
0
1
0
Isuru Prabath
Isuru Prabath@IamIsPra·
@DMandakini කොකාට වාරයක් ආවොත් තිත්තයාටත් වාරයක් එනවලු. එදාට බලාගමු.
SI
2
0
0
0
Shaanu DM
Shaanu DM@DMandakini·
@IamIsPra ආ එහෙම ද? එනම් මගෙ නම් විකෘති කිරිමෙන් වලකින්න 😁
SI
1
0
1
0
Isuru Prabath
Isuru Prabath@IamIsPra·
@DMandakini එපා, ඒවා මේ ප්‍රසිද්ධියේ එළියට අදින්න ඕනේ නෑ. අපි යාළුවොනේ. 😊
SI
1
0
1
0
Shaanu DM
Shaanu DM@DMandakini·
@IamIsPra මොනා නැතත් කමක් නෑ. නම් හරියට කියපිය. බැරි නම් කියන්න. File තියෙනවා ඔයාගෙ ප්‍රසිද්ධ කරන්න 😬😬
SI
1
0
1
0
Shaanu DM
Shaanu DM@DMandakini·
@IamIsPra අන්න ඒවා හොඳ වැඩ. 😬
SI
1
0
1
0
Isuru Prabath
Isuru Prabath@IamIsPra·
@DMandakini @Syamali17 😂 මේකෙවත් නිදහසේ ඉන්න දෙන්න එපැයි.
Sri Lanka 🇱🇰 SI
1
0
1
0
Shaanu DM
Shaanu DM@DMandakini·
@IamIsPra @Syamali17 🤣🤣 DM කරන්න තරම් දේවල් තිනවා ද බං උදේ ඉදන් කියවන කියව්ල්ලට තව 😁😁🤣
SI
1
0
2
0
Shaanu DM
Shaanu DM@DMandakini·
@IamIsPra ඉල්ලිම් දිපන්කෝ ඉස්සෙල්ලා 😏
SI
1
0
1
0
Isuru Prabath
Isuru Prabath@IamIsPra·
ඔබේ මනාපය කාටද?
SI
4
0
24
0
Shaanu DM
Shaanu DM@DMandakini·
@IamIsPra ආන්ටි හරි අක්කා හරී ආච්චි හරි කමක් නෑ. ඔයාගෙන් බේර ගන්න පුලුවන් උනොත් ඇති එ ලමයින්ව. 😁😁
SI
1
0
1
0
Isuru Prabath
Isuru Prabath@IamIsPra·
සැලුන් එකේ කණ්නාඩියෙන් බලන් ඉද්දි හිතෙනවා, අමුතු ලුක් එකකුත් තියනවා රඟපාන්න ගියානම් හරි කියලා. ගෙදර ඇවිත් කණ්නාඩියෙන් බැලුවම තමයි තේරෙන්නෙ තාම කෙල්ලෙක්වත් නැත්තේ ඇයි කියලා. 😂😂😂 #සැලුනෙකේඅත්භූතකණ්නාඩිය
SI
10
1
51
0
Shaanu DM
Shaanu DM@DMandakini·
@IamIsPra හඳ මාමාගේ දුවගේ දුව 😜
SI
1
0
1
0
Shaanu DM
Shaanu DM@DMandakini·
@IamIsPra 🌙 නම් යවන්න බෑ බං . අපිටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නැති එකේ.😬 අඩුම ගානේ සඳසාවි 🤭 වත් පාඩුවේ හිටපු දෙන් යකෝ.
SI
1
0
1
0
Shaanu DM
Shaanu DM@DMandakini·
@IamIsPra අපෝ නෑ. ඉන්න ගෙදරිනුත් ඔයාව එළියට දාන්න විතරයි මං ප්ලෑන් ගහන්නේ. ☺️☺️
SI
1
0
1
0
Isuru Prabath
Isuru Prabath@IamIsPra·
@DMandakini ගෙදරනම් එන්න කියන්න එපා. මට බෑ. 😂
SI
1
0
0
0
Dialog Axiata
Dialog Axiata@dialoglk·
@DMandakini Hi Shaanu, Check කර බලා උදව් කිරීමට ඔබගේ router number එක අපට DM කරන මෙන් ඉල්ලා සිටිමු ^Nadi
1
0
0
0
Shaanu DM
Shaanu DM@DMandakini·
ගෙදර නැතත්, router off කරලා තිබුණත් සත්තයි data කපනවා. @dialoglk හී නවතම තේමා පාඨය. බදු ගෙනව ඔබට ස්තූතියි 😡😡
SI
1
0
1
0
Shaanu DM
Shaanu DM@DMandakini·
@IamIsPra @dialoglk මේවා ගැන තව මොනා හරි කිවුවට කමක් නැද්ද ? ඔනි නම් @dialoglk වැඩ කරන අය මෙන්ශන් කරලාම කියන්නම් 🤭🤭
SI
1
0
1
0
Isuru Prabath
Isuru Prabath@IamIsPra·
ගෙදරින් කෝල් කරොත් මගේ phone එක වැඩ නෑ, සිග්නල් නෑ. ඒ මිනිස්සු හිතන් ඉන්නෙ මං මල් කඩ කඩ ඉන්නවයි කියලා. අන්න මඟුලකට ලෑස්තිවෙන්න හදනවා. @dialoglk, ප්ලීස් ඒ මිනිස්සුන්ට බොරු බලාපොරොත්තු දෙන්නෙ නැතුව මට සිග්නල් දෙන්න.
SI
3
0
18
0
Shaanu DM
Shaanu DM@DMandakini·
විපත්තුව කැපුවා කියලා ඔප්පු කර ගන්න බැරි රටක... පැලෝපීය නාලය කැපුවා කියලා ඔප්පු වෙයි ද ?? බයිලා කතා කරනවා 😡😡 #සිතුවිලි
SI
0
0
3
0
Shaanu DM
Shaanu DM@DMandakini·
අහසම අනුන් සතු නම්.... 🌤🌤 ආදරේ දැයි, අසා කුමටද තරැවකින්.....🌟🌟 #සිතුවිලි
SI
0
0
0
0