Nishantha Kahawita

1K posts

Nishantha Kahawita banner
Nishantha Kahawita

Nishantha Kahawita

@kaha

Colombo,Sri lanka Katılım Ağustos 2007
234 Takip Edilen139 Takipçiler
Nishantha Kahawita retweetledi
Ada Derana
Ada Derana@adaderana·
🚨NEWS ALERT: The International Cricket Council announced a record-breaking prize fund of USD 11.25 million for the Men's T20 World Cup 2024, with the winners set to receive at least USD 2.45 million. The runners-up will earn USD 1.28 million, while the losing semi-finalists will take home USD 787,500 each - ICC - adaderana.lk
English
0
2
17
5.4K
Nishantha Kahawita
Nishantha Kahawita@kaha·
වැඩ ඇරිලා ගෙදර යද්දි කෝච්චියෙන් බහිද්දිම කරන්ට් එක කැපුවා. පලාතම අන්ධකාරෙ. කලුවරේම කඩගානෙත් ගිහිල්ලා ගේන්න කියපු බඩුත් අරගෙන කලුවරේම ගෙදර යනවා. මේ දැන් රටේ සාමාන්‍ය ක්‍රමය වෙලා. උන්ට ගානකුත් නෑ. අපිට ගානකුත් නෑ. වදින්න වදින්න ගහන එකත් මෝඩයා, ගහන්න ගහන්න වදින එකත් මෝඩයාලු.
SI
0
1
4
0
Nishantha Kahawita
Nishantha Kahawita@kaha·
Why can't we bring the entire country to one goal with a collective program and get rid of this ongoing disaster?
English
0
1
2
0
Nishantha Kahawita
Nishantha Kahawita@kaha·
බන්දුල ගුණවර්ධන කියනවා එයා ඇමති වුණත් සීනි වල බදු අඩු කරපු එක දැනගත්තේ නිවුස් වලින්ලු. ලංකා ඉතිහාසයේ රාජ්‍ය ආදායම් අසීමිත විදිහට අඩුකරගත්ත ඔලමොට්ටල තීරණ වලට මුං අද කියන ඒව. හැබැයි ඒ වැරැද්දට මිනිහා ඉල්ලා අස්වුණෙත් නෑ. ඇමතියා විදිහටම හිටියා. කාගේ දරුවොද මුං අප්පා.
SI
0
1
4
0
Nishantha Kahawita
Nishantha Kahawita@kaha·
අක්කර ගණනාවක කැලයක් කපල, ගස් කුට්ටි කරල,ගිනි තියල යනකම්ම ඒ විනාශය කිසිම කෙනෙක් දකින්නේ නැත්තේ කොහොමද?
SI
0
1
1
0
Nishantha Kahawita
Nishantha Kahawita@kaha·
@AsankaDOD @SarangaDisa @dinakshie1990 ආදිත්‍යා කියන්නේ මිනිසුන්ගේ හදවතේ දියණියක් වන දවස බොහෝම ලගයි. ඈ දැනටමත් අපේ ආදරණීය දියණියක්ව හමාරයි. ඇයට ජයම පතමු.
SI
0
1
4
0
Asanka Dodantenne
Asanka Dodantenne@AsankaDOD·
ආදිත්‍යා, මිනිස්සු ඒකාලෙ කිව්වෙ දෙනවක හාමිනේ විතරලු විජයගෙන් බේරුනේ. ජෝතිපාල මැරෙන්නෙත් පීචං ගායකයෙක් ලෙස, රූකාන්ත, චන්ද්‍රලේඛා, අනෝජා, ශිහාන් සිට මෑතක @SarangaDisa, @dinakshie1990 දක්වා නම්පෙල දිගය. #SriLankan showbizහි සංස්කෘතික කුහකත්වයේ වින්දිත නාමාවලිය කියවන්න..හිත හැදෙයි.
Asanka Dodantenne tweet media
SI
5
12
63
0