Dullas Alahapperuma

508 posts

Dullas Alahapperuma banner
Dullas Alahapperuma

Dullas Alahapperuma

@DullasOfficial

Member of Parliament, Sri Lanka

Sri Lanka Katılım Ağustos 2021
92 Takip Edilen4.8K Takipçiler
Dullas Alahapperuma
Dullas Alahapperuma@DullasOfficial·
මීට වසර හතකට පෙර අද වන් දිනක, ශ්‍රී ලංකාවේ අපට දැනුනු "මරබිය", හෝර්මුස් සමුද්‍ර සන්ධිය වටා සැරිසරන මේ පාස්කු දින හෝරාවේ, "ප්‍රේමය", විශ්වය පුරා පැතිරේවා යි ප්‍රාර්ථනා කිරීමට අපි සැවොම ඒකාත්මික වෙමු...!!! #DullasAlahapperuma #Easter #EasterSunday
Dullas Alahapperuma tweet media
SI
0
0
0
37
Dullas Alahapperuma
Dullas Alahapperuma@DullasOfficial·
Yesterday night marks the end of the holy month of Ramadan with the sighting of the moon, bringing with it the values of discipline, compassion, and devotion. Yet, it is deeply saddening that in the very region where Islam was born, parts of the Middle East continue to face conflict and suffering. We are reminded that Almighty Allah upholds peace, and that war is only ever a last resort. In these challenging circumstances, the resilience, faith, and unity shown by the Muslim community around the world in observing Eid al-Fitr reflect their unwavering devotion. To our Muslim brothers and sisters across the globe, may the blessings of Allah be with you. May the tears of joy rise above sorrow, and may peace and healing prevail, especially in the Middle East. Eid Mubarak. 🌙 #DullasAlahapperuma #EidMubarak
Dullas Alahapperuma tweet media
English
0
0
1
39
Dullas Alahapperuma
Dullas Alahapperuma@DullasOfficial·
මාසයක උපවාස ශීලය අවසන, "නව සඳ" ලෝකයා වෙත රැගෙන එන්නේ අල්පේච්ඡත්වය සහිත පරමාදර්ශී පිළිවෙත්හි වැදගත්කමයි. මෙවර එම උත්තරීතර පණිවිඩය දිගහැරෙන්නේ, ඉස්ලාම් දහමෙහි ප්‍රභවය වූ අරාබි දේශය, යුද ගිනි දැලින් දැවෙන මොහොතක වීම කණගාටුවට කරුණකි. කෙසේ වුවද, ඉස්ලාමීය ඉගැන්වීම්වලට අනුව අල්ලාහ් දෙවියන් වහන්සේ යුද්ධය අනුමත නොකරන අතර එය හඳුනාගන්නේ ආත්මාරක්ෂාවේ අවසාන විසඳුම ලෙස පමණි. මෙවැනි පසුබිමක, ඉස්ලාමීය බැතිමතුන් පූජනීය, ඊද් මුබාරක් සැමරුමහි නිරතවීම, ඔවුනගේ ධෛර්යසම්පන්න බව සහතික කිරීමක් නොවේද? ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා විසිර සිටින මාගේ ඉස්ලාම් මිතුරු මිතුරියනි, අල්ලාහ් දෙවිඳුන්ගේ ආශිර්වාදය සදකල්හි ම ඔබ සතුවේවා!! රුධිරය ගලායන වැලිකතර තුළින්, නුදුරේම සතුටු කඳුළු මතු වේවා!!! #DullasAlahapperuma #EidMubarak
Dullas Alahapperuma tweet media
SI
0
0
2
53
Dullas Alahapperuma
Dullas Alahapperuma@DullasOfficial·
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලයේ ආරාධනාවෙන් නිත්‍ය නියෝජිත, Excellency, @MAFrancheUN සමග පසුගිය දින පැවති සාකච්ඡාව අතිශයින්ම ඵලදායි සහ මිත්‍රශීලි විය. මා සහ සමීප මිත්‍ර, නීතිඥ @LalithPiyum කොටස්කරුවන් වූ මෙම සාකච්ඡාවේදී ජාතික සහ ජාත්‍යන්තර දේශපාලනය, ආර්ථික අභියෝග, ප්‍රජාතන්ත්‍රවාදය සහ නව පරම්පරාවේ සහභාගිත්ව චින්තනය මෙන්ම විශ්වීය දේශපාලන තුලනය, අප සාකච්ඡාවේ ප්‍රමුඛ මාතෘකා විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඉහළ ජනප්‍රියත්වයක් සහ කීර්තියක් අත් කරගෙන සිටින March-Andre තුළ ශ්‍රී ලංකාව, ශ්‍රී ලාංකිකයන් සහ අප ඓතිහාසික සංස්කෘතිය පිළිබඳව ඇත්තේ ගෞරව සම්ප්‍රයුක්ත ආදරයකි. Ban Ki Moon මහලේකම්වරයාව සිටියදී එක්සත් ජාතීන්ගේ අනුග්‍රහයෙන්, ශ්‍රී ලාංකේය ඉතිහාසයේ පමාක් නොව ආසියනු ඉතිහාසයේ ද පළමු වරට, 2014 මැයි මස ශ්‍රී ලංකාවේ දී පැවැත්වූ "ලෝක තරුණ උළෙල" හි විශිෂ්ටත්වය සහ අවසන, "Colombo Declaration" තුලින් ලබාගත් ප්‍රතිඵල පිළිබඳව ඔහුගේ ආවර්ජනය අතිශයින්ම ප්‍රශංසනාත්මක විය. එය අප දේශපාලනය විසින් උපයාගත් නිර්ව්‍යාජ ධනයෙන් කොටසකි. සෑම වසරකම, ජූලි 15 දින සමරන "International Youth Skills Day", ජාත්‍යන්තර කැලැන්ඩරයට අප යෝජනාවෙන් එකතු වූයේ එමගිනි. එසේම නූතන අධ්‍යාපනයට, තාක්ෂණ විෂය ධාරාව (Technology ) එකතු කළේ එදින බව දන්නෝ විරලය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගේ රජයේ, තරුණ සහ නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙස මාගේ නිර්ලෝභී කෘතවේදිත්වය, එම ගෞරවයේ සැබෑ හිමිකරුවන් වූ එවකට, ශ්‍රී ලාංකීය තාරුණ්‍යයට නායකත්වය දුන් ලලිත් පියුම් පෙරේරා ප්‍රමුඛ @milindarj, @SankaChandima, @ajithnaragala, @MaduraVithanaMP , ලාල්, සාලිය, චූලා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය සහ කිසිදා මාගේ ගෞරවය නොසිඳෙන, තරුණ සේවා සභාවට මෙන්ම මා භෞතික විද්‍යා ගුරුවරයා වූ ගරු නියෝජ්‍ය අමාත්‍ය, @mohanlalgrero සහ දුමින්ද දිසානායක මැතිදුන් මෙන්ම සමුළුවේ දුෂ්කර වගකීමක් ඉටු කළ, කුමාරි ග්‍රේරු මැතිනිය වෙත ද සුපුරුදු අප්‍රතිහත වගකීමෙන් සාර්ථකත්වයට මං සෙවූ B.S. විජයරත්න ලේකම් වරයා ප්‍රමුඛ අමාත්‍යංශය වෙත ද පුද කරමි. #DullasAlahapperuma #UN #NYSC @UN #InternationalYouthSkillsDay #ColomboDeclaration
Dullas Alahapperuma tweet mediaDullas Alahapperuma tweet mediaDullas Alahapperuma tweet media
SI
0
1
3
126
Dullas Alahapperuma
Dullas Alahapperuma@DullasOfficial·
අද මාර්තු 08, "පෙරනිමිති" "දකුණු ඉරානයේ කාන්තා පාසලකට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් දියණියන් සහ ගුරුවරියන් එකසිය හතළියක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇත." "ආර්ථික සහ සමාජ පීඩනය නිසා ජීවිතය අත්හළ, කඳුකරයේ විසිතුන් හැවිරිදි දියණියකගේ මෘතදේහය, පාපතරයකු විසින් දූෂණයට කොට ඇත." මේ, 2026 මාර්තු කාන්තා දිනය උදා වූ සතියේ ජාත්‍යන්තරව හා දේශීයව අසන්නට හා දකින්නට ලැබුණු "පෙරනිමිති" දෙකකි. අද දවසේ අප සැමරුම, වර්ගීකරණයෙන් කුමන අගයක් ගත්ත ද කුමන භාෂාවෙන් සිදුකළ ද මිත්‍රවරුනි, ඇයට යුක්තිය, අයිතිය මෙන්ම රැකවරණය, 21 වැනි ශත වර්ෂය තුළ ද ලැබී නැත. #DullasAlahapperuma #WomensDay
Dullas Alahapperuma tweet media
SI
0
0
1
49
Dullas Alahapperuma
Dullas Alahapperuma@DullasOfficial·
Welcoming the year of the horse...! Today marks the beginning of the Lunar New Year for our brotherly people of China, welcoming the Year of the Horse — a symbol of strength, energy, and unstoppable progress. May this new year bring boundless happiness, renewed vitality, and lasting prosperity to the billions of Chinese people around the world. Wishing a joyous and flourishing Chinese New Year to all celebrating. #DullasAlahapperuma #ChineseNewYear2026 #SriLanka
Dullas Alahapperuma tweet media
English
0
0
0
58
Dullas Alahapperuma
Dullas Alahapperuma@DullasOfficial·
In 1505, Sri Lanka entered a long chapter of foreign domination, and after 443 long years, we reclaimed our freedom. Today, we proudly mark the 78th anniversary of that hard-earned independence. No matter where we live or what language we speak, independence is one of the most powerful and beautiful words for any living being. There is no better day than today to renew our determination to protect, preserve, and honour that sacred freedom. Happy Independence Day, Sri Lanka. 🇱🇰
Dullas Alahapperuma tweet media
English
0
0
2
72
Dullas Alahapperuma
Dullas Alahapperuma@DullasOfficial·
As Australia Day was celebrated yesterday, I extend my warm wishes to the Government and the people of Australia. May this day continue to reflect the nation’s values of unity, resilience, and diversity, and may the strong friendship between Australia and Sri Lanka grow further in the years ahead. 🇦🇺🤝🇱🇰 @AusHCSriLanka @dfat
English
1
0
2
106
Dullas Alahapperuma
Dullas Alahapperuma@DullasOfficial·
On #InternationalEducationDay, my hope and prayer is that those entrusted with shaping education will have the vision and will to pursue progressive, future-ready reforms—built through dialogue and consensus, while safeguarding our cultural values and the well-being of our beloved children. Education must prepare minds for tomorrow without losing our identity today.#DullasalAhapperuma #InternationalEducationDay
Dullas Alahapperuma tweet media
English
0
0
2
84
Dullas Alahapperuma
Dullas Alahapperuma@DullasOfficial·
இந்த ஆண்டில், மிகப் புனிதமான தைப்பொங்கல் தினம், வியக்கத்தக்க காலநிலை மாற்றங்களுடன் மோதிப் பாதிக்கப்பட்ட இலட்சக்கணக்கான சகோதர மக்களின் வேதனை நிறைந்த தருணத்தில் உதயமாகிறது. “தை” என்பது செழிப்பான புதிய தொடக்கம் என்ற பொருளை உள்ளடக்கிய, வளமான நாளைய தினத்திற்கான நம்பிக்கையின் அடையாளமாகும். எனவே, அந்தச் சவால்களை உறுதியும் ஆசீர்வாதமும் ஒன்றிணையும் ஒரு விடியலாக மாற்றிக்கொள்ளும் பொருட்டு, இந்த உயரிய பண்பாட்டுப் பெருவிழாவை ஒரு ஒளிவிளக்காக நாம் அடையாளம் காண்போம். உலகம் முழுவதும் பரவி வாழும் இந்து சகோதரத்துவத்திற்கு மட்டுமல்ல, முழு இலங்கை தேசிய நோக்கத்தின் ஒரு தீர்மானமான திருப்புமுனையாக இதை மாற்றுவதற்காக நாம் உழைப்போம். நாம் அர்ப்பணிப்புடன் செயல்படுவோம். தியாக உணர்வுடன் ஒன்றுபடுவோம். விடியலாக மாற்றிக்கொள்ளும் பொருட்டு, இந்த உயரிய பண்பாட்டுப் பெருவிழாவை ஒரு ஒளிவிளக்காக நாம் அடையாளம் காண்போம். உலகம் முழுவதும் பரவி வாழும் இந்து சகோதரத்துவத்திற்கு மட்டுமல்ல, முழு இலங்கை தேசிய நோக்கத்தின் ஒரு தீர்மானமான திருப்புமுனையாக இதை மாற்றுவதற்காக நாம் உழைப்போம். நாம் அர்ப்பணிப்புடன் செயல்படுவோம். தியாக உணர்வுடன் ஒன்றுபடுவோம். இனிய தைத்திருநாள் வாழ்த்துக்கள்
Dullas Alahapperuma tweet media
தமிழ்
0
0
0
61
Dullas Alahapperuma
Dullas Alahapperuma@DullasOfficial·
As we welcome 2026, the world faces many challenges together. May peace replace division, kindness guide leaders, and wisdom lead us forward. Wishing everyone a New Year full of hope, harmony, and happiness. May better days be ahead for all. #DullasAlahapperuma
Dullas Alahapperuma tweet media
English
0
0
1
49
Dullas Alahapperuma
Dullas Alahapperuma@DullasOfficial·
On behalf of the people of Sri Lanka, I extend my deepest gratitude for the generous and timely assistance provided by the United States government in response to the devastating #cycloneditwah. The $2 million in emergency aid, along with the deployment of military airlift capabilities to deliver essential relief supplies, has been instrumental in supporting our ongoing relief efforts amid this unprecedented natural disaster. This catastrophic cyclone has affected approximately 10% of our nation's population over two million people with widespread flooding, landslides, and destruction across all districts. Tragically, as in every disaster, children have borne the brunt of the suffering; @UNICEF indicates more than half a million children have been severely affected and are facing long term risks including the loss of parents, displacement, loss of homes, interrupted education, and heightened vulnerability. I have always admired your profound compassion and love for children, which has been so vividly demonstrated through your recent initiative in establishing Trump Accounts a forward-thinking program that provides seed funding to help secure the financial futures of young Americans from birth. In light of this shared priority for the well-being of children, I humbly request your consideration to temporarily reduce tariffs on Sri Lankan imports from the current levels to 12% for a period of just one year, 2026. This targeted relief would significantly bolster our economic recovery by supporting key export sectors, enabling us to rebuild infrastructure, restore livelihoods, and provide essential services directly benefiting our nation's children who are in desperate need during this critical time. I make this request in my capacity as a main candidate in the 2022 Presidential election and a former minister of education. If it is granted, the annual financial value of such relief would exceed the value of a single tranche of funding provided to Sri Lanka by the international monetary fund (IMF). As Sri Lanka strives to stand firmly on its feet once more following this immense challenge, such an act of kindness and solidarity from you, Mr. President, would make an extraordinary difference. This gesture would truly serve as the perfect Christmas gift and the New Year gift as well to the children of Sri Lanka, offering them hope and a brighter path forward in these trying times. With the highest regards and warmest seasonal wishes - #DullasAlahapperuma. @realDonaldTrump
Dullas Alahapperuma tweet media
English
0
0
0
70
Dullas Alahapperuma
Dullas Alahapperuma@DullasOfficial·
අනපේක්ෂිත ගංවතුරක් තුල නායගොස්, අවතැන් වූ ශ්‍රී ලාංකේය ජාතියේ බලාපොරොත්තූන් වෙත ස්වර්ණමය අස්වැසිල්ලකි දූ පුතුනි ඔබ රැගෙන විත් ඇත්තේ. ආදරයෙන් ආශීර්වාද කරමි ඔබ සැමට...!!! facebook.com/share/v/1D2EiT…
SI
0
0
1
30
Dullas Alahapperuma
Dullas Alahapperuma@DullasOfficial·
බලන්න. අහන්න, ප්‍රදීපා ගේ හඬ සමග මුසු වූ චන්දන අරුණදේව ගේ පද සහ රොෂාන් ප්‍රනාන්දු ගේ ස්වර රටාවන්, මේ උතුම් වූ රාත්‍රියට ජීවය කැන්දන අපූරුව... youtu.be/8Xdv14hs64k
YouTube video
YouTube
SI
0
0
0
83