LankaFiles

28K posts

LankaFiles banner
LankaFiles

LankaFiles

@lankafiles

News | #SriLanka | #lka https://t.co/s1ibjOZy5T https://t.co/DgSlN5qwpp https://t.co/Az88l0a0tW… https://t.co/oYUl9GXTNK

Katılım Ocak 2020
272 Takip Edilen3.3K Takipçiler
LankaFiles
LankaFiles@lankafiles·
Yemen’s Houthi rebels have attacked Israel with a barrage of ballistic missiles – their first such strikes since the United States-Israeli war on Iran began.
LankaFiles tweet media
English
0
0
0
56
LankaFiles
LankaFiles@lankafiles·
Due to the Israel - US assault against Iran triggering the blockade of oil and gas supplied through the Strait of Hormuz, Sri Lanka risks being heavily hit in terms of the overall increase in food prices and decrease in social welfare, says @kielinstitute in their latest brief.
LankaFiles tweet mediaLankaFiles tweet media
English
0
0
0
114
LankaFiles retweetledi
LankaFiles සිංහල
2026 වසරේ ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා ලක්ෂ විසි හතරක පුරවැසියන් ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කර ඒ අතුරින් 1479 දෙනකු විවිධ වු අපරාධ සදහා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ෆ්‍රෙඩ්රික් උදය කුමාර වුට්ලර් මාධ්‍යවේදීන්ට දැනුම් දෙයි.
SI
0
1
2
78
LankaFiles retweetledi
LankaFiles සිංහල
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නාවික හමුදා සාමාජිකයන් ඇතුළු විත්තිකරුවන් පස් දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණය ලබා දුන් තීන්දුව ඉවත දැමූ අභියාචනාධිකරණය එම නඩුව යළි විභාග කිරීමට නියෝග කරයි.
LankaFiles සිංහල tweet media
SI
0
1
2
67
LankaFiles retweetledi
LankaFiles தமிழ்
LankaFiles தமிழ்@LankaFilesTamil·
@TNAmediaoffice முன்னாள் எம்.பி., நடராஜ் ரவிராஜ் படுகொலை வழக்கில், பிரதிவாதிகளை விடுவிக்குமாறு மேல் நீதிமன்றம் விடுத்த உத்தரவை சவாலுக்குட்படுத்தி சட்டமா அதிபரால் தாக்கல் செய்யப்பட்ட மனுவை ஆராய்ந்த மேன்முறையீட்டு நீதிமன்றம் வழக்கை மீள் விசாரணை செய்யுமாறு உத்தரவிட்டுள்ளது.
LankaFiles தமிழ் tweet media
தமிழ்
0
1
1
70
LankaFiles retweetledi
LankaFiles සිංහල
ක්‍රිස්තියානි දේවධර්මය සහ බෞද්ධ දර්ශනය අතර සහසම්බන්ධයක් වෙනුවෙන් පුරෝගාමී වූ ආසියානු විමුක්ති දේවධර්මාචාර්යවරයෙකු සහ අන්තර් ආගමික සංවාදය සහ සමාජ සාධාරණත්වය සඳහා දිගුකාලීන උපදේශකයෙකු වූ ඇලෝසියස් පීරිස් පියතුමාට ගෞරව දැක්වීමට කැලණිය තුලන පර්යේෂණ මධ්‍යස්ථානයට පිරිස රැස් වු අයුරු.
SI
0
1
3
143
LankaFiles retweetledi
LankaFiles தமிழ்
LankaFiles தமிழ்@LankaFilesTamil·
யாழ்., மணல்காடு பகுதியில், சுற்றுலாப் பயணிகள் சிலரை காங்கேசன்துறை பொலிஸ் நிலையத்தின் குற்றத்தடுப்புப் பிரிவு அதிகாரிகள் மதுபோதையில் தாக்கியதாகக் குற்றம் சாட்டப்பட்டுள்ளது. தாக்குதலில் காயமடைந்த மூவர் வைத்தியசாலையில் அனுமதிக்கப்பட்டுள்ளனர். @HRCSriLanka விசாரணைகளை ஆரம்பித்துள்ளது.
தமிழ்
0
4
3
203
LankaFiles retweetledi
LankaFiles සිංහල
යාපනයේ මනල්කාඩු ප්‍රදේශයට ගිය දේශිය සංචාරක කණ්ඩායකමට බීමතින් පහර දුන් බවට කන්කසන්තුරේ පොලිස්ථානයේ අපරාධ වැලැක්විමේ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසකට චෝදනා. පොලිස් ප්‍රහාරයෙන් තුවාල ලැබු තිදෙනකු රෝහල් ගත කර තිබේ. පහරදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ශන ආරම්භ කර ඇත.
SI
0
1
2
159
LankaFiles retweetledi
LankaFiles සිංහල
අස්වනු නෙළීම අවසන් වීමෙන් පසු අම්පාර දිස්ත්‍රික්කයේ කුඹුරුවලට වන අලි 100 ක් පමණ පැමිණීම සුලබ දසුනකි. වලතාපිට්ටි, විල්ලුකුලම් ඇතුළු ප්‍රදේශවලට දිනපතා පැමිණෙන අලි රංචු නිසා නිවාසවලට හා මහජනතාවට තර්ජනයක් එල්ල විය හැකි බවට ජනතාව බිය පළ කරති.
SI
0
1
1
138
LankaFiles retweetledi
LankaFiles தமிழ்
LankaFiles தமிழ்@LankaFilesTamil·
டித்வா பேரனர்த்தத்தின் பின்னர் மலையக தமிழ் மக்களின் வாழ்வை - காணி உரிமையுடனான தனி வீட்டை அமைப்பது உள்ளிட்ட - மீளக் கட்டியெழுப்புவதற்கான நடைமுறை சாத்தியமான 15 முன்மொழிவுகளை மலையக மீள்கட்டமைப்பிற்கான சிவில் சமூக கூட்டிணைவு ஜனாதிபதியிடம் முன்வைத்துள்ளது. 15 கோரிக்கைள் விரிவாக👇
தமிழ்
0
2
2
151
LankaFiles retweetledi
LankaFiles தமிழ்
LankaFiles தமிழ்@LankaFilesTamil·
அம்பாறை, வளத்தாப்பிட்டி வில்லுக்குளம் பிரதேசத்தில் மக்கள் குடியிருப்பை அண்மித்து அமைந்துள்ள அறுவடை இடம்பெற்ற வயல் நிலங்களில் நூற்றுக்கணக்கான யானைகளை அன்றாடம் காணக்கிடைப்பதாக தெரிவிக்கும் மக்கள், குடியிருப்பு பிரதேசத்திற்குள்ளும் நுழையலாம் என்ற அச்சத்தையும் வெளிப்படுத்துகின்றனர்.
தமிழ்
0
1
1
224
LankaFiles retweetledi
ITJP
ITJP@itjpsl·
The findings argue that he not only had knowledge of these crimes but failed to prevent them, drawing links between these and later allegations of abuses during the war, and raising ongoing concerns about accountability and impunity.
English
1
5
13
622
LankaFiles retweetledi
ITJP
ITJP@itjpsl·
During this time, Rajapaksa served as District Military Coordinator with effective control over security forces. It states that he was explicitly listed by a Presidential Commission of Inquiry as being responsible in disappearance cases, and that, given his role, he would have been aware of the scale of human rights violations taking place.
English
1
6
14
639
LankaFiles retweetledi
ITJP
ITJP@itjpsl·
One such allegation was captured in a 2022 report by the International Truth and Justice Project (ITJP) and Journalists for Democracy in Sri Lanka (@JDSLanka ) titled "Gotabaya Rajapaksa: The Sri Lankan President's Role in 1989 Mass Atrocities", which revealed that former Sri Lankan President Gotabaya Rajapaksa was named as "a person responsible for" in a 1989 enforced disappearance case.
English
1
8
14
882
LankaFiles retweetledi
JDS
JDS@JDSLanka·
Hundreds, including priests, academics & social activists, gathered at Tulana Research Centre in Kelaniya, Sri Lanka paid their tribute to Rev. Fr. Aloysius Pieris S. J., prominent Jesuit liberation theologian & Indologist who passed away on Sunday (22) at the age of 92.
English
0
4
4
273
LankaFiles
LankaFiles@lankafiles·
Kilinochchi Media Forum concerned over Sri Lanka police lethargy over death threats against independent Tamil journalist Tharmalingam Paramasiva who took to social media to question a public school having an alleged drug dealer as the chief guest at its inter house sports meet.
LankaFiles tweet media
English
0
6
15
368
LankaFiles retweetledi
LankaFiles සිංහල
කිලිනොච්චියේ නිදහස් මාධ්‍යවේදී තර්මලිංගම් පරමසිවා ට එල්ල වු මරණ තර්ජනයක් සම්බන්ධයෙන් නිසි සාක්ෂි සහිතව පැමිණිලි කර තිබියදීත් මරණ තර්ජනය එල්ල කළ පුද්ගලයාට එරෙහිව පොලීසිය තවමත් නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කිලිනොච්චි මාධ්‍ය සංසදය දැඩි කම්පනයට පත්ව සිටි.
LankaFiles සිංහල tweet media
SI
0
3
1
163