Harith Senura

2.8K posts

Harith Senura banner
Harith Senura

Harith Senura

@harith1217

Interested in Science,Music & Movies | SLIIT | Software Engineering 🎓 | Cybersecurity Engineering 🎓

Sri Lanka Katılım Haziran 2018
1.4K Takip Edilen2K Takipçiler
Harith Senura
Harith Senura@harith1217·
පැයක් හාන්සි වෙන්නම් කියල දවල් වෙලා කාල ඇඳට ගිය.. වැස්සත් එක්ක පැය 6ක් විතර නින්ද ගිහින්..දැන් ඇහරුනෙ.. 🥹
SI
0
0
3
54
Harith Senura
Harith Senura@harith1217·
@realChamith Save කරන්න ලජ්ජ හිතුණ score එක දක්කහම😄😄 ආය play කරන්න ඕනේ
SI
1
0
1
17
Harith Senura
Harith Senura@harith1217·
@realChamith Sure..React Native නිසා web link එකක් එවන්න පුලුවන්.. ටික දවසකින් update කරන්නම්😊
1
0
2
46
Harith Senura
Harith Senura@harith1217·
@realChamith තාම development කරන ගමන් තියෙන්නෙ.. Test කරන්න ipa file එක හරි apk file එක හරි ඕනෙනම් කියන්න තව ටික දවසකින් දෙන්නම්😊
SI
1
0
1
49
Harith Senura
Harith Senura@harith1217·
ID එක නැති වෙලා ආය හදාගන්නව කියන්නෙ 🥹😪 හතර වටේ යන්න ඕනෙ..
SI
0
0
7
291
hIRU
hIRU@lahirunirmala·
@harith1217 Gemini වලින්ද හැදුවේ ?
SI
1
0
1
41
Harith Senura
Harith Senura@harith1217·
Coding කරන හැමෝටම වැදගත් වෙන වැඩක්! 🤖💻 මේ මම ලඟදි කරපු project එකක්.. මේක AI පාවිච්චි කරලා ඔයාගේ Code එකේ තියෙන Security bugs (Vulnerabilities) ලේසියෙන්ම හොයලා, ඒක Fix කරන හැටිත් කියලා දෙනවා. 🛡️✨ Try කරලා බලන්න: scanmate.site
SI
2
1
5
247
Rimash
Rimash@Rimash_shan·
Balloons 🎈 🎂😃
Rimash tweet media
English
22
0
29
1.4K
Harith Senura
Harith Senura@harith1217·
Key Features: 🔍 AST & AI Hybrid Analysis 🚀 Direct GitHub Integration 📄 Detailed PDF Reports සැ.යු : තාම development මට්ටමේ තියෙන නිසා AI features වල limitation ඇති ගණන් ගන්න එපා🥹💙
Eesti
0
0
4
85
Harith Senura
Harith Senura@harith1217·
Hii guys.. 😃 මේ තියෙන්නෙ මම ටික කාලෙකට කලින් හදපු Fzone කියන social media app එකක්.. මේක ඔයාලත් එක්ක share කරගන්න හිතුන.
Harith Senura tweet mediaHarith Senura tweet mediaHarith Senura tweet mediaHarith Senura tweet media
SI
5
2
21
928
Firoz
Firoz@FirozCodes·
Which one is your default Browser? mine is brave..
Firoz tweet media
English
138
8
121
6.1K
Harith Senura
Harith Senura@harith1217·
@Dr_Alien_ මට ඔය වැඩේ වෙනව youtube එකේදි.. 😄 ටික දවසක් යද්දි ගානක් නැතුව යනවා🥹
SI
0
0
0
14
Pikachu 🌻🦆💻🧫📡📸🤿
යකො දැන් දැක්කෙ මාස තුනක් වෘතර තිස්සෙ ඉදන් සින්දු ප්ලේ කරල තියෙන්නෙත් 2x ප්ලේබෑක් ස්පීඩ් එක වැල්ල ෂික් දැන් 2x වලටම හුරු වෙලා 1 දැම්මම ස්ලෝත් කෙනෙක්ගෙ මොකක්හරි අහනව වගෙ😭😭😭
SI
3
0
14
151
Akash
Akash@kaaaash____·
Developers be honest, Are you still using VS code?
Akash tweet media
English
271
12
562
31.8K
Harith Senura
Harith Senura@harith1217·
@Dr_Alien_ නැ.. Apk file එක හරි ipa file එක හරි ඕනෙන්ම් කියන්න.. Github එකෙ code ත් එක තියනව.. 😊
0
0
0
26
Harith Senura
Harith Senura@harith1217·
React Native පාවිච්චි කරලා හදපු Full-stack social media app එකක්. 📍 Real-time messaging (Socket.io) 📍 Modern Glassmorphism UI 📍 24-hour Stories & interactive feed
English
1
0
2
161