බන්ස් | BΛNZ

46.5K posts

බන්ස් | BΛNZ banner
බන්ස් | BΛNZ

බන්ස් | BΛNZ

@__Banz

බයෝ නහී හේ..

Katılım Temmuz 2015
788 Takip Edilen11.7K Takipçiler
Sabitlenmiş Tweet
බන්ස් | BΛNZ
බන්ස් | BΛNZ@__Banz·
-සිරිපාල ලෑස්තිද? ඔව් සර් -බඩුටික කරත්තෙට පැටෙව්වද? ඔව් සර් -හරකා බැන්දද? නෑ සර්, ඌ තවම ටීවීට් කියෝනවා.....😂😂
SI
30
57
723
0
බන්ස් | BΛNZ
නිකමට අහන්නෙ, ශෝ එකකින් ලක්ශ පහ දහය ගන්න ගායක ගායිකාවොත් ඉශාක්ගෙ අකවුන්ට් එකට සල්ලි දානවා ඇතිද?
SI
4
1
15
1.1K
Djharris
Djharris@djharristattaya·
@__Banz හිරිපොද වැස්සේ
Djharris tweet media
Örebro, Sverige 🇸🇪 SI
1
0
5
61
බන්ස් | BΛNZ
කත්ත තිරුවලේ පට්ට හීතලේ...
බන්ස් | BΛNZ tweet media
SI
2
0
23
596
eranga tennakoon
eranga tennakoon@erangatennakoon·
@__Banz හැලුව නේද සිරිසේනය 😂😂
SI
4
0
8
327
බන්ස් | BΛNZ
ලෝකෙ හිටපු පිස්සු ජනාධිපතිලා තේරුවොත් ට්‍රම්ප් එක රනිල් දෙක.
SI
7
1
42
2.6K
Djharris
Djharris@djharristattaya·
@__Banz කොල්ලා බැන්ඳද
Vantaa, Suomi 🇫🇮 SI
1
0
1
91
すみません
すみません@MrsNimma·
@__Banz ඔයාව ඊයේ මතක් වුනා අයියේ
SI
1
0
2
62
Sanju
Sanju@SanjivaKUK·
@__Banz Well-Cum Back!!!
English
2
0
0
32
CrewForShoots
CrewForShoots@crewforshoots·
“අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙනේ බැලුවේ” සිංදුවේ ගීත රචකයා හාමුදුරුවොනමක් කියල දැනගත්තේ කවද්ද ඔයාල? මේ ඉනින්නේ පූජ්‍ය අත්තිඩියේ පුඤ්ඤානන්ද හාමුදුරුවෝ. බලන්න වටින සාකච්ජාවක්.
CrewForShoots tweet media
SI
5
0
23
2.6K
බන්ස් | BΛNZ
@indika27 සත්තු බලයි සද්දෙ නැතුව කිසි ලල් එකක් නෑ දැන් කියලා.
SI
0
0
2
51
Amila Chathuranga
Amila Chathuranga@indika27·
@__Banz ඔය සත්තු බලන්න යන වාහන ඉලෙක්ට්‍රික් ඒවා වුනොත් පරිසරයට සතුන්ට වන බලපෑම අඩ වෙනවා..සද්දෙත් දුමත් අඩුයි.. අපිලා ඉතින් කාටද ඕවා සජෙස් කරන්නේ? මම හිතන්නේ අලියට කියන එක වඩාත් හොදයි අපේ ඇමතිලට කියනවාට වඩා..
SI
3
0
6
203
බන්ස් | BΛNZ
ඩොලර් ගේන්නනෙ මේ මහන්සිය.
SI
1
0
33
2.2K
බන්ස් | BΛNZ
ඩොලර් ගේන්නනෙ මේ මහන්සිය.
SI
0
0
16
943
බන්ස් | BΛNZ
@djharristattaya බෑග් දෙකතුනක් අරන් යන පොඩි ප්ලේන් වලට මේවා සුලු දේවල්.
SI
1
0
2
68
Djharris
Djharris@djharristattaya·
කලින් කිව්ව වගේ... flight එකෙන් බැහැල belt එක ට එද්දී Baggage track එකට ඇවිත් 👍👍👌👌 Efficiency at it's best. #පින්ලන්තෙමෙහෙමයි
Djharris tweet media
Vantaa, Suomi 🇫🇮
2
0
19
885
Amila Chathuranga
Amila Chathuranga@indika27·
මට ඇතිපදන් මුදල් තිබෙන බැවින් තවදුරටත් ඉපයීමට අවශ්‍ය නැති බව හිතවත් ට්‍රේඩරයාට පහදා දුන්නා.
Amila Chathuranga tweet media
Sri Lanka 🇱🇰 SI
4
1
34
1.7K