Sabitlenmiş Tweet
Umaã Dias 🪬
32.3K posts

Umaã Dias 🪬
@umaadias
I saw beauty in darkness ❤️
Sri Lanka Katılım Mart 2015
354 Takip Edilen7.8K Takipçiler
Umaã Dias 🪬 retweetledi
Umaã Dias 🪬 retweetledi

ටුවිටර් පාරිභාෂික වචන මාලාව 😂
- පැල කනවා - තලතුනා පිරිමියෙක් විසින් අලුතෙන් ඈ යුවතියක් ටෝල්ක් කිරීම
- ඩුබ්ලිකේට් ගහනවා - වෙන කෙනෙක්ගේ ටුවිට් එකක් copy කර tweet කිරීම
- සබ් ගහනවා - නම නොදමා Tweet දැමීම
- ඇක්සිඩන්ට් වෙනවා - පෙර සැලසුමකට අනුව මුන ගැසි ෆොටො දැමීම
#Twitterවචන
SI
Umaã Dias 🪬 retweetledi
Umaã Dias 🪬 retweetledi
Umaã Dias 🪬 retweetledi

Umaã Dias 🪬 retweetledi

Umaã Dias 🪬 retweetledi
Umaã Dias 🪬 retweetledi
Umaã Dias 🪬 retweetledi
Umaã Dias 🪬 retweetledi

ස්වයංක්‍රීයව ක්‍රියාත්මක දොර සහිත බලවේග කට්ටල දුම්රිය 05ක් ආනයනයට කටයුතු කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා කියයි.
සම්පූර්ණ වායුසමනය කර ඇති එම බලවේග කට්ටල දුම්රියයන්ගේ සියලු දොරවල් දුම්රිය නැවැත්වීමේදී ස්වයංක්‍රීයව විවෘත කෙරෙන අතර දුම්රිය ගමන් ආරම්භ කිරීමට පෙර එම සියලු දොර වැසෙන සේ නිපදවනු ලබන බව ද ඒ මහතා කීය.
පිරිමැසුම්දායක පංතියේ ගමන් කරන මඟීන්ටද ගමන් කළ හැකි සේ නිෂ්පාදිත මේ දුම්රිය මැදිරි ලෝකයේ වෙනත් රටවල භාවිත කෙරෙන දුම්රිය මැදිරි සේ නිපදවනු ලබන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
එම බලවේග කට්ටල දුම්රිය ලබා ගැනීම සඳහා මේ වන විට අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවා ඇති බවත් ලබන වසරේ (2026) අගභාගය වන විට මේ දුම්රියයන් මෙරටට ආනයනය කරනු ලබන බවද ඔහු පැවසුවේය.

SI







